Watch Trailer

Dark Circles (2013) | වියරු වූ මවු සෙනෙහස…[සිංහල උපසිරසි සමඟ]

[box]ඔන්න යාලුවනේ මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් පලවෙනි වැඩේම හොරර් එකකින් පටන් ගන්න හිතුවා. මේක Paul Soter විසින් අධ්‍යක්ෂනය කරනු ලැබූ IMDb අගය 6.6 ක් වන සුපිරිම ගනයේ සිනමා සිතුවමක්. හොරර් ෆිල්ම් එකකට මේ තරම් IMDb අගයක් එනව කියන්නෙ ෆිල්ම් එක ගැන ආයෙ කියන්න දෙයක් නෑ. ඉතින් කතාව ගැන පොඩ්ඩක…

Dark Circles (2013)ඔන්න යාලුවනේ මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් පලවෙනි වැඩේම හොරර් එකකින් පටන් ගන්න හිතුවා. මේක Paul Soter විසින් අධ්‍යක්ෂනය කරනු ලැබූ IMDb අගය 6.6 ක් වන සුපිරිම ගනයේ සිනමා සිතුවමක්. හොරර් ෆිල්ම් එකකට මේ තරම් IMDb අගයක් එනව කියන්නෙ ෆිල්ම් එක ගැන ආයෙ කියන්න දෙයක් නෑ.

ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවනම් ඇලෙක්ස් හා පෙනී ගොඩක් ආදරෙන් පසුවන තරුණ අබුසැමි යුවලක්. ඇලෙක්ස් සංගීත ශිල්පියෙක්. පෙනී ගර්බනී තත්වයේ පසුවන කාන්තාවක්. එම නිසා ඔවුන් අලුත් දරු උපත වෙනුවෙන් පිටිසර නිදහස් ප්‍රදේශයක නිවෙසක් මිලදී ගෙන පදිංචියට යාමට අදහස් කරගෙන සිටී. නමුත් හදිසියේම පෙනීගේ දරු උපත සිදු විය. එසේ වුවත් නිවෙස අඩු මිලට ලැබීමත් නිසා අලුත් සිගිත්තා සමග සතුටින් ජීවත් වීමට සිතා ඔවුන් එම නිවෙස මිලදී ගෙන පදිංචියට යයි. නමුත් ඉන්පසු ඔවුනට මුහුන පෑමට සිදුවන්නේ කවදාවත් නොසිතූ සිදුවීම් මාලාවකයි. ඔවුන්ට සිදුවන්නෙ කුමක්ද ඇත්තටම ? ඔවුනගේ පවුල් ජීවිතයට කුමක් සිදුවෙයිද? මෙම ස්ථානයේ ඇති අභිරහස කුමක්ද? ඉතින් යාලුවනේ ඔයාලට මේ ගැන දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්න වෙනවා.

මේකට තවමත් නිවැරැදි ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිත් නැහැ. ඉතින් ඒක නිසා ලොකු කැපවීමක් කරල තමයි මේක ඉක්මනින්ම ඔයාලට දෙන්නෙ. ඉතින් යාලුවනේ මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම නිසා ඔයාලගෙ අදහස් හා යෝජනා ගොඩක් වටිනව. ඒක මගේ ඊළග උපසිරැසි නිර්මාණෙට විශාල ශක්තියක් වෙයි. හැමෝටම ජයවේව!

Dark Circles (2013) on IMDb

 

 

400 MB කොපිය මෙතනින් බාගන්න cf640caf2ccef5a57b2b54100e1a3293ab5fe90b 700 MB කොපිය මෙතනින් බාගන්න 54af258b61ce5a832126a3f048ebd69a1badb983 1.0 GB කොපිය මෙතනින් බාගන්න 0847e9146c68c31cc804486a014d84fa06be6757 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,397 downloadsDownload Dark.Circles.2013.zip87 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

4,397 downloadsDownload Subtitles87 KB

130 comments

  1. නවින්ද්‍ර

    Mama ehenam ada 1st

    Congrats for your first subtitles.

    1. Piyumal

      එල මචන් එල ......තෑන්ක්ස්

  2. g-a-n-d-u

    පට්ට පට්ට පළමු එකට ජය

    1. Piyumal

      තෑන්ක්ස් මචන්

  3. එරංග

    එලස් බාන්න දැම්ම :)

    1. Piyumal

      එල :)

  4. kalinga

    ජයම වේවා පළමු වැඩේට :)

    1. Piyumal

      :)එල මචන්

  5. chami

    thnxxxxxxxxxxxxxxxxxxxx

    1. Piyumal

      :)

  6. amilatk

    jayen jaya!!!

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  7. Menu1024

    Good luck bro :)

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  8. naleen

    thnaks yaluwa digatama subs denna

    1. Piyumal

      :)අනිව දිගටම දෙනව

  9. shann

    සුපිරි ෆිල්ම් එකක් වගේ ඔන්න මාත් බාන්න දැම්ම.

    ජය

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  10. elakiri

    එල කිරි හොදේ.. පළමු වැඩේට ජයම වේවා!

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  11. hh

    patta macho

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  12. wow

    wow... maru :D

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  13. Bandula

    1st sub akata cngrtz

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  14. isuru

    meyka dwn karagena unne.txz sub akata

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  15. Amila`

    සුපිරි කතාවක් වගේ, එහෙනම් පළමු වැඩේම නියමම ෆිල්ම් එකකින් පටන් ගත්ත නේ ..

    1. Piyumal

      අනිව මචෝ

  16. ccnp

    Thanks

    1. Piyumal

      එල

  17. කැළුම්

    පළමු නිර්මාණයට සුභ පතනවා.ඊගාව සබ් එකත් ඉක්මනට දෙවි කියලා හිතනවා.
    පින් හොදේ

    1. Piyumal

      තෑන්ක්ස් machan :) ....අනිව ඉක්මනටම දෙනව

  18. pathum

    niyamai sahoadaraya sadarayen piligannawa baiscope akata

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  19. geeth

    good luck bro

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  20. shashik

    මේක මාර යකෙක්නේ ...විවිද තැන් වල

  21. chili

    digatama wade karan yanna kolu good luck

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  22. lk

    maxxa machan

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  23. gayan

    dwn wenna damma

    1. Piyumal

      :)

  24. දිනුක මධුශාන්

    මංගල උපසිරසි ගැන්වීමට උණුසුම් සුබ පැතුම්! ඉදිරියට තවත් උපසිරසි ගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතනවා! උපසිරයට බොහොම ස්තුතියි!

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  25. eraNga

    bohoma pin sahota

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  26. frenando

    1st sub akata jayama wewa digatama radi inna hode :D

    1. Piyumal

      තෑන්ක්ස් machan :) .අනිවා

  27. sumudu

    එල සහෝදරයා කට්ට කාලා කල සබ් එකට මගෙන් තෑන්ක්ස් එකක් මෙන්න,.

    1. Piyumal

      :)තෑන්ක්ස් මචා

  28. upali

    එල එල එල

    1. Piyumal

      :)

  29. yasas

    pattai :) bro

    1. Piyumal

      තෑන්ක්ස් බ්‍රෝ

  30. samith

    thnxz aluth kollo

    1. Piyumal

      එල එල

  31. “චූටී මල්ලි”

    ela
    tawa denna
    obata jaya

    1. Piyumal

      :)තෑන්ක්ස් මචන්

  32. sura

    ela machan

    1. Piyumal

      එල :)

  33. සමීර කරුණාරත්න

    බොහොම අගෙයි සහෝදරයා. සාදරයෙන් පිළිගන්නව බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට. හෙනෙම ඔන්න තව උපසිරැස ලැබේවි යැයි අපි හිතනවා.
    මේක ගත්ත ඔන්න එහෙනම් බොහොම ස්තුතියි ඔබට...

    1. Piyumal

      බොහොම ස්තුතියි සහෝ

  34. dma8333

    elazzzzzzzzzzzzz

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  35. indika

    pattai,,.. thnkx...

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  36. mindika

    Thanks !!!!!!!!!!!!!

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  37. Rashitha

    ela machan maxxaa..........

    1. Piyumal

      තෑන්ක්ස් මචෝ

  38. harsha

    thanks

    1. Piyumal

      :)

  39. නලින්

    සුභ පැතුම් පළමු සබට පියුමාල්
    කැපවිමෙන් කරලා තියෙනවා කියලා හිතෙනවා ලිපිය දැක්කම

    දෙවනි එකත් එහෙනම් පටන් ගමු නේද? දැන්මම

    ජය වේවා සහෝ

    1. Piyumal

      තෑන්ක්ස් සහෝ ..ඉක්මනමටම දෙනව

  40. nisala

    jaya wewa!!!! kollo

    1. Piyumal

      එල එල

  41. Pissa

    Ela kollek...

    1. Piyumal

      ස්තුතියි

  42. isu

    patta ah

    1. Piyumal

      :)එල

  43. දිනිඳු සම්පත්

    අම්මෝ.. හොල්මන්.. බයේ බෑ.. :(

    1. Piyumal

      :)

  44. කැලුම් ගුණසේකර

    පළවෙනි උපිසරැසියට ම ලොකු උත්සායක් දරන්න වෙලා නේද? ඒකත් හොදයි. ස්තුතියි සහෝ. දිගටම හොද නිර්මාණ උපසිරැසි ගන්වන්න.

    1. Piyumal

      තෑන්ක්ස් මචන් ,,,,දිගටම සබ් දෙනව

  45. චින්තකයා

    මේං මචෝ... මගෙන් සුභ පැතුම්!

    1. Piyumal

      තෑන්ක්ස් machan :)

  46. uda

    අයියෝ මේක මගෑරිලා... පහුගිය ටිකේ මම ටිකක් කාර්යබහුල වෙලා හිටියා මගේ තිබුණ වැඩත් එක්ක. එනිසා මට පහුගිය ටිකේ කමෙන්ට් කරන්ඩ බැරිවුණා එකිනෙක ලිපිවලට ඒ ගැන සමාව ඉල්ලනවා සබ් දීපු සහෝදරවරුන්ගෙන්. දිගටම ඉදිරියට කමෙන්ට් කරන්ඩ උත්සාහයක් ගන්නම්. යම්හෙයකින් නොහැකිවුණොත් තරහකටවත් නොසලකා හැරිඉමකටවත් එහෙම කරනවා නෙමෙයි කියලා කියන්ඩයි ඕනි කළේ...

    පහුගිය ඒවා දාපුවා කෝවද? නොදාපුවා කෝවද? හොය හොයා දාන්ඩ කම්මැලි නිසා කිව්වේ අමනාප වෙන්ඩ එපා මා එක්ක කියන එක දන්වලා තියන්ඩ. හැකි හෑම වෙලාවකම කමෙන්ට් එකක් දාලා සහයක් වෙනවා. ඔයාටත් එහෙමයි සහෝ, මේක අහම්බෙන් දුටු නිසා කමෙන්ට් කරනවා මෙහෙම. ජය!

    1. සමීර කරුණාරත්න

      අපෝ අමුතුවෙන් අපිට නම් කියන්න ඕනෙ නැහැo ය කම්මැලිකම ගැන අපි හොදට දන්නව...! :P

    2. Piyumal

      ela machan..akata kamak na.late wela hari comment karane :)

  47. Eagle

    ee patta wadak machan hodada aluth kollek elamakiri. mama subapathanawa machan ubata

    1. Piyumal

      thnx machan...

  48. ශාන් විමුක්ති [වීමා] 〠

    එලකිරි කොල්ලො එලකිරි
    අලුත් කියල නෑ සබ් එක එලටම තියේ බන්
    අපේ උපසිරසි කන්ඩායමට සාදරයෙන් පිලිගන්න ගමන් පලමු උපසිරසට සුබපතමින් දිගටම අපිත් එක්ක එකතුවෙල ඉදීවි කියල හිතනව
    තව එකක් කරමු නේද බලන්න ? ;)

    1. Piyumal

      ස්තුතියි සහෝ ,,,,දිගටම සබ් දෙනව

  49. Nilanka

    ජයම වේවා පළමු වැඩේට.එලකිරි ආ!!!!

    1. Piyumal

      තෑන්ක්ස් මචං.......

  50. rohan

    good one boss..

    1. Piyumal

      thnx bro

Load more comments