Dragons: Riders of Berk [S04 : E05] with Sinhala Subtitles | අලුත් මකරෙක්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා.අද කතාවේදී ස්නොට්ලවුට්ට එයාගේ තාත්තා පොරවක් ගෙනත් දීලා කියනවා මේක පරිස්සමින් ඒ කියන තැනට අරගෙන එන්න කියලා.ඉතින් මෙන්න මේක ගෙනිකොට මෙයාගේ අතින් මේක වැටෙනවා.ඊටපස්සේ මේක පතිත වෙන්නේ අලුත් මකරෙක් ළගට.ඒ මකරාගේ විශේෂත්වයක් තියෙනවා.ඒ ඌ ලෝහ ආවරණයකින් තමයි තමන්ගේ ඇග වසාගෙන ඉන්නේ.ඉතින් ස්නොට්ලවුට්ට මේක අරගන්න ලැබෙයිද?කථාව ඔයාලටම බාරයි.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1083 downloads
පට්ට මචං…
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
niyamaaai,….
සබ් එකට නම් තෑන්ක්ස්…
අනේ මේක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් තැනක් කියන්න කියලා ඉල්ලුවා…
කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ වගේ නේද?
යාලුවනේ මේක ගන්න පුලුවන් තැනැක් කියන්නකෝ… ප්ලීස්……
ආයෙත් තෑන්ක්ස් සබ් එකට බ්‍රෝ….
අපි වෙනුවෙන් කරන සේවය ඉතා අගය කරනවා….
magnet:?xt=urn:btih:6BFD078776D9B93F6BD965993E099A8A91CA83EA&dn=Dragons%20Riders%20of%20Berk%20Season%204%20%5bXxUnkn0wnxX%5d&tr=udp%3a%2f%2ftracker.leechers-paradise.org%3a6969&tr=udp%3a%2f%2fzer0day.ch%3a1337&tr=udp%3a%2f%2fopen.demonii.com%3a1337&tr=udp%3a%2f%2ftracker.coppersurfer.tk%3a6969&tr=udp%3a%2f%2fexodus.desync.com%3a6969
තෑන්ක්ස් සහෝ….
මේ ලින්ක් එක මුළු සීරීස් එකම තියෙන එකක්ද?
මේ කොටස් වෙන වෙනම ගන්න තැනක් නැද්ද ?
full serias eka
meken select karala wena wenama gandath puluwan
Thanks!!!!!!!!!!!!!!!
Thanks..
Good Luck..
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි
උපසිරැසියට..
බොහොම ස්තූති සබට
සීසන් 6 වෙනකන්ම කරන් යමු…
ජය….