Zoo [S01 : E07] | වලස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ..? [සිංහල උපසිරැසි සමඟ]
හරි මෙන්න හතත් ගෙනාවා මේක නම් ගොඩක් පරක්කු වුණා. ඒත් කට්ටියගෙ ඉවසීම ගැන ස්තූතිවන්ත වෙනව. හරි එහෙනම් වැඩිය කතා නැතුව කළින් කොටස් වලයි මේකෙයි මොකද වෙන්නෙ කියල කියන්නම්.
කළින් කොටසෙදී අපිට ඉවන් ලී හාට්ලි ගැන තිබ්බ ප්‍රශ්නෙ ඉවර වුණා. ඒත් ප්‍රශ්ණාර්තයක් ඇතිව ඒක ඉවරවුනේ. ඒ වගේම ජෙමී ගෙන් මව් සෛලය පැහැර ගන්න ආපු බෙන් ශේෆර්ට ජෙමී ගෙන්ම මැරුම් කන්න වුණා. ඒත් මැරුවෙ එසේ මෙසේ කෙනෙක් නෙවෙයිනේ FBI එකේ නියෝජිත වරයෙක්. එතකොට මේ කොටසෙන් කට්ටිය ජෙමීව මේ ඝාතනයෙන් බේර ගන්න ලොකු ගේමක් දෙන විදිහ.. එතකොට මම එනව කියපු වද කාරයෝ ගැනත් මේකෙ හොයනව. ඒ වෙන කවුරුවත් නෙවෙයි වලස්සු ඉතින් මේ කොටසෙන් පිස්සු කෙළින වලස්සු ගැනත් බලාගන්න පුලුවන්. තව ඩොක්ටර් මෝගන් මේකෙ ලොකු දෙයක් හොයාගන්නව වගේම කණ්ඩායම පාවාදීමකට වගේ ලෑස්ති වෙනව ඒ ඇයි කියලත් මේ කොටසෙන් බලාගන්න පුලුවන. ක්ලෝවිට මේ කොටසේ එයාගෙ පරණ යාලුවෙක් හම්බවෙනව තව ඒබ්‍රහම්ගේ අතීතෙ ගැනත් දැන ගන්න පුලුවන් වෙයි.
මගේ මේ උපසිරස වල ගැටලුව තියෙනවද යාලුවනේ. එහෙම තියෙනවනම් කියන්න… එතකොට ඒක හදාගන්න පුලුවන්නේ… එහෙම බාගෙන යනකොට මොනවහරි කොටාගෙන යන්න. 8න් හමුවෙමු. අපි ගියා. ජය වේවා.
4165 downloads
<< Previous Episode All Episodes Next Episode>>
Niyamai…Thanks…Jaya wewa !!!
බොහොම ස්තූතියි
වැඩේ නියමයි..දිගටම කරගෙන යමු…අලුත් ටිකත් ඉක්මනට ඕනේ………
mona huththadda denna bari nam kiyapan.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
වෙලාවට දෙන්න බැරි නම් සබ් එක දීපන් ළමයෙකුට………….
ko bn sub eka.bari nam wena ekekta deipanko
machanla ai mekata sub denne neththe, ikmanata demuko. please
ko sub danne nadda? episode 11,12 avith.
8 onaaaaaaaaaaaaaaaa
සහෝ episode 8 ඉක්මනට දාන්නකෝ……….
ep10 ත් ඇවිත් තියෙන්නේ සහෝ.. පොඩ්ඩක් ඉක්මන් කරමුකෝ.. ස්තුති මචං..
සහෝ ලින්ක් එක වැඩ නේ නෙහ්…..(2)
සහෝ ලින්ක් එක වැඩ නේ නෙහ්….. 🙁
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!!!!
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanx
SUB 1KA GANAN BA MACHAN PLZ SUB 1KA DENNA
sub aka download karanna be plz check this
thanks
සහෝ උපසිරසිවලනම් අවුලක් නැහැ සහෝ..
කියන්න තියෙන එකම දේ තමයි මිට වඩා පොඩ්ඩක්
ඉක්මන් කරන්න කියලා.
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you
මචෝ කවින්ද ලින්ක් එකක් දාපන්කෝ බන් උබ ගත්තද ..????
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
ude idan try karanava sub eka ba ganna. thama beri unane. mokakda aula?
machan suba downlod vanne natooooooooooooooooooooooo
තෑන්ක්ස් සහෝ!
ජය!