Dark Matter [S01 E12] |අනතුරු මැද මිතුදම් සවිමත් වෙයි [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් dark matter 12 අරගෙන ආවා. පුළුවන් ඉක්මනින් මේක කොටලා අහවර කරගත්තා. මොකද මේක විකාශය කරපු නාලිකාව කරපු වැඩක් නිසා මම පොඩ්ඩක් හිරවෙනවා දැන් මේක හදලා ඉවර වෙනකොට වෙලාව 12.06 am.. ඉතින් කට්ටියට ඉරිදා උදේට බලත හැකි. කට්ටිය දැනටම දන්නවත් ඇති dark matter කතාමාලාවේ 12,13 කොටස් දෙකම එකම දවසක විකාශය කළා කියලා … ඒ කියන්නේ කතා මාලාව අවසන් කරලා.
හොදයි අද කොටස ගැන මොනවා කියන්නද ?? හ්ම්ම් ..නියමයි හිතුවෙවත් නැති පැත්තකට යොමු වුන කොටසක් කිව්වොත් නිරවද්‍යයි කියලා මම හිතනවා.. ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේ අර හොරකම් කරපු උපකරණෙ නිසා වෙච්ච වැඩේ .. ඉතින් ඒක නිසා දැන් මෙයාලට හිටපු එකම මිතුරත් හතුරෙක් වුනා ..ඉතින් මෙන්න මේ වෙලේ රාසා කණ්ඩායමට වැඩ බාරදෙන කල්චක් ඔවුන්ට වැඩක් බාරදෙනවා… නමුත් ඒක උගුලක්. ඒ උගුල නිසා පොශියා නැතිනම් ටූ තමන්ගේ නිර්මාපකයා වෙතට යනවා…ඔහුගේ සුදානම පොශියාව නැවත සකස් කරන්න ..මොකද කලින් වතාවේ ඇය එතනින් පැනලා තියන්නේ විශාල ජිවිත ගණනක් බිලිගනිමින්..
ඉතින් ඇයව බේරගන්න රාසා කණ්ඩායම මෙහෙයුමක් දියත් කරනවා ..ඇත්තම කිව්වොත් වැඩිබර පැටවෙන්නේ android අක්කට තමයි .. ඉතින් ඔවුන්ට එය කරන්න හැකිවෙයිද? ආහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ෆයිව්ට අද අතීතය ගැන යම් යම් දේවල් මතකයට එනවා …මීලග කොටසින් එනම් කතාමාලාවේ අවසන් කොටහින් අපිට පුළුවන් වෙයි මේ අයට වෙච්ච ඇබැද්දියට පිළිතුරක් හොයන්න… එසේනම් මම සමුගන්නවා … මොකද ඉක්මනටම ඔයාලට අවසන් කොටහ දෙන්නත් වෙනවනේ.. එහෙනම් ඉක්මනින් හැකිවුවහොත් අදම හෝ නැතිනම් හෙට දින හමුවෙමු මීලග කොටසින්…. යද්දී ඔන්න ඔහේ මොනාහරි කොටාගෙන යන්නකෝ.. ඔබට ජය.
[button link=”https://goo.gl/Amu3k3″ type=”icon” “center” newwindow=”yes”] 267 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/5PljTF” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2924 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode>>
Thanks Brother…
thankx machan
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
jaya wewa!!!!!!!!!!!!!!!!!!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි!!!!!!!
සබ් එකට තෑන්ක්ස්……………..
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Niyamai saho.. digatama waraddanne nathuwa sub dunna.. Great work. 🙂 anthima ekath ikmanata denna. Jaya!!!!
අනිකත් ඉක්මනටම දෙමු .සබට ගොඩක් ස්තුතියි
මම උපසිරැසිය ඇඩ්මින්වරුන්ට යවලා තියෙන්නේ සහෝ .
රෑ වෙද්දී සයිට් එකට දායි
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
අවසාන කොටසින් හමු වෙමු..
ජය වේවා !!!
මේකත් ඉවර කරන එකේ පුලුවන්නම්
Netflix එකේ ගියපු Narcos එකට උපසිරැසි කරන්න බලන්න..
මුලු සීසන් එකම එක පාර දුන්නා..
සහෝට බැරිනම් වෙන කවුරු හරි පුලුවන්නම් කරන්න..
ජය වේවා !!!
මම දැනටම එකක් බාරගත්තා සහෝ.. ඒ නිසා මට
ඕක කරන්න වෙන එකක් නැහැ.. අනිවා වෙන කවුරුහරි දෙයි.
තෑන්ක්ස් සහෝ!
ජය!
ela ela thanx……..
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
13th dendoooo…..