MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉන්ද්‍රජිත් කුමාරඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නසත්‍ය කතාසිංහල උපසිරැසි

Dallas Buyers Club (2013) | ඒඩ්ස් සමග වසර හතක්… (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 7 votes.
Please wait...

Dallas Buyers Club (2013)

ඔන්න යාළුවනේ මං පස්වෙනියට ඇරන් ආවේ තවත් සුපිරි ගණයේ චිත්‍රපටියක්. Dallas Buyers Club (2013). ටිකක් විතර අමුතු එකක්. ස්තුතිවන්ත වෙන්න ඕන හසන්ත වික්‍රමරත්න සහෝට. දවස් 30 කින් මැරෙන්න නියම වුණ ඒඩ්ස් රෝගියෙක්, අවුරුදු 7 ක් ම ජීවත් වුණ කතාවක් තමයි මේක. මෙය සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය වුණ එකක්.

රොන් වුඩ්රූෆ් කියන්නේ ටෙක්සාස් වල විදුලි කාර්මිකයෙක් වගේම කව්බෝයි කෙනෙක්. හදිසියේම ඔප්පු වෙනවා ඔහුට HIV ආසාදිත බව. වෛද්‍යවරු කියනවා දින 30 කට වඩා ජීවත් වෙන්නෑ කියලා. ඒත් මූ දොස්තරටත් හොඳ කුණුහරපෙන් බැනලා තමයි එතනින් යන්නේ. ඔහු සැලෙන්නෙ නෑ. ඔහු ගහනවා පට්ට ගේමක්. දොස්තරලට කට උත්තර නැතිවෙන්න. ඔහු ක්ලබ් එකක් පටන් ගන්නවා ඒඩ්ස් රෝගීන්ටම. “ඩලස් බයස් ක්ලබ්” කියලා. ඔහුගේ සහායට රේයෝන් කියලා නපුන්සකයෙකුයි, තව හුරුබුහුටි දොස්තර නෝනා කෙනෙකුයි එනවා. ඒ ක්ලබ් එකෙන් මොනවද කළේ සහ ඔහු කොහොමද වසර 7 ක් යනකල් ජීවත් වුණේ කියලා චිත්‍රපටිය බලලම දැනගන්න පුළුවන්.

චිත්‍රපටිය නිකුත් වුණේ 2013 නොවැම්බර්. මේ වෙද්දි විශාල පිළිගැනීමක් සමගම ජයග්‍රහණ රැසක් හිමිකරගෙන තිබෙනවා. සම්මාන 34 ක් දිනාගෙන තවත් සම්මාන 30 කට යෝජනා වෙලා තියෙනවා. ලබාගෙන තියෙන සම්මාන වලින් බොහොමයක් හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා. මේකෙ ප්‍රධාන නළුවා Matthew McConaughey. විශේෂයෙන්ම කියන්න ඕන සහාය නළුවා ගැන. මෙයා Jared Leto. ඔහු රඟපාන්නේ නපුංසකයාගේ චරිතෙට. පට්ටම පට්ට රඟපෑමක්. සම්මාන දෙන්නම වටිනවා.

ඒඩ්ස් ගැන දැනගන්නත් එක්ක අනිවාර්යෙන්ම ඇරන් බලන්න. හැබැයි මෙහි ඇතැම් දර්ශන නිසා මෙය පොඩි අයට එච්චරම සුදුසු නෑ.

Dallas Buyers Club (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/Q5y0″ type=”icon” “center” newwindow=”yes”] 550 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

2f493915823e76311da670bd8189232046e54d95

[button link=”http://tinyw.in/bhZC” type=”icon” “center” newwindow=”yes”] 630 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

6ceb09bb0751d393f8369156cf2eafec95b9cdb6

[button link=”http://tinyw.in/2N3M” type=”icon” “center” newwindow=”yes”] 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

0c3f890a4400b6a30c388a3fc00a222dabbf9b00
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6810 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

56 thoughts on “Dallas Buyers Club (2013) | ඒඩ්ස් සමග වසර හතක්… (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    Thanks for the subtitles

    Reply
  • උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • Thanks …………….good luck …………………..

    Reply
  • Vihanga Raveen

    Patta saho. Bohoma sthuthi!

    Reply
  • a wonderful movie & tks for the sub , i think i love u guys , god bless u all

    Reply
  • ස්තුතිය මචන් !!! (y)

    Reply
  • pasan mihidu

    සබ් එකට ස්තුතියි . බලමුකො හොදද කියල

    Reply
  • සාරංග ලියනගම

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • චතුර මදුසංක

    H2.multi
    {
    H1 {font-family:’Brush Script MT’}
    }

    Reply
    • චතුර මදුසංක

      ela

      Reply
  • LaSa MaRLeY

    “ඉන්ද්‍රජිත් උදය කුමාර” සහෝ බොහෝම ස්තූතියි උපසිරැසියට වගේම BR Copy Update කලාට,බයිස්කෝප් එකෙන් යන කතා මාලාවන් බලන්න Time නැති අපිට මේ වගේ වන් ෂොට් නොක් අවුට් ඒවා වටිනවා යාළු,

    Reply
  • පට්ට පතුරැ….මැක්සා සෝ එකක්…ස්තුතියි සහෝ

    Reply
  • Thank you very much another Oscar Nominated Movie….. looking forward to other Oscar Nominees as well

    1.Nebraska
    2.The Wolf of Wall Street
    3.Her
    4.Philomena

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    එක දිගට ගොඩක් ලස්සන ෆිල්ම් පෝලිමක්ම දීල නේද.
    නියමයි ඉන්ද්‍රා.
    අනිව බලනව.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • film 1 baluea…sub 1ta full tnx jaya thwa dennna gd

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,හොඳ කොපියක් එනකම් ඉන්නවා,ජයවේවා.

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    කොල්ලෝ ඔන්න බොලා කියලා තියන විදියටම හොදම නළුවට හිමි සම්මානේ අරන් නේද පොර
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    හොද එකක් ආවම බලන්න ගන්නවා
    ජය වේවා

    Reply
  • නලින්

    ස්තුතියි කුමාර සහෝ

    මෙක නම් අනිවා නැරඹිය යුතු ලිස්ට් එකට දාන්න වෙනවා

    ජය වේවා!

    Reply
  • Thanks Saho… den download wenna demma

    Reply
  • බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • කේ.යූ.ජී. උදාර

    හොඳ කොපියක් ආව ගමන් බලනවා.
    සිංහල සබට බොහොම ස්තූතියි උදය…………..

    Reply
  • thank you bro.great work!

    Reply
  • Kulanjana Maduranga

    patta film 1k wge.aniwa balanna ona.sub 1ta thanks Indrajith sahoo.good work,digatama sub denna.jaya wewa…….

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….හැබයි BRRIP එක එනකන් ඉන්නවා.එක නිසා එකත් ආවම එකටත් සබ් එක අප්ඩේට් කරන්න​.ජය​! 😛 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    අඩේ පට්ට කතාවක්නෙ බන්
    අනිවා හොද කොපියට අප්ඩේට් කොරපන් සහෝ
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • ස්තුතියි 😀

    Reply
  • එල එල ටිකක් අමුතු කතාවක්. ස්තුතියි සබ් එකට

    Reply
  • Hasitha prasad

    බොහොම පින් අර්ථාන්විත ෆිල්ම් එකකට සබ් දැම්ම එකට

    Reply
  • රන්දිම

    කුතුහලය දනවන ලිපියක්… ස්තුතියි, සුබ පැතුම්

    Reply
  • එලස් මේවා නේ ෆිල්ම් බොහොම තුති සහෝ

    Reply
  • patta aniwa balanna one 😀

    Reply
    • “චූටී මල්ලි”

      DiReCt LiNk FoR Dallas Buyers Club (2013) DvDScr

      uppit.com/vmymxnps4zz3/dlslsdbyrr.dds_300mbfilms.com.mkv

      Reply

Leave a Reply to kesara Cancel reply

Your email address will not be published. Required fields are marked *