Dark Matter [S02 : E11] with Sinhala Subtitles | වෙනසක ආරම්භය [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් අරන් ආවා 11වන කොටස .කට්ටිය දන්නවා ඇතිනේ 12වන කොටහත් එකම දවසේ ආවා කියලා.මම ඒකත් හැකි උපරිම ඉක්මනින් දෙන්න බලන්නම්.හොදයි එහෙනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා.
කට්ටියම ග්‍රහලෝකෙකට වෙලා පොඩ්ඩක් සතුටෙන් කාලය ගත කරද්දී විශ්ව අධිකාරියෙන් එනවා. කට්ටියට මතක ඇතිනේ අර ප්‍රධාන පරීක්ෂක ක්‍රිකන් කියන හාදයාව. පොර තමා එන්නේ මෙදා පාරත්, ඉතින් පෝෂියා,රියෝ සහ නික්ස්නම් වැඩි කරදරයක් නැතුව පැනගන්නවා. ඒත් මාකස් සහ ෆයිව්ට තමා අවුල වෙන්නේ. ෆයිව්ව කවුද මිනිස්සු වගයක් පැහැරගෙන යනවා. එයාව බේරගන්න ගියාම මාකස්ට වෙඩි වදිනවා.
ඉතින් කොහොමෙන්හරි ක්‍රිකන් ඇවිත් මාකස්ව අල්ලගන්නවා කියමුකෝ. එහෙනම් ඉතින් මේ කිව්වා වැඩිද මන්දා? කට්ටිය බාගෙන බලලම අදහසක් දක්වන්නකෝ. එහෙනම් 12 කොටසින් ඉක්මනින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Dark.Matter.S02E11.720p.HDTV.x264-FLEET
SInhala Subtitles
-- Count 2327 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
Thanks machan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල ……
ජයවේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ස්තූතියි මදුකප්රිය සහෝ සිංහල උපසිරැසියට…
එහෙනම් අන්තිම කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
නියමයි තෑන්ක්ස් සබ් එකට
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**
ස්තූතියි සිංහල උපසිරැසියට
**ජය**
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
Thanks aiya ilaga ekath ikmanata danna
patta a…thanx…….
අද මම තමා එක
සබට තුති මධුක අයියා
ජය වේවා
12ත් ඉක්මනට ගෙනෙමු
තව එකයි නොවැ
සබට ස්තුති