MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සනුප රන්මෙත්සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Daredevil: Born Again [S01 : E08] Sinhala Subtitles | නිව්යෝක් අල්ලගන්නා කින්ග්පින් [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Daredevil: Born Again [S01 : E07] Sinhala Subtitles

සුබ අලුත් අවුරුද්දක් වේවා ඩෙයාඩෙවිල් රසිකයෝ සියලු දෙනාටම! මේ අරගෙන ආවේ Daredevil: Born Again කතා මාලාවේ 08 වෙනි කතාංගයේ සිංහල උපසිරසි යි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Isle of Joy” කියලයි. මේ එපිසෝඩ් එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරල තියෙන්නේ මේ කතා මාලාවට ගත්ත අලුත් creative team එක විසින් (කතා මාලාව අතරමැදදී production team එක මාරු කරා කියල මතක ඇති නේ). Teams දෙක අතර තියෙන වෙනස පැහැදිලියි. මගේ මතය අනුව මේ එපිසෝඩ් එක තමයි මේ සීසන් එකේ දැනට ආව එපිසෝඩ්වලින් හොඳම එක. IMDb 9.1ක අගයක් ගන්නත් මේක සමත් වෙලා තියෙනවා.

පසුගිය කොටසින්…

හත්වෙනි එපිසෝඩ් එක ගැන ලොකුවට විස්තර කරන්න දෙයක් නෑ. අපට මියුස්ගේ ඇත්ත අනන්‍යතාවය හොයාගන්න ලැබුණා. ඒවගේම එයා මනෝව්‍යාධිකයෙක් සහ එයා මිනීමැරුම් කරන හේතුවත්, ඩොක්ටර් හෙදර් ග්ලෙන්ව මරන්න යන හේතුවත් අපට එළි වුණා. ඒත් වාසනාවට එයා හෙදර්ව මරන්න කලින් ඩෙයාඩෙවිල් ඇවිත් එයාව බේරගත්තා. ඒ සටනෙදී හෙදර් වෙඩි තියලා මියුස්ව මැරුවා. මට නම් හිතුණේ මේ සීසන් එකේ ප්‍රධාන දුෂ්ටයා විදියට Muse ව hype කරපු හැටියට අපට එයාව දකින්න ලැබුණා මදි කියලයි. එපිසෝඩ් එකෙත් පොඩි රෂ් කරපු ගතියක් මට දැනුණා.

මියුස් මැරුණ එකේ credit එක විල්සන් ෆිස්ක් එයාගේ අලුත් ඇන්ටි-විජිලැන්ටි කාර්ය බලකායට දෙනවා. ඒ හරහා විජිලැන්ටිලාට විරුද්ධ ආකල්පයක් එයා මහජනයා තුළ ඇති කරනවා. එයාව මරලා ලූකා බලය අල්ලගන්න හැදුවට වෙනැස්සාගෙත් උදව් ඇතිව ෆිස්ක් එයාව මරල දානවා. ඉතින් අපට දකින්න පුළුවන් එයා බොහොම සූක්ෂමව සිස්ටම් එක තමන්ගේ වාසියට හරවගන්න හැටිත්, මහජනයා තමන්ගේ මතයට නම්මගන්න හැටිත්.

එහෙනම්, අද එපිසෝඩ් එක බලන්න. එපිසෝඩ් එක අවසාන වෙනකොට ඉඳන් ඉන්න පුටුවෙන් නැගිට්ටවෙන එක සහතිකයි. එහෙනම්, අපි අන්තිම එපිසෝඩ් එකෙන් ආයෙ හමුවෙමු. පීස් ✌️.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1161 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

 

Nxt Season BT12

All BT1

Nxt Season BT12

17 thoughts on “Daredevil: Born Again [S01 : E08] Sinhala Subtitles | නිව්යෝක් අල්ලගන්නා කින්ග්පින් [සිංහල උපසිරසි]

  • අඩේ Episode 9 සබ් එක දෙන්න මචං….
    අන්තිම එක බලන්න විදිහක් නෑ

    Reply
  • අඩේ කෝ මචං Episode 9 Sub එක. අන්තිම එක දෙන්නෝ…..

    Reply
  • Daredevil born again epi 9 sub please

    Reply
  • last episode sub Please

    Reply
  • Daredevil born again epi 9 sub please ?????

    Reply
    • Eka ne thama kohevath
      kohevath

      Reply
  • Invincible sub dennko

    Reply
  • Ep 09 ai thama sub damme natte dn relese wela godak dawas ne.

    Reply
  • Sahan Sahan

    Episode 9 eka awith sthiyakatath lan wenna enawa thama saub eka na

    Reply
  • Anonymous

    Episode 9 sub eka dala da

    Reply
  • Kavindu Nethmina

    Sub Ekata Thanks Bro..anthima episode ekath ikmanata denna..

    Reply
  • මචං මේකෙන් පස්සෙ invincible ඉතුරු ටිකට sub ගේන්න පුලුවන්ද

    Reply
  • thanks …………………

    Reply

Leave a Reply to lakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *