අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Damsel (2024) Sinhala Subtitles | දිරිය දියණියක් ! අමානුෂික චාරිත්‍රයක් ! [සිංහල උපසිරසි]

Rating: 9.2/10. From 45 votes.
Please wait...

Poacher සීරීස් එකෙන් ටික දවසකට පස්සෙ අද අරන් ආවේ Damsel (2024). ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මේ වෙද්දි IMDB රේටිංග්ස් 6.3 යි. Neftlix හරහා නිකුත් වුනේ ගිය සෙනසුරාදා. Enola Holmes ෆිල්ම්ස් වල Enola Holmes ගේ චරිතේ රඟපාන, මොන්ස්ටර්වර්ස් එකේ Godzilla , Godzilla vs. Kong ෆිල්ම්ස් වල, Stranger Things සීරීස් එකේ රඟපාන තාම අවුරුදු 20 ක් විතරක් වයස Millie Bobby Brown සුපිරි රංගනය මේ චිත්‍රපටයට සෑහෙන සාධාරණයක් ඉටු කරලා තියෙන අතරේ Nick Robinson, Brooke Carter වගේ තවත් නලු නිළියෝ රැසක් රංගන දායකත්වය ලබා දෙනවා. CGI තාක්ෂණය ඉහළම මට්ටමකින් පාවිච්චි කරලා තියෙන හොඳ ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන් වගේම Action / Adventure / Fantasy වගේම Survival ෆිල්ම් වලට ආස අයට රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆිල්ම් එකක්. අධ්‍යක්ෂණය 28 Weeks Later (2007) වගේ ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Juan Carlos Fresnadillo ගෙන්. පැයයි විනාඩි 50 ක් පුරාවට දිවෙන මේ ෆිල්ම් එක බලන්න කියලා කට්ටියට ආරාධනා කරන ගමන් කතාව ගැනත් පොඩ්ඩක් කියලම යන්නම්.

‌බේෆෝර්ඩ් සාමිවරයගෙ දුව එලොඩී කුමරියට ඕරියාවේ රැජිනගේ පුතා එක්ක විවාහ වෙන්න කියලා විවාහ යෝජනාවක් එනවා. ඒකට කැමති වෙලා ඕරියා රාජධානියට ගියාට පස්සෙ විවාහ මංගල උත්සවය ඉවර වෙලා එලොඩීව එක්කන් යනවා කඳු මුදුනක තියෙන ගුහා සංකීර්ණෙකට. මුතුන් මිත්තන්ට ගරු බුහුමන් දැක්වීමක් වෙනුවෙන් යනවා කියලයි කියන්නේ. හැබැයි සිද්ධ වෙන්නෙ එලොඩී හීනෙකින්වත් හිතපු නැති දෙයක්. තවත් කියන්න ගියොත් කතාවෙ බලන්න දෙයක් නැති වෙන හින්දා මේ විනාඩි 110 ඔයාලටම බාර දීලා මං ගිහින් එන්නම්. දැන් රෑ 2.18 යි වෙලාව. සෑහෙන නිදිමතේ ඉන්නේ උදේ වැඩට යන්නත් ඕනි. නිදිමත නිසාමයි ලිපිය මෙලෝ රහක් නැතුව ඇත්තේ. එහෙනම් හැමෝටම ජය වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor RankSILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

22 thoughts on “Damsel (2024) Sinhala Subtitles | දිරිය දියණියක් ! අමානුෂික චාරිත්‍රයක් ! [සිංහල උපසිරසි]

  • Thanks bro. Jaya wewa….!!!

    Reply
  • thank you so much…

    Reply
  • Thanx a lot ️

    Reply
  • supiryak bro, thank you.

    Reply
  • thanks a lot Sohan saho sub ekata

    Reply
  • Sub එකට ස්තූතියි මචන්…

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • jayawewa bro. tnx. ada gatte movie ekai sub ekai. 2024.03.13

    Reply
  • supiriyak bro. tnx. ada download kale movie ekai sub ekai. 2024.03.13. jayawewa

    Reply
  • බොහෝම ස්තුතියි කිව්ව සබ් එකට

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සොහොන් අයියේ. ෆිල්ම් එක නම් හොඳයි වගේ, බලන්න ඕනෙ. ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *