MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකනාට්‍යමයමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Dark Matter [S01E05] | සොම්බිලාගේ යානය [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Dark Matter TVSE1-1

හොදයි හොදයි යාලුවනේ ඔන්න එහෙනම් මම ආව පස්වෙනි කොටහත් අරගෙන. කට්ටිය කලින් කොටහ බලන්න ඇතිනේ. ඒ නිසා මම අතීතාවර්ජනයක් කරන්නේ නැහැ .. අපි අද කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු .. අද කොටසේ දී රාසා යානයේ අයට තමන්ගේ ප්‍රධානියා කවුද කියලා පොඩි ඉගියක් ලැබෙනවා කිව්වොත් නිවැරදියි.

ඒවගේම එයා රාසා කණ්ඩායමට ලබාදෙන නව මෙහෙයුමක් නිසාවෙන් තව පොඩ්ඩෙන් අපේ ටූ හෙවත් පොර්ශියා ලින් සොම්බි කෙනෙක් වෙලයි නවතින්නේ ..හා හා .. අද කතාවේ සොම්බිලා ඉන්නවා කිව්වොත් නිවැරදියි ..ඉතින් මේ සොම්බිලා ආවේ කොහෙන්ද ?? කොහොමද එහෙම වුනේ ?? රාසා කණ්ඩායම ඒ ගැන කුමක් කරයිද යන දේවල් ඔයාලට බලාගන්න පුළුවන් මේක නරඹලාම .. මම වැඩිය කියවන්න අවශ්‍ය නැහැනේ.

හොදයි එහෙමනම් ලබන සතියේ දිනක 6වෙනි කොටසින් හමුවෙන බලාපොරොත්තුවත් සමග මම සමුගන්නවා.  යමින් ගමන් ඔයාලගේ අදහස් උදහස් එහෙමත් පොඩ්ඩක් යටින් කොටාගෙන යන්න.

 Dark Matter (2015– )  on IMDb

 

 

[button link=”http://goo.gl/os4V6t” type=”icon” “center” newwindow=”yes”] 239 MB කොපිය මෙතනින් බාගන්න[/button]

062108839C7CB70881E06F686AE412B7DC1501FB

[button link=”http://goo.gl/aaOMxg” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

BB69C4BA1A6FA46BB2F4FB9D68623F21510E9C7B
 
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1695 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

28 thoughts on “Dark Matter [S01E05] | සොම්බිලාගේ යානය [සිංහල උපසිරසි සමඟ]

  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • Udamith Damith (b\k )

    stuuuuuthiiiiiiiiiiiiiiiiiiii

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀 ජය වේවා !!

    Reply
  • නියමයි.sub එකට thanx
    පුලුවන්නම් Scream tv series එකටත් sub දෙන්නකෝ……….

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • Machanla oyala kawadada ”Power”series eka denne…………..

    Reply
  • සබට තුති සහෝ !!!!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanx macho sub ekata.patta series eka

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ,,,
    ජය වේවා !!!!

    Reply
  • Adithya Gimhana

    Thanks sahooo sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *