Dark Matter [S02 : E10] with Sinhala Subtitles | හොල්මන්ද ? මවාපෑමක්ද? [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අදනම් යාන්තම් ආව දවසෙම සබ ඉවරයක් කළා.හොදයි එහෙමනම් අද කොටස ගැන මම වැඩි යමක් කියන්න යන්නේ නැහැ. අද යානයේ තුන්දෙනෙක් හොල්මන් දකිනවා.හොල්මන් කිව්වට එහෙම්ම නෙවෙයි. ඉතින් අද කට්ටිය එක්කහු වෙලා අපේ androidව මරන්නයි යන්නේ. යානයේ ඇතුලේ වයිරසයක් නිසයි එහෙම කරන්නේ.එහෙනම් ඔයාලම බාගෙන බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා. එහෙනම් මේ ඇතිවෙයි අදට. යලිත් සූ කතාමාලාවෙන් හමුවෙන තුරු සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Dark.Matter.S02E10.720p.HDTV.x264-FLEET
SInhala Subtitles
-- Count 2395 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
බොහොම ස්තූතියි …………..
.
.
.
.
.
.
.
thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
thanks .
සබ් එකට තුති මධුක!!!!!!!!
උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා……
Vampires diaries dennako aka patta kathawak pin athi kenek innawanam aka dennako plz
නියමායි මධුක අද ඉරිදා දවසනේ අනිවා අදම බලන්න පුලුවන් ස්තූතියි සහෝ ජයවේවා
අෆ්ෆා අදත් සබ් දීල ඉක්මනින්ම
සබ් එකට තුති මධුක අයියා
ජය වේවා එහෙනම්
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanx bro
thanks saho sub ekata…
ada mama 1st wage