Daisy (2006) with Sinhala Subtitles | හදවත් තුනක කතාවක්… [සිංහල උපසිරසි සමඟ]
පෙර දිනකදී පළකළ මෙම ලිපිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මැකී ගිය බැවින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පිට නැවත පළ කලා. ෆිල්ම් එක බලපු අය කමෙන්ට් එකක් දාලා හොඳ නරක කියමු නේ….
ඔන්න අදත් කට්ටියටම දෙන්න යන්නේ ලස්සන කොරියන් ෆිල්ම් එකක් සිංහල උපසිරැසිත් එක්කම.කට්ටිය දැන් මේ ෆිල්ම්වලට ගොඩාක් ආසයි වගේනේ… ෆිල්ම් එක කොරියන් උනාට මේකේ රූගත කිරිම් ඔක්කොම කරලා තියෙන්නේ නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් වල. අනිත් එක මේකේ ඉන්නේ මගේ ප්‍රියතම නළු නිළි යුවළක්. IMDb වල 7.3 ක රේටින් එකක් අරන් තියන මේක ලස්සන සිනමා සිත්තමක්…
කතාව කෙටියෙන් මෙහෙමයි.
එක්තරා වෘත්තීය මිනිමරුවෙක් දවසක් දකිනවා වීදියේ චිත්‍ර අදින යුවතියක්ව. පසුව ඔහු ඇයට ආදරය කරන්න පටන්ගත්තත් ඔහුගේ රස්සාව නිසා ඇය ඉදිරියට යන්න මැලි වෙනවා. ඒ හේතුව නිසාම ඔහු ඇයට රහසින් ආදරය කරනවා වගේම හැමදාමත් නියමිත වෙලාවකට ඇයට ඩේසි මල් එවන්න පුරුදු වෙනවා.
තමන්ට ඩේසි මල් එවන මේ පුද්ගලයා ගැන විමසිල්ලෙන් ඉන්න මේ ගෑණු ළමයා දවසක් තමන් ලවා චිත්‍රයක් අන්දවන්න එන රහස් පරීක්ෂක නිළධාරියෙක්ව අර පුද්ගලයා කියලා වරදවා වටහා ගෙන ඔහුත් එක්ක ආදරෙන් බැඳෙනවා.. ඒත් මේ රහස් පරීක්ෂකයා ඇය ගාවට එන්නේ වෙනත් අරමුණකින්.. ඔන්න ඔතනින් එහාට කතාව ගැන දැන ගන්න එක ඔබට බාරයි..
බාගෙන බලන්න, වෙනස්ම කථාවක් රසවිඳින්න පුලුවන් හැමෝටම….
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3670 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෆා ද බ්ලොගී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/08/18
thanks for the sub
Sub eka galapen nane. Speed ek newei. Sub eka wenas
Thanks bro sub ekata..
Jaya wewa!
thankz
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
සබ් පලකිරිම ගැන බෙහෙවින් ස්තුති වන්ත වෙනවා…
හොද උත්සහයක්…
torrent eka weda nehe, bro………
niyami Korean film wenkarala tibunoth baganna lesei mekat kanawata wage set une
මේකම බලන්න හිතන් හොයන ආවේ , කෝ ඉතින් ලින්ක් එක වැඩ නැහැනි පුලුවන්නම් ෆිල්ම් එක ගන්න ලින්ක් එක අයෙ දානවද?
The ID has been found on the Database, but the torrent is gone!
meka ayeth denna berida.man hithanne delete wela
pattai aa…..
thanks
කොරියානු සිනමාව විඳින්නට ලැබුන ප්‍රථම අවස්ථාව මෙය වන අතර චමත්කාර ජනක ලොමු දැහැ ගන්වන සිනමා පටයකි..
wade namelaz banz digatama new movies ehema daala elatama site eka karan yanna allthe best.
අමිෙමා ෙපාෙත් ගුරා යාලුවා ඔයානමි මාරයි.. ඇත්තටම පිස්සුම හැෙදන බයිස්කෝප් එකක්.. මම දැන් බැලුවා.. කියන්න වචන නැ.. අනිත් අයත් අනිවාර්ෙය්න් බලන්න.. ෙගාඩක් ලස්සන කතාවක්… පුලුවන්නමි ෙපාෙත් ගුරා යාලුවා තවත් ෙකාරියන් ලස්සන බයිස්කෝප් වලට Sub ෙදනවාද.. ෙගාඩක් පින් යාලුවා.. උපරිමයි…
yalu math ganna godak thanks sinhala sub walata.. movie eka balala comments karannam… ape net spee yaluwan puluwannam seeds denna anith ayata help ekak vidiyata.. eka godak watinawa.. okkotama godak thanks kiyanawa.. t.c
maxxa movie eka………thanx
hmmm successful film 1k
Thanks.. Korean Films Stories English evata vada hodai…
ලස්සන ෆිල්ම් එකක්.
Thanks
මරු ෆිල්ම් එක. එල !!
යාලුවා මම සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගත්තා.දැන් මම සිංහලෙන්ම කියන්නම්කෝ. මේ FILM එක මරේ මරැ.මට තවත් ආස හිතෙනවා මේ වාගේ FILM බලන්න.
mama sinhala akurin gahana hati danna.dannawanam help karanna
mama thama meka banawa.pena widihatanam meka hodai wage.balanakam iwasillak naha
pattama film eka saho man me baluwa witharai.ela saho.ass dekata kaduluth enawa kathawata.pattama adara kathawak thamai yanne .ela balapu nathi aya ikmanata bagena balanna.ape fatha blog sahoge niyama wadak. thawath lassana korean film thiyenawanam denna kiyala illimak karanawa sinhala upasiriith samaga, ela saho godak sththuthi me film ekatanam maxa wadak.
ලස්සන story එකක්.Thanx a lot..සහෝ..
Ela kiri aiyaa!!!!!!!!!!
ok mama download kala.thank u..
elaakiri story ekak
නංගිගේ සබ් වැඩේ නියමයි………..
mama danne na meka khomada download karanne kiyala.pls tell me.
@agith,
සහෝ.. මෙන්න මෙතන තියනවා විස්තරේ…සියලු කාරණා එතන තියනවා…
my wiffey very much like korians so am dwnlding
mat godak asai koriyan film walata,
a asawa ati ona oya ma sit aka dana filkm nisai,bohoma istoti ma karana wadata,
maxxa film ekkk . thanks saho……….
Thanks again….
🙂
Apith Downloading!Thanks!
patta film eka
tnx machooooooooo
ලස්සන film එකක්.මට කලින් සිංහල sub 1 බා ගන්න බැරි වුනා.දැන් ආයෙත් බලන්න හිතෙනවා.Thankx brooooooo……..
bohoma sthuthi 🙂
onna baanna damma 🙂
මට තිබේ පොඩි ගැටලුවක් , ෆාරා මොකද මේ කොරියන් ඒවම හොය හොයා බලන්නෙ ?
ලස්සන film එකක්….
onna saho math banna damma.thanks saho
මම නම් මෙක බැලුවා.. හුග කාලෙකට කලින්..! ලස්සන story එකක්..!
එළ එළ…බාලම බලමුකෝ කතාව කොහොමද කියල……තැන්ක් යූ සහෝ.. 🙂
Why this dull slow stuff. Give me an action
Cheers
balalama gunados kiyannam
එළ එළ… මචං මේකේ ෆයිල් සයිස් එක අඩු ටොරන්ට් එකක් පුළුවන් නම් දාන්නකො…
මම කලින් දාපු කමෙන්ටිය නෑනේ. ඔන්න ඒක නිසා අලුත් එකක් දැම්මා.
Meka supiri love stroy ekak….
Nw I watch කොරියන් ෆිල්ම්s also…
mama me film eka kalin bewa.. hitata wadina story ekk tiyenne. maxxa film ekkk . thanks saho.
Aaaa meka Amathaka Una…
Onna Henam Add Kala..
Jaya Wewa . Balama Kiyannam ko.
lassana koriean film aka .dammata thanks.maka hamoma bali keala hethanava.
බලමු බලමු ඇස්. ඇම්. ඇස්. එක ආපු ගමන් මේ දුවගෙන ආවේ
තවත් සබ් එක්ක බයිසක් ඉක්මනටම දාන්න ලැබේවා!!!
baya nethuwa bagena balanna.. mara lassana film eka, meke inna kella mara hurathal
බාලම බලමු ස්තූතියි
mage net eka slow ne!!!!!!!!!!!!
CGC
balamu hodada kiyala