Dark Matter [S01E08] | ඩෙරික් මෝස්. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් dark matter නරඹන්නනි මම හැකි ඉක්මනට අටවෙනි කොටහත් උස්සගෙන ආවා .. ආයේ කියන්න දෙයක් නැහැ මම දන්නවා කට්ටිය මග බලාන ඉන්න ඇත්තේ … හරි එහෙනම් වැඩිය බයිලා නැතිව කතාව දිහාවට හැරෙමුකො.
අද කතාවේදී ගොඩක් දේවල් වෙනවා .. ඇත්තටම නොසිතු දේවල් වෙනවා .. හොදයි අද කතාවේදී ජේස් කොර්සෝ හෙවත් වන්ගේ සැබෑ ස්වරුපය වගේම එයා කවුද සමාජ තත්වය සහ යානයට එන්න හේතුවත් එළිවෙනවා .. ඒ හේතුව නිසා ඉදිරියේදී කතාව තවත් උණුසුම් වෙයි කියන එකනම් සැකයක් නැහැ.. එතකොට රියෝ තමන්ගේ සහෝදරයට ඇමතුමක් ගන්නවා … ඇමතුමේ අරමුණ ගැන ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ …
නමුත් අද කතාවේදී සික්ස් හෙවත් ග්‍රිෆින් ජෝන්ස් ජෙනරාල්ව හොයාගෙන යෑම තමයි වැඩිපුරම තියෙන්නේ .. කොටින්ම කිව්වොත් ජෙනරාල් සහ සික්ස් දෙන්නම මැරෙනවා ??? අනේ මන්දා … අහා කොර්සෝ ගැන යානයේ අයත් දැනගන්නවා … ඒවගේම පොශියා තමන් කවුද කියන එක ගැන යම් දෙයක් දන්නවා වුණත් ඒක හෙළි කරන්නේ නැහැ … සමහරවිට මීළග කොටසේදී ඒක හෙළිවෙන්නත් බැරි නැහැ …අද කතාවම කිව්වද මන්දා ??
ඔන්න එහෙනම් මම යනවා .. කට්ටිය බාගෙන බලන්න .. නිකන්ම බාගෙන යන්නේ නැතිව ඔයාලගේ අදහස් උදහස් එහෙමත් පල කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා … ලබන සතියේ හමුවෙන තුරු සුබ සතියක්!!!!
[button link=”http://tinyw.in/f7uf” type=”icon” “center” newwindow=”yes”] 128 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/VJk6″ type=”icon” “center” newwindow=”yes”] 234 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3823 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Brother…
thankx machan
niyamai
thnx saho sub 1te 😀
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
තෑන්ක්ස් සහෝ!
එල!
Tnx BN sub walata
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Meeta wada ikmanata denna barida mcho?FRIDAY idan kaawe naha wage…
බලමු සහෝ ..නිවැරදි ඉංග්‍රීසි උපසිරසියක් නිකුත්
වෙන්නේ සෙනසුරාදා හවස්භාගයේ ..ඉතින් මම බොහෝ
වෙලාවට ඉරිදා තමයි වැඩේ පටන්ගන්නේ .පුලුවන් වුනොත්
මම සෙනසුරාදාම දෙන්න බලන්නම්.
ගොඩක් ස්තුතියි සහෝ.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
sub එකට ස්තුතී . Series එකම දෙන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
Thanx bro!!!
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx alot bro
Elaa
thanks aiye
මේකේ සබ් එක එනකම් බලාගෙන හිටියේ…….
ගොඩක්ම ගොඩක් ස්තූතියි සහෝ!!!!!!
thanksss
මේකේ සබ් එක එනකම් බලාගෙන හිටියේ…
ගොඩක් ස්තුතියි සහෝ.
thanks sub ekata
thanks sahodraya digatamademu