Watch Trailer

Dallas Buyers Club (2013) | ඒඩ්ස් සමග වසර හතක්… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මං පස්වෙනියට ඇරන් ආවේ තවත් සුපිරි ගණයේ චිත්‍රපටියක්. Dallas Buyers Club (2013). ටිකක් විතර අමුතු එකක්. ස්තුතිවන්ත වෙන්න ඕන හසන්ත වික්‍රමරත්න සහෝට. දවස් 30 කින් මැරෙන්න නියම වුණ ඒඩ්ස් රෝගියෙක්, අවුරුදු 7 ක් ම ජීවත් වුණ කතාවක් තමයි මේක. මෙය සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය වුණ එකක්. රොන්…

Dallas Buyers Club (2013)

ඔන්න යාළුවනේ මං පස්වෙනියට ඇරන් ආවේ තවත් සුපිරි ගණයේ චිත්‍රපටියක්. Dallas Buyers Club (2013). ටිකක් විතර අමුතු එකක්. ස්තුතිවන්ත වෙන්න ඕන හසන්ත වික්‍රමරත්න සහෝට. දවස් 30 කින් මැරෙන්න නියම වුණ ඒඩ්ස් රෝගියෙක්, අවුරුදු 7 ක් ම ජීවත් වුණ කතාවක් තමයි මේක. මෙය සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය වුණ එකක්.

රොන් වුඩ්රූෆ් කියන්නේ ටෙක්සාස් වල විදුලි කාර්මිකයෙක් වගේම කව්බෝයි කෙනෙක්. හදිසියේම ඔප්පු වෙනවා ඔහුට HIV ආසාදිත බව. වෛද්‍යවරු කියනවා දින 30 කට වඩා ජීවත් වෙන්නෑ කියලා. ඒත් මූ දොස්තරටත් හොඳ කුණුහරපෙන් බැනලා තමයි එතනින් යන්නේ. ඔහු සැලෙන්නෙ නෑ. ඔහු ගහනවා පට්ට ගේමක්. දොස්තරලට කට උත්තර නැතිවෙන්න. ඔහු ක්ලබ් එකක් පටන් ගන්නවා ඒඩ්ස් රෝගීන්ටම. “ඩලස් බයස් ක්ලබ්” කියලා. ඔහුගේ සහායට රේයෝන් කියලා නපුන්සකයෙකුයි, තව හුරුබුහුටි දොස්තර නෝනා කෙනෙකුයි එනවා. ඒ ක්ලබ් එකෙන් මොනවද කළේ සහ ඔහු කොහොමද වසර 7 ක් යනකල් ජීවත් වුණේ කියලා චිත්‍රපටිය බලලම දැනගන්න පුළුවන්.

චිත්‍රපටිය නිකුත් වුණේ 2013 නොවැම්බර්. මේ වෙද්දි විශාල පිළිගැනීමක් සමගම ජයග්‍රහණ රැසක් හිමිකරගෙන තිබෙනවා. සම්මාන 34 ක් දිනාගෙන තවත් සම්මාන 30 කට යෝජනා වෙලා තියෙනවා. ලබාගෙන තියෙන සම්මාන වලින් බොහොමයක් හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා. මේකෙ ප්‍රධාන නළුවා Matthew McConaughey. විශේෂයෙන්ම කියන්න ඕන සහාය නළුවා ගැන. මෙයා Jared Leto. ඔහු රඟපාන්නේ නපුංසකයාගේ චරිතෙට. පට්ටම පට්ට රඟපෑමක්. සම්මාන දෙන්නම වටිනවා.

ඒඩ්ස් ගැන දැනගන්නත් එක්ක අනිවාර්යෙන්ම ඇරන් බලන්න. හැබැයි මෙහි ඇතැම් දර්ශන නිසා මෙය පොඩි අයට එච්චරම සුදුසු නෑ.

Dallas Buyers Club (2013) on IMDb

 

 

550 MB (BR) කොපිය මෙතනින් බාගන්න

2f493915823e76311da670bd8189232046e54d95

630 MB (BR) කොපිය මෙතනින් බාගන්න

6ceb09bb0751d393f8369156cf2eafec95b9cdb6

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

0c3f890a4400b6a30c388a3fc00a222dabbf9b00 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,025 downloadsDownload Dallas-Buyers-Club-2013.BR_.zip263 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

4,025 downloadsDownload Subtitles263 KB

56 comments

  1. asiri

    patta aniwa balanna one :D

    1. “චූටී මල්ලි”

      DiReCt LiNk FoR Dallas Buyers Club (2013) DvDScr

      uppit.com/vmymxnps4zz3/dlslsdbyrr.dds_300mbfilms.com.mkv

  2. lk

    thanks sahota

  3. vee

    maxxa maxxa bro

  4. tharanga

    එලස් මේවා නේ ෆිල්ම් බොහොම තුති සහෝ

  5. රන්දිම

    කුතුහලය දනවන ලිපියක්... ස්තුතියි, සුබ පැතුම්

  6. amilatk

    jayen jaya!!!

  7. wow

    wow,,, maru :D

  8. Hasitha prasad

    බොහොම පින් අර්ථාන්විත ෆිල්ම් එකකට සබ් දැම්ම එකට

  9. ositha

    gr8 film

  10. jack

    එල එල ටිකක් අමුතු කතාවක්. ස්තුතියි සබ් එකට

  11. ccnp

    Thanks

  12. was

    ස්තුතියි :D

  13. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  14. tharindu

    Maxxahh film ekak vagee sahooo..onna ehenamm bavaa....

  15. Tharindu

    Fattamaa vageee.......thankss sahoo sub ekatahh...

  16. “චූටී මල්ලි”

    අඩේ පට්ට කතාවක්නෙ බන්
    අනිවා හොද කොපියට අප්ඩේට් කොරපන් සහෝ
    සබට තුති
    ඔබට ජය...................

  17. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....හැබයි BRRIP එක එනකන් ඉන්නවා.එක නිසා එකත් ආවම එකටත් සබ් එක අප්ඩේට් කරන්න​.ජය​! :P :P :P

  18. Kulanjana Maduranga

    patta film 1k wge.aniwa balanna ona.sub 1ta thanks Indrajith sahoo.good work,digatama sub denna.jaya wewa.......

  19. Download Manager

    Thanx bro

  20. me

    Thanks

  21. kesara

    thank you bro.great work!

  22. කේ.යූ.ජී. උදාර

    හොඳ කොපියක් ආව ගමන් බලනවා.
    සිංහල සබට බොහොම ස්තූතියි උදය..............

  23. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  24. Sanjaya

    Thanks Saho... den download wenna demma

  25. නලින්

    ස්තුතියි කුමාර සහෝ

    මෙක නම් අනිවා නැරඹිය යුතු ලිස්ට් එකට දාන්න වෙනවා

    ජය වේවා!

  26. ශාන් විමුක්ති [විමා]

    කොල්ලෝ ඔන්න බොලා කියලා තියන විදියටම හොදම නළුවට හිමි සම්මානේ අරන් නේද පොර
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    හොද එකක් ආවම බලන්න ගන්නවා
    ජය වේවා

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,හොඳ කොපියක් එනකම් ඉන්නවා,ජයවේවා.

  28. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  29. nalaka

    thanks.sahoo

  30. anuboy

    film 1 baluea...sub 1ta full tnx jaya thwa dennna gd

  31. mudiya / මුදියා

    එක දිගට ගොඩක් ලස්සන ෆිල්ම් පෝලිමක්ම දීල නේද.
    නියමයි ඉන්ද්‍රා.
    අනිව බලනව.
    ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!

  32. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  33. shanuka

    sub walata thanka machan

  34. සචින්ත

    බාන්ඩ දැම්මා.....ස්තූතියි...

  35. mmkasun

    THANX

  36. Y2K

    Thank you very much another Oscar Nominated Movie..... looking forward to other Oscar Nominees as well

    1.Nebraska
    2.The Wolf of Wall Street
    3.Her
    4.Philomena

  37. Dega

    පට්ට පතුරැ....මැක්සා සෝ එකක්...ස්තුතියි සහෝ

  38. LaSa MaRLeY

    “ඉන්ද්‍රජිත් උදය කුමාර” සහෝ බොහෝම ස්තූතියි උපසිරැසියට වගේම BR Copy Update කලාට,බයිස්කෝප් එකෙන් යන කතා මාලාවන් බලන්න Time නැති අපිට මේ වගේ වන් ෂොට් නොක් අවුට් ඒවා වටිනවා යාළු,

  39. Yashoda Hemal

    MAru :D

  40. චතුර මදුසංක

    H2.multi
    {
    H1 {font-family:'Brush Script MT'}
    }

    1. චතුර මදුසංක

      ela

  41. Nandana

    Thank You Indrajith.

  42. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  43. tiron

    thankzzzzzzzzz

  44. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  45. සාරංග ලියනගම

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

  46. pasan mihidu

    සබ් එකට ස්තුතියි . බලමුකො හොදද කියල

  47. JE

    ස්තුතිය මචන් !!! (y)

  48. ricado

    a wonderful movie & tks for the sub , i think i love u guys , god bless u all

  49. Vihanga Raveen

    Patta saho. Bohoma sthuthi!

  50. MAALnath

    Thanks ................good luck .......................

Load more comments