The Nut Job 2: Nutty by Nature (2017) with Sinhala Subtitles | පාර්ක් එකේ වීරයා.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අවුරුදු 3 කට කලින් තිරගත වූ චිත්‍රපටයක දෙවෙනි චිත්‍රපටයක් එක්ක තමා අද මේ එකතු වෙන්නේ. කලින් The Nut Job (2014) කොටසේ වගේම දෙවෙනි කොටසේ උපසිරසත් මටම කරන්න ලැබුනා. ඒ වගේම කාලෙකින් කරන ඇනිමේෂන් උපසිරසක්. මතකනේ සර්ලි ගැන අර බඩී කියන කතා කරන්න බැරි මීයාත් එක්ක එක්කහු වෙලා ලොකු ලොකු ගේම් දෙන ලේන් පෝරිසාදයා. ඔව් එයා තමා මෙදාපාරත් කතා නායකයා ඒ වගේම බඩීයත් ඉන්නවා එකතු වෙලා.
මතකනේ කලින් පාර සිද්ධ උන අකරතැබ්බේ. කන්න හොයන්න තනියම ගිහිල්ලා රටකජු කරත්තයක් ගෙනෙල්ලා කෑම එකතු කරලා හංගපු ගහත් එක්කම ගිනි තිබ්බා. ඉතින් සීත කාලෙට ඕනේ කරන කෑම විනාස කරපු සර්ලි සහ බඩීට සිද්ධ උනා ලිබටි පාර්ක් එකේ ඉන්න හැමෝටම කෑම හොයල දෙන්න හැබැයි ඒක දඬුවමක්. එත් සර්ලියා නෙමේ ගේම අතෑරියේ. එයාගේ නැහැනේ ඔය පොඩි වැඩ කලොත් කරන්නේ ලොකු දෙයක්. ඉතින් අන්තිමේ පාර්ක් එකේ ආහාර අර්බුදය විසඳන්න බඩී සහ සර්ලි ගහපු පැලෑන තමයි ලිබටි පාර්ක් එක ඉස්සරහ තියෙන රටකජු කඩේ කොල්ල කන එක. මතකනේ ඒ වැඩේට අල්ලගත්ත පිස්සු සෙට් එක. එයාල එක්ක අන්තිමට කෑම ප්‍රශ්නේ වගේ බැංකුවක් කොල්ල කන්න ගිය හොරු රැළකුත් ඇල්ලුවා. ඒ වගේම සර්ලි සහ බඩී පාර්ක් එකේ වීරයෝ උනා.
දැන් එහෙනම් එමු 2014න් 2017ට මෙහෙම අවුරුදු තුනක් තිස්සේ අර වහලා දාපු රටකජු කඩෙන් සර්ලි සහ සහචරයෝ ටික දෙයියනේ කියලා කාලා බීල ඉන්නවා. එත් හැබැයි මේ ගැන නෝක්කාඩුවෙන් ඉන්න එකම කෙනා තමා ඇන්ඩි. එයා මේ වැඩේට විරුද්ධයි සත්තු ටික ඔක්කොම කම්මැලි වෙලා කඩෙන් කාලා ඔහේ නිකන් ඉන්නවා කියල. ඒ අස්සේ කලින් පාර කඩේ කොල්ල කන්න එක්කහු උන උන්දෙක් හරි අපූරු වැඩක් කරලා කන්න තිබ්බ කඩේ බිමටම අළු වෙන්න සමතලා කරනවා.
දැන් ඉතින් කට්ටිය මේ ප්‍රශ්නේ ඉන්න අතරේ නගරේ නගරාධිපති උත්තමයා පාර්ක් එකෙන් ලාභයක් නැහැ කියලා ඒ වෙනුවෙන් සැලසුමක් ගහලා. ඉතින් ඔන්න සර්ලි සහ සමාගමට මෙදා පාරත් ලොකු ප්‍රශ්නයක්. කන්නත් නැහැ ඉන්නත් නැති වෙන්නයි යන්නේ.
මෙදාපාර හොඳ නළු නිලියෝ ටිකක් එකතු වෙලා ඉන්නවා හඬ කැවීම් දායකත්වය සපයන්න. Katherine Heigl ඇන්ඩි වෙනුවෙනුත් Will Arnett සර්ලි වෙනුවෙනුත් ආරාධිතයෙකු ලෙස ෆෙන්ග් මහත්මයා වෙනුවෙන් Jackie Chan, ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර්ස් නවක නිළිය Isabela Moner සහ ප්‍රවීණ විකට වැඩසටහන් කරුවෙකු වන Gabriel ‘Fluffy’ Iglesias පවා මෙහි හඬ කැවීම් සඳහා දායකත්වය සපයනවා.
එහෙනම් අපි බලමු කොහොමද මේ ලේන් පරපුරේ වීරයෝ ටිකයි පාර්ක් එකේ සත්තු ටිකයි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 15539 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
thanks
Thanks for the sub bro
thanks for your service bro….
yalu sub danakota tv ake play karanna pulwan viiyatath sub dannako
Thank you bro sub ekata..
Jaya wewa!
Thanks bro good luck
thankq
Thanks mcn… ubala nisa apith deiyane kiyala film balanawa bn..
Thanks saho sub ekata………
Jayen jaya…..
සබට තුති හසා..
Thanks mchn…..
Thanks ………………good luck ……………………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…
thanks bro!!!!
Thank You
මෙන්න එහෙනම් ගත්තා හසා අයියා,
බොහොම ස්තූතියි,
ජය!!!
Elama saho..
thanx
thanks
Thank you.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela bro
බොහොම ස්තූතියි හසන්ත අයියෙ උපසිරැසියට.
Thanks !!!!!!!!!!!!!
Thank u bro..!!!
ai bn torrent link ekak denne neththe…. :/ epa wenawa bn hoyanna giyama
බොහොම ස්තූතියි අයියේ උපසිරැසි ගැන්වීමට
ජය
මේකේ පලවෙනි කොටසත් නියමයි
තැන්ක්ස් සබ් එකට හසන්ත සහෝ
thx broo
thanks saho….. onna bawa
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට….!
බොහොම ස්තූතියි අයියේ සිංහල උපසිරැසියට…
ජය වේවා!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanx
නියමයි හසා අයියා ජය වේවා!!!!
Thc
elama saho thanks
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූතියි හසා අයියේ උපසිරැසියට…
මේක නම් බලන්න ඕන ලිස්ට් එකට දාගන්නෝන.
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
Ela meva salli vlt krla something ekk gnnt puluvn et ehma nokara hamadama sub dena oylta bohoma stuti
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
බොහොම ස්තුතියි හසන්ත අයියේ!!
මගේ ජීවිතේටම දැකල නෑ තනි තරුවක්. ඒකත් ලොකුම තරහකාරයට ලැබිච්ච එකයි දරාගන්න බැරි. හාට් එක බ්ලාස්ට් වෙයිද කියල සැකයි මේ සන්තෝසෙට 🙂
තනි තරුවේ…
ඔබත් ඔහොම ඔතන ඉන්න
හසත් මෙහෙම මෙතන ඉන්නවා….
සබට තුති ආ.. මං හිතුව මේක දෙනකොට නට් ජොබ් 3 එයි කියල 😛
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Thanks for the subtitle.
Good job bro.
sub ekata thanks saho.. jaya wewa!!
Thanks bro..
Thank you
Thank you
thanx saho sub ekata supiri film eka
Niyamai bro..me cartoon eka danakan hitiya..well Done..
හුඟ දවසකට පස්සේ ෆිල්ම් එකක් දාලා.දැන් බයිස්කෝප් එකේ මෙලෝ රහක් නැති ටීවී සීරියස් වලට විතරයි සබ් දාන්නේ.ස්තූතියි..
Api nam Film walata wada TV series thamai balanne.
Oya melo rahak na kiuwe mona TV series valatada? Oya ewa balanne naththam kohomada melo rahak na kiyanne?
Ane machan paw nodi sub eka download karala balala nida ganin.
#nikan dena sub eka.
thanks bro..
Thanks for Sub