MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකනාට්‍යමයමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Dark Matter [S01 E13] |මිතුදමේ අවසානය පාවා දීමයි… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

Dark Matter TVSE1-2

හොදමයි මිත්‍රවරුනි. මම මේ සැරසෙන්නේ dark matter කතාමාලාව වෙනුවෙන් ලියන අවසාන ලිපිය ලියන්නයි.. ජුනි 12 වෙනිදා පටන් පුරා මාස 3කට ආසන්න කාලයක් ඔබ නැරඹු dark matter අද අවසානයකට ලගාවෙනවා.. ඒ නොසිතු දේවල් සමගින්.

අද ඔබට දක්නට ලැබෙනවා රාසා කණ්ඩායමේ androidගෙන් පටන් ගෙන ෆොර්,සික්ස් යනාදී වශයෙන් එකිනෙකා අඩපන කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා..ඉතින් දැන් කවුරු කාවනම් කියලා විශ්වාස කරන්නද ?? මේ නිසා මෙයාල අතරේ ගැටුම් පවා ඇතිවෙන්න යනවා .. කෙසේ වෙතත් තම සතුරා කවුදැයි හදුනා ගැනීමට ඔවුන්ට හැකිවන්නේ නැහැ.. ඉතින් ඒ නිසා යානයේ සියල්ලෙක්ම පාහේ විශ්ව අධිකාරියට හසුවෙනවා..ඒක කරන්නෙත් කණ්ඩායමේ කෙනෙක්ම තමයි.. කවුරු වෙන්න පුලුවන්ද ගොඩක්ම සැකය යොමු වෙන්නේ දැන් මාකස්,කොර්සෝ සහ පොශියා වෙතටනේ.. ඒ වුනත් ෆයිව් ඇරෙන්න අනිත් හැමෝම සැකකාරයෝ තමයි..අවසානයේදී ඒ කෙනා කවුද කියලත් පෙන්වනවා..දැන් කට්ටිය නොඉවසිල්ලෙන් ඇති ඒ කවුද කියලා බලාගන්න..

කියන්න ඕනේ තවමත් කතාමාලාව අවසන් කරනවද නැතිනම් දෙවෙනි කතාමලාවක් එනවද කියලා නිශ්චිත් සටහනක් නැහැ.නමුත් අවසන් වෙන විදිහටයි කතා මාලාවේ නිෂ්පාදකයෙක් පවසන විදිහටයි අනුව ලබන අවුරුද්දේ දෙවෙනි කතාමාලාව එන්න ඉඩ තියෙනවා ..එහෙම ආවොත් ඒකත් මම ලබාදෙන්නම්..ඒවගේම මෙතෙක් කල් මට අදහස් දක්වමින් මා දිරිමත් කල සුලුතරයටයි කිසිත් නොකියා බාගත කරමින් පමණක් ගිය ප්‍රේක්ෂක ඔබ සැමටමයි මාගේ ස්තුතිය..එමෙන්ම ඇතැම් විට කොටසක් ආ සැනින් email පණිවුඩයකින් මා දැනුවත් කළ සමීර සහෝට සහ අනිකුත් ඇඩ්මින්වරුන්ට මාගේ ස්තුතිය.. එහෙනම් කතාමාලාව ගැන ඔයාලට කියන්න තියෙන දෙයක් පහලින් කොටාගෙන යන්න..හැකි ඉක්මනින් මා තවත් කතා මාලාවකින් ඔබ හමුවෙන්නම්..එතෙක් ඔබ සැමට ජයම වේවා!!!!

 Dark Matter (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/W1zCeI” type=”icon” “center” newwindow=”yes”] 256 MB කොපිය මෙතනින් බාගන්න[/button]

CD31687F62C804A4DE6754F925F0770D30F35057

[button link=”https://goo.gl/2q9LZD” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

B2EE86D264A6E919CA37EA5B7B2186B8AD76243E
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2643 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                            Next Episode>>

28 thoughts on “Dark Matter [S01 E13] |මිතුදමේ අවසානය පාවා දීමයි… [සිංහල උපසිරසි සමඟ]

  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Thanx mahan……….jaya wewa

    Reply
  • Udamith Damith (b\k )

    thawa hoda ekak karamu neda

    Reply
  • බොහොම පින්!!

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub download karanna beri ai?

    Reply
  • sub download karanna ba ban

    Reply
  • තැන්කියො ගොඩක් සික් එත් කැවා කතවම අර තඩියා

    Reply
  • ඇය් බන් සබ් ඩව්න්ලෝඩ් වෙන්නෙ නැත්තෙ?මම ඊයෙ ඉදන් ට්‍රය් කරන්නෙ..

    Reply
  • macho sub eka download wen nane.

    Reply
  • sub 1a thanx…………………………!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    තවත් කතාමාලාවක් දෙමු!
    ජය!

    Reply
  • මෙතුවක් කල් සබ දුන්නට බොහොම ස්තුතියි …..

    Reply
  • සීසන් 2 එනවා නේ. එක එනකම් තව අලුත් කතාවක් ගේමු. අපිව අමතක කරන්න එපා. 🙂
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • මෙතුවක් කල් සබ දුන්නට බොහොම ස්තුතියි .season 2 වලින් හමු වෙමු එහෙනම්

    Reply
  • අප්පට සිරි. මේක මෙතනින් ඉවරයි නේද?? බලමු. මම නම් හිතන්නේ සීසන් 02 ගහයි. සබ් දුන්නාට බෝම පිං..

    Reply
  • බොහොමත්ම ස්තූතියි,

    ජයවේවා….!!!!!!!

    Reply
  • niayamai…good work bro….api wenuwen kattak kla meka dunnata godak isthuthi MADUKA saho…2nd season 1k awoth sub denn…thanks again saho..sub walata..thawa hoda tv series 1k demu ne….jaya wewa……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *