Daddy’s Home (2015) with Sinhala Subtitles | කව්ද නියම තාත්තා? [සිංහල උපසිරැසි සමඟ]
මේ පාර අරගෙන ආවේ නියම කොමඩි ෆිලුමක්. ෆිලුම ගැන ටිකක් හොයලා බලමු නේද? ෆිලුම නිකුත්වෙලා තියෙන්නේ 2015 දෙසැම්බර් 25 වෙනිදා. හැබැයි ඉතින් හොද කොපියක් හා ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ දවස් තුනකට විතර කලින්. ආපු ගමන් දැනුම්දුන්නට හසන්ත අයියටයි සමීර අයියටයි ස්තූතිවන්ත වෙනවා. imdbඅගය 6.4ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළුවන් දෙපලක් වන Mark Wahlberg(ඩස්ටි) සහ Will ferell(බ්‍රැඩ්) .දෙන්නගේ කොමඩි ගැන ඉතින් ආයෙත් කියන්න දෙයක් නෑනේ.
කතාව මෙහෙමයි, බ්‍රැඩ් කියන්නේ තාත්තා කෙනෙක් වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක්. එයාට බිරිදක් සහ ලමයි දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඉතින් ඒ එයාගෙම ලමයි නෙමේ. ඒ කිව්වේ එයා ඒ ලමයින්ගේ නීතියෙන් පමණක් තාත්තා.ඒවගේම යම් හේතුවක් නිසා එයාට තාත්තා කෙනෙක් වෙන්නත් බෑ. හේතුව ඉතින් කතාව බලද්දී බලාගන්න පුළුවන්.ඉතින් එයා ලමයි දෙන්නට ගොඩක් ආදරෙයි. ලමයි දෙන්නගෙන් තාත්තා කියලා අහගන්න පුදුම ආසාවකින් ඉන්නේ. හැබැයි ඉතින් ලමයි නම් බ්‍රැඩ්ට පොඩ්ඩක්වත් කැමති නෑ. කොහොමහරි එක එක දේවල් කරලා ලමයි දෙන්නා බ්‍රැඩ්ට කැමති වේගෙන එනකොටම ඩස්ටි එහෙමත් නැත්නම් ඒ ලමයි දෙන්නගේ ඇත්ත තාත්තා එනවා. ඉතින් මේ දෙන්නා හොදම තාත්තා තමන් කියලා පෙන්නන්න කරන එක එක වැඩ කතාව පුරාවටම බලාගන්න පුළුවන්. පටන්ගත්ත වෙලාවේ ඉදන් ඉවරවෙනකම්ම හිනාවෙවී බලන්න පුළුවන් චිත්‍රපටියක්. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා ෆිලුම රසවිදින්න කියලා. යමින් ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න ඈ..තවත් උපසිරැසියකින් මුනගැහෙමු! හැමෝටම ජයවේවා!
15616 downloads
Thank you♥️
tnx bro
Sub ekata thankx bro
තව තවත් බොහෝ වාර ගනනක් මෙම අගනා මෙහෙය කරන්නට ශක්තිය ධෙෙර්ය්‍ය ලැබේවා!
Ela ela
sub ekata thanks saho.. jaya wewa!!
tanxxx broo
Thnx dude
අම්මා…..එළ එළ කොමඩියක් නම් අනිවා බැලිල්ලක් තමා. සිංහල සබ් නැතුව කොමඩි බලලා වැඩකුත් නැහැ. බොහොම තුති සහෝ මේකට සබ් දුන්නට මොකද කොමඩිවලට සබ් වැටෙනවා අඩුයි. ලයින්ස් ගාන වැඩි නිසා. ඒ නිසා වැඩේ තවත් වටිනවා.
සබ් එක නම් ගින්දර විදියට දාල තියෙනව .හිනා කල මැරෙනව ෆට්ට ෆිලුම .. උපසිරැසියට නැවත පාරක් තුති බ්‍රො.. සුපිරිම කොමඩි ෆිලුමක් බැලුවෙ කාලෙකින්
උපසිරසියට බොහොම ස්තූතියි
thanks bro sub ekata enakan balagena hitiye
mark wahlberg ge ekak nam aniwa balanawa.sub walata thanks bro!
sub1 ට ස්තුතියි………
Thank You…. 🙂
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub walata sthutiy isuru malli,
digatama sub karanna ….
maath baala gaththa………. balamu balamu…….thx
thanx………….
Thank you….
Thanks
sthuthie saho. obala karana kepawima godak agaya karanwa.. digatama sub damu. jaya wewa!
ගොඩක් ස්තුතියි..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015
me film walatath sub denna please….
සබ් වලට ස්තූතියි මචන්!,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Thank you Bro
Thanks
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
උම්බෙ ඔය comment එක දකිද්දි මට මල පනිනව කොල්ලො සෙව් කරලද උම්බ ඔක තියන් ඉන්නෙ…..
ඔක දැන් වත් ටිකක් වෙනස් කරපන්..
Thanks for the subtitle
Christoper Nolan ගේ Insomnia සහ Martin Scorsese ගේ Goodfellas යන විශිෂ්ට සිනමාපට වලටත් subtitle ලබාදෙන්නේ නම් ගොඩක් වටිනවා .
Thanks…
හිනාවෙනවා නම් මෙන්න film එක…
meika daanakal hiTiyei,
sab ekaTa goDaak stutiyi sahoe,
jaya weiwaa…!!!
sub ekata tnx..jaya
ride along 2 ekatat sub denawanam maru !
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
මම කොමඩි ෆිල්ම් වලට වැඩි කැමැත්තක් නැ.. එත් මෙක නම් බලනව..නියම නලුවෙකුනෙ ඉන්නෙ ted,1 . ted2 නම් සුපිරියි ..
එව තම ලස්ට් බලපු කොමඩි.
සිංහල උපසිරැසියට බොහොම තුති සහො
ඔන්න මාත් බා ගත්තා. සබ් වලට ස්තූතියි මචන්!
sub ekata thanx…
….