Watch Trailer

Hammer of the Gods (2013) | රජු සොයා රණ බිමට… [සිංහල උපසිරැස සමග]

මතකද මීට මසකට වගේ ඉස්සර ඉවර වුන Vikings ටෙලි කතා මාලාව? මම හිතනව බැලුව උදවියට Viking වරුන් පිළිබදව මේ වෙනකොය යම් දැනුමක් ඇති කියල. අතිශූර රැග්නා නම් නායකයා සමග යුද වැඩෙමින් එංගලන්ත ආක්‍රමණ ගණනාවකට සහබාගී වෙලා තියන අපිට ඔන්නෙ අයෙත් රැග්නා නොවුනත් තවත් වයිකිංග් කුමරෙකු සමග රණ බිමට යන්නට අවස්ථාව උදා ව…

Hammer of the Gods (2013)මතකද මීට මසකට වගේ ඉස්සර ඉවර වුන Vikings ටෙලි කතා මාලාව? මම හිතනව බැලුව උදවියට Viking වරුන් පිළිබදව මේ වෙනකොය යම් දැනුමක් ඇති කියල. අතිශූර රැග්නා නම් නායකයා සමග යුද වැඩෙමින් එංගලන්ත ආක්‍රමණ ගණනාවකට සහබාගී වෙලා තියන අපිට ඔන්නෙ අයෙත් රැග්නා නොවුනත් තවත් වයිකිංග් කුමරෙකු සමග රණ බිමට යන්නට අවස්ථාව උදා වෙල තියනව ඔන්න.

මුලින්ම මේකෙ ඉන්නව අපි දන්න හදුනන කිහිප දෙනෙක්ම. Clive Standen ඔහු තමයි Vikings ටෙලි කතා මාලාවේ රැග්නාගේ සහෝදරයාගේ භූමිකාවට පණ දුන්නෙ, අපි හැමෝම දන්න විදිහට නම් “රෝලෝ”. Ivan Kaye ඔහු තමයි Vikings කතා මාලවෙ නොතම්බ්‍රියාවෙ රජු ලෙස රගපාන්නෙ. Elliot Cowan ඔහුත් මේ ටිකේ ඔබගේ ආලින්දයට ගොඩ වදිනව Da Vinci’s Demons තුලින් ලොරෙන්සෝ මෙඩිචි ලෙස. ප්‍රධානම චරිතය වෙන්නෙ Charlie Bewley. ඔහු පිසාච මිනිස් ආදරය ගැන කිය වෙන කතා මාලාවේ හා චිත්‍රපට මාලාවේත් ඉන්න නිසා ඔබ හැම දන්න කෙනෙක්. ඔය තමයි ප්‍රධාන නළුවන් පිරිස. අධ්‍යක්ෂක වරය Farren Blackburn, Matthew Read තමයි පිටපත සපයා තියෙන්නෙ. මහජනතාව අතරට මෙය පත වුනේ මැයි මාසෙ 30 වැනිද. කෙලින්ම අයත්වන කාණ්ඩය කියනව නම් Action. මේ වසරේ මම දැක්ක හොදම කඩු හා කෙටේරි සටන් ඇතුලත් චිත්‍රපටය කිව්වොත් මම් නිවැරදී. හැම මිනිත්තු 4, 5කටම වරක් සටන් ජවනිකාවක් නම් වරදින්නේ නැහැ මේක්. IMDB එකෙත් 5.9ක අගයක් තියනව.

හරි දැන් හෑලි කියෙව්වෙ ඇති අපි බහිමු කතාවට. බැක්සෙක් රජතුමා සැක්සන් වරුන් එක්ක පවතින යුද්ධයේදි එංගලන්ත භූමිය තුලම බරපතල තුවාල ලබනව. ඔහුගේ අතිරේක බල සේනාවක් අරගෙන එංගලන්තයට එන්න පිටත්වන බාල පුතනුවන් වන ස්ටයිනර් අනෙක් පිරිසට කලින් ගොඩ බහිනව. ඔහුට මේ ආරංචිය සැලවූ වහාම පියා බැහැ දකින්න යන ඔහු දකින්නේ මැරෙන්න පණ අදින තමන්ගේ පියාව. රජතුමා ඔහුට කාර්‍යයක් බාර කරනව, ඇත්තෙන්ම එය තමයි රජුගේ අවසාන ඉල්ලිම. ඒ තමයි ඔහුගේ පළමු දරුවා හොයා ගන්න. රජු රැගෙන එන්න….! පළමු දරුවා තමයි හාකන් ඔහු පිටුවහල් කර තිබෙන්නෙ රාජධානියෙන්. එයට හේතු දැනගන්න නම් වෙන්නෙ අවසානයේ. ඉතින් තම පිය රජතුමාගේ ඉල්ලීම ඉටුකරන්න ස්ටනර් යනව තම මිතුරන් එක්ක කිසිදු අනුකම්පාවක් නොලැබෙන සතුරු දේශයක් හරහා. සටන් හා මාරක අනතුරු වලින් පිරි මේ මගේ ඔහුගේ මිතුර කණ්ඩායම හා ඔහුට මුහුණදීමට වන සියල්ල ඔබට දැන් බලාගන්න පුලුවන්. නමුත් මෙහි අවසානය නොසිතූවක් කියන ඉගියත් මම් ඔබට දෙනව අවසාන වශයෙන්.

මේ චිත්‍රපයට ගැන මා දැනුවත් කල, විකියා සහෝත්, මෙහි පිටපතක් ඉක්මනින් ලබාදුන් වීමා සහෝත්, හැමදාම වගේ අපි කාටත් උදව් කරන හසන්ත හා වාසල යන සහෝදරවරුනුත් ස්තුතියි පූර්වකව මතක් කරන ගමන්. මම යනවා එහෙනම් තවත් උපසිරැසක් සමග හමුවෙන තුරු හැමෝටම ආයුබෝවන්…!

Hammer of the Gods (2013) on IMDb

 

 

250 MB කොපිය මෙතනින් බාගන්න c296ed7080d2e141d8f4cd40eff232c6028b76d9 710 MB කොපිය මෙතනින් බාගන්න 08189581a48591845ad7f3851a28cdbd9c6fbf16 1.5 GB කොපිය මෙතනින් බාගන්න ca8e21176173bea7d6142ef13681262a0663ada4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,674 downloadsDownload Hammer.of_.the_.Gods_.2013.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

10,674 downloadsDownload Subtitles67 KB

95 comments

  1. zumo man

    elazz thnxzzz

  2. weera

    niyamai mcn!!!!

  3. isuru

    ade pattama film akak ne. Thnxxxx

  4. දිදුල Kd සිල්වා

    බොහොම ස්තූතියි මචෝ සබ් එකට.. ජය වේවා෴

  5. rusuru | රුසිරු

    සුපිරි ෆිල්ම් එකක් අදම බලන්න ඕනේ. නියමයි දැන් නම් බයිස්කෝප් සයිට් එක..

  6. naleen

    supirima akak katha 2 kaka na :D

  7. wow

    wow... maru :D

  8. ganidu

    තෑන්ක්ස් වේවා!!

  9. kalinga

    ලොවෙත් මචං පට්ටම එකක් :) තුති

  10. upali

    ela ela ela

  11. amilatk

    jayen jayama wewa!!!

  12. Dimuth Sanjaya

    Thanx...

  13. h[A]s

    පට්ට ෆිල්ම්ස් දෙන ඔයාලට ගොඩාක් පින් :)

  14. geeth

    action nm patta akak wenna one

  15. tharanga

    මේක නම් අනිවා බලනවා.. සබ් එකට බොහොම තුති සහෝ

  16. ranga

    thxz lot sameera

  17. mihin ලංකා

    සබ් දෙනකම් උන්නේ අනිවා දනන්වානේ බයිස්කෝප් එකෙන් මේ වගේ පට්ට ඒවා එන ඉක්මනට සබ් දෙනවා කියලා. ජය!

  18. ccnp

    Thanks

  19. jack

    අඩේ පට්ට බයිස්කෝප් එකක්නේ. ස්තුතියි මචන් මේකට සබ් දුන්නට.

  20. shann

    අඩේ මරු ෆිල්ම් එකක් වයිකින් එකේ ඉන්න උන් ඉන්නවා නම් බලන්නම ඕනේ. තෑන්ක්ස් හොදේ

  21. Supun

    thanks man 1

  22. ositha

    maxxa bro

  23. hh

    baiscope.lk akata jayama wewa :P

  24. උදාර

    නියමයි සහෝ. මේ වගේ පැරණි සටන් තියෙන කතා බලන්න මමත් කැමති.

  25. g-a-n-d-u

    ලොවෙත් නෑ.. මැක්සා සමීර

  26. කැළුම්

    ජය වේවා! බාන්න දැම්ම

  27. අසංක

    එල ෆිල්ම් එකක් නේ.

  28. nalaka

    thank u sahoo

  29. akila

    digatama subs denna mey wage supiri awata

  30. thusitha

    maxxa sameera

  31. pathum

    ela film aka :D

  32. Nilanka

    ගොඩක් ස්තූතියි මචෝ සබ් එකට.ජය වේවා!!!!

  33. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    වලාමේ...මේකා එකක් බලල ඉවර වෙන්න කලින් තව එකක් දෙනවා නේ...
    කොහොමද දෙයියනේ ඔය විදියට බලන්නේ....
    සබ් කරනවා ඇරෙන්න වෙන වැඩක් කරන්නෙම නැද්ද සමීර සහෝ...
    මෙහෙම දුන්නම අමාරුවේ වැටෙන්නේ ඔයා නෙවි..
    මේ බලන අපි....
    මොනවා ක්කරන්නද ඉතින් නොබලා ඉන්න කියලය...
    බලන්නත් එපයි....
    එහෙනම් ජය වේවා!!!!

  34. දිනුක මධුශාන්

    එල එල.. බොහොම ස්තුතියි සමීර සහෝ උපසිරසියට! ජය වේවා!

  35. “චූටී මල්ලි”

    පහරක් ගෙනාවට තුති
    ඔබට ජය................

  36. Dharshana

    Thanks macho..

  37. dev

    niyamai niyamai....
    man hituwe ne me katawa dei kiyala.... .
    bohoma stuti saho... .
    wedi wediyen SUB danna diriya shaktiya lebewa..... .

  38. Batta

    Thank you Bro!... Keep it up.

  39. Hansana

    Thank u ayeeeee action nam aniwa balanawa

  40. Dimuth

    Thankz sahoooooooo

  41. Sanjaya

    viking kiuwa gaman dan dannawa patta film 1k kiyala...thawa wadi wadiyen sub deemata shakthiya labewa..

  42. rooka

    400 mb copiye thiyenne 248mb. awlda manda???

  43. කේ.යූ.ජී. උදාර

    තෑන්ක්ස් සමීර.........

  44. නලින්

    නියමයි සමීර සහෝ
    සුපිරි මුවි එකක් අපිට ගෙනාවට
    ජය වේවා!

  45. bee

    ela ela tnx wewa

  46. AROSHAN

    oya film 1k genawoth aniwa balanawama thama......sub 1ta thanx wewa..... jaya wewa!!!!!!!!!!

  47. THARAKA

    thank u brother

  48. jaliya

    thanks mcn, godak hoda film akkak

  49. Pubudu Supun

    අඩේ මෙන්න මූ සුපිරිම සබ් එකක් අරගෙන ඇවිත්. මේ දවස් වල මම හසන්ත අයියගෙ කතාව බල බල ඉන්නේ. මේකත් ඒකත් එක්ක සෙට් වෙයි කියලා හිතනවා. අද රෑ මේක ඩවුන්ලෝඩ් වෙන්න දාලා හෙට උදේ නැගිටලා බලන්නම් :) ගොඩක් ස්තුතියි මේකට සබ් දැම්මට. :D :D (Y)

    1. Dilan Lakshitha

      wow nicy

  50. dimuthu තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සමීර සහෝ, ජයවේවා.

Load more comments