Dallas Buyers Club (2013) | ඒඩ්ස් සමග වසර හතක්… (18+) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මං පස්වෙනියට ඇරන් ආවේ තවත් සුපිරි ගණයේ චිත්‍රපටියක්. Dallas Buyers Club (2013). ටිකක් විතර අමුතු එකක්. ස්තුතිවන්ත වෙන්න ඕන හසන්ත වික්‍රමරත්න සහෝට. දවස් 30 කින් මැරෙන්න නියම වුණ ඒඩ්ස් රෝගියෙක්, අවුරුදු 7 ක් ම ජීවත් වුණ කතාවක් තමයි මේක. මෙය සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය වුණ එකක්.
රොන් වුඩ්රූෆ් කියන්නේ ටෙක්සාස් වල විදුලි කාර්මිකයෙක් වගේම කව්බෝයි කෙනෙක්. හදිසියේම ඔප්පු වෙනවා ඔහුට HIV ආසාදිත බව. වෛද්‍යවරු කියනවා දින 30 කට වඩා ජීවත් වෙන්නෑ කියලා. ඒත් මූ දොස්තරටත් හොඳ කුණුහරපෙන් බැනලා තමයි එතනින් යන්නේ. ඔහු සැලෙන්නෙ නෑ. ඔහු ගහනවා පට්ට ගේමක්. දොස්තරලට කට උත්තර නැතිවෙන්න. ඔහු ක්ලබ් එකක් පටන් ගන්නවා ඒඩ්ස් රෝගීන්ටම. “ඩලස් බයස් ක්ලබ්” කියලා. ඔහුගේ සහායට රේයෝන් කියලා නපුන්සකයෙකුයි, තව හුරුබුහුටි දොස්තර නෝනා කෙනෙකුයි එනවා. ඒ ක්ලබ් එකෙන් මොනවද කළේ සහ ඔහු කොහොමද වසර 7 ක් යනකල් ජීවත් වුණේ කියලා චිත්‍රපටිය බලලම දැනගන්න පුළුවන්.
චිත්‍රපටිය නිකුත් වුණේ 2013 නොවැම්බර්. මේ වෙද්දි විශාල පිළිගැනීමක් සමගම ජයග්‍රහණ රැසක් හිමිකරගෙන තිබෙනවා. සම්මාන 34 ක් දිනාගෙන තවත් සම්මාන 30 කට යෝජනා වෙලා තියෙනවා. ලබාගෙන තියෙන සම්මාන වලින් බොහොමයක් හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා. මේකෙ ප්‍රධාන නළුවා Matthew McConaughey. විශේෂයෙන්ම කියන්න ඕන සහාය නළුවා ගැන. මෙයා Jared Leto. ඔහු රඟපාන්නේ නපුංසකයාගේ චරිතෙට. පට්ටම පට්ට රඟපෑමක්. සම්මාන දෙන්නම වටිනවා.
ඒඩ්ස් ගැන දැනගන්නත් එක්ක අනිවාර්යෙන්ම ඇරන් බලන්න. හැබැයි මෙහි ඇතැම් දර්ශන නිසා මෙය පොඩි අයට එච්චරම සුදුසු නෑ.
[button link=”http://tinyw.in/Q5y0″ type=”icon” “center” newwindow=”yes”] 550 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/bhZC” type=”icon” “center” newwindow=”yes”] 630 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/2N3M” type=”icon” “center” newwindow=”yes”] 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6810 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks for the subs….
Thanks for the subtitles
උපසිරසට බොහොම ස්තූතියි
Thanks fo the sub
Thanks …………….good luck …………………..
Patta saho. Bohoma sthuthi!
a wonderful movie & tks for the sub , i think i love u guys , god bless u all
ස්තුතිය මචන් !!! (y)
සබ් එකට ස්තුතියි . බලමුකො හොදද කියල
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
බොහොම ස්තුතියි…!!! ^_^
thankzzzzzzzzz
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Thank You Indrajith.
H2.multi
{
H1 {font-family:’Brush Script MT’}
}
ela
MAru 😀
“ඉන්ද්‍රජිත් උදය කුමාර” සහෝ බොහෝම ස්තූතියි උපසිරැසියට වගේම BR Copy Update කලාට,බයිස්කෝප් එකෙන් යන කතා මාලාවන් බලන්න Time නැති අපිට මේ වගේ වන් ෂොට් නොක් අවුට් ඒවා වටිනවා යාළු,
පට්ට පතුරැ….මැක්සා සෝ එකක්…ස්තුතියි සහෝ
Thank you very much another Oscar Nominated Movie….. looking forward to other Oscar Nominees as well
1.Nebraska
2.The Wolf of Wall Street
3.Her
4.Philomena
THANX
බාන්ඩ දැම්මා…..ස්තූතියි…
sub walata thanka machan
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එක දිගට ගොඩක් ලස්සන ෆිල්ම් පෝලිමක්ම දීල නේද.
නියමයි ඉන්ද්‍රා.
අනිව බලනව.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
film 1 baluea…sub 1ta full tnx jaya thwa dennna gd
thanks.sahoo
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තුතියි,හොඳ කොපියක් එනකම් ඉන්නවා,ජයවේවා.
කොල්ලෝ ඔන්න බොලා කියලා තියන විදියටම හොදම නළුවට හිමි සම්මානේ අරන් නේද පොර
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
හොද එකක් ආවම බලන්න ගන්නවා
ජය වේවා
ස්තුතියි කුමාර සහෝ
මෙක නම් අනිවා නැරඹිය යුතු ලිස්ට් එකට දාන්න වෙනවා
ජය වේවා!
Thanks Saho… den download wenna demma
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
හොඳ කොපියක් ආව ගමන් බලනවා.
සිංහල සබට බොහොම ස්තූතියි උදය…………..
thank you bro.great work!
Thanks
Thanx bro
patta film 1k wge.aniwa balanna ona.sub 1ta thanks Indrajith sahoo.good work,digatama sub denna.jaya wewa…….
ස්තුතියි සහෝ උපසිරැසියට….හැබයි BRRIP එක එනකන් ඉන්නවා.එක නිසා එකත් ආවම එකටත් සබ් එක අප්ඩේට් කරන්න.ජය! 😛 😛 😛
අඩේ පට්ට කතාවක්නෙ බන්
අනිවා හොද කොපියට අප්ඩේට් කොරපන් සහෝ
සබට තුති
ඔබට ජය……………….
Fattamaa vageee…….thankss sahoo sub ekatahh…
Maxxahh film ekak vagee sahooo..onna ehenamm bavaa….
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
ස්තුතියි 😀
Thanks
එල එල ටිකක් අමුතු කතාවක්. ස්තුතියි සබ් එකට
gr8 film
බොහොම පින් අර්ථාන්විත ෆිල්ම් එකකට සබ් දැම්ම එකට
wow,,, maru 😀
jayen jaya!!!
කුතුහලය දනවන ලිපියක්… ස්තුතියි, සුබ පැතුම්
එලස් මේවා නේ ෆිල්ම් බොහොම තුති සහෝ
maxxa maxxa bro
thanks sahota
patta aniwa balanna one 😀
DiReCt LiNk FoR Dallas Buyers Club (2013) DvDScr
uppit.com/vmymxnps4zz3/dlslsdbyrr.dds_300mbfilms.com.mkv