MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරේණුකා සුභාෂිණිවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

Dabba Cartel [S01: E04] Sinhala Subtitles | රාජිව පැහැරගෙන යයි [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Dabba Cartel Sinhala Subtitles

කොටස් හතකින් සමන්විත වුණ Dabba Cartel පළමුවෙනි කතා මාලාවේ හතරවෙනි කතාංගයට සිහංල උපසිරසි අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. මේ උපසිරසියත් එක්ක මං මේ කතා මාලාව වෙනුවෙන් ලබා දුන් උපසිරසි සියල්ල අවසන් වෙනවා. පස්වෙනි කතාංගයේ ඉඳන් මයුර මල්ලි උපසිරසි අරන් ඒවි.

 
දැන් කොටස් තුනක් බලලා ඉන්න වෙලාවේ කතාව ගැන ගොඩක් ලොකු අවබෝධයකින් ඉන්න හින්දම මං ඒ ගැන වැඩි දෙයක් නොකියා ඉන්නම්. පහුගිය කතාවේදි සන්තෝෂ් මරලා දාපු චවාන් ශිලා ඇතුළු පිරිස හම්බ වෙනවා වගේම මේ පිරිසට අලුත් ව්‍යාපාරික අවස්ථාවක් උදා කරලා දෙනවා.  ඒ අවස්ථාව ලබා ගන්න රාජිගේ  කෑම ව්‍යාපාරය ආයේ කවදාවත් ආපස්සට පියවරක් තියන්න බැරි තරම් ලොකු ජාවාරමක කොටස් කාරයො වෙනවා. මීට පස්සේ ඔවුන්ගේ ජීවිත වලට සිදුවන්නේ ඔවුන් හීනෙකින්වත් නොහිතපු දේවල්. මේ අතරේ ප්‍රීති නෝනටයි පතක් මහත්තයටයි මොඩෙලා ගැන ලොකුම හෝඩුවාව ලැබිලා ඉන්න මොහොතක ප්‍රීති නෝනා හදිස්සි වෙලා මහ විශාල කරදරයක වැටෙනවා. ඉතින් මොකද වෙන්නේ කියලා බලලම දැන ගන්න.
 
තවත් සිංහල උපසිරසියකින් හමුවෙමු. ජය වේවා.

Dabba Cartel Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 346 --

[author]

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1All BT1

Next BT1

 

 

 

Dabba Cartel Sinhala Subtitles

One thought on “Dabba Cartel [S01: E04] Sinhala Subtitles | රාජිව පැහැරගෙන යයි [සිංහල උපසිරසි]

  • Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් මේ සිරිස් එකට සිංහල සබ් දෙනවට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *