Dark Matter [S02 : E09] with Sinhala Subtitles | පැය 24යි [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කස්ටියටම ඔන්න අරගෙන ආවා එහෙනම් නවවන කොටහ.අදත් සුපුරුදු පරිදි දිනක් පමා වුනා. එහෙමනම් අපි බලමු කතාවේ වෙන්නේ මොකෝ කියලා මතකනේ පෝෂියා කලන්තේ දාලා වැටුනා ගිය සතියේ.ඉතින් බලාගෙන යද්දී එයාගේ නැනයිට් ක්ෂය වෙමින් යනවලු.වැඩි දවසක් යන්න කලින් පෝෂියා මැරෙනවා. ඒක හරි ගස්සන්න පුළුවන්ද බලන්න කට්ටියම අද ඩ්වෝෆ් ස්ටාර් එකට යනවා.එතැනදී පොශියාගේ අතීතය ගැනත් ලාවට දැනගන්නවා. කොහොමෙන්හරි බලමුකෝ පෝෂියාට නොමැරී ඉන්න බෙහෙතක් ලැබෙයිද කියලා. එසේනම් යලිත් zoo කතාමාලාවෙන් හමුවෙන අපේක්ෂාව මත මා සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
Dark.Matter.S02E09.720p.HDTV.x264-FLEET
SInhala Subtitles
-- Count 2677 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
Dark metter season 3 evith…
Plzzzzz apita ikmnt sub dend…
API balan inwaa….
Oyalaaaa karan udwwaaaa apitaaaa godaak watinwaaa
Good luck
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට ස්තුති
ජයෙන් ජය !
බොහෝම ස්තූතියි සහෝ සබ් එක ගන්නවා. ජයවේවා
හම්මේ අද කමේන්ටුවක් දාන්නත් පරක්කු උනා
උපසිරසට තුති එහෙනම් මධුක අයියා
ජය වේවා
බොහෝම ස්තුතියි..ජය වේවා !
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි උපසිරැසියට
Thanks Bro…!!!