Dark Matter [S02 : E12] with Sinhala Subtitles | සයිරෝන් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අරන් ආවා 12වන කොටහ. පොඩ්ඩක් විතර පමා වුනා ගේන්න. හැබැයි ලබන සතියේනම් අනිවා ඉක්මනටම දෙනවා, හොදයි අපි බලමුකෝ අද මොකෝ වෙන්නේ කියලා.
ෆෝ තමන්ගේ පරණ මතකයන් ලබාගන්නවා. මේ නිසා එයාට පුළුවන් වෙනවා තමන්ට හිතවත් කවුද නැත්තේ කවුද කියලා තීරණය කරන්න. ඉතින් ෆෝ ජෙනරල්වරයෙක් වගේම දැනට ඉන්න අධිරාජයා හීරෝගේත් සහය ඇතිව සිහසුන ලබාගන්නයි යන්නේ. හැබැයි ඉතින් අධිරාජයාගේ අම්මනම් විරුද්ද වෙනවා.
එහෙමනම් ඔයාලම බලන්නකෝ වෙන්නේ මොකද කියලා. කුතුහලය නැතිවෙන නිසා මම වැඩි යමක් කිව්වේ නැහැ. දැන් දැන් කට්ටියට කතාව එපාවෙලාද මන්දා?ලබන සතියේ අවසාන කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Dark.Matter.S02E12.HDTV.x264-FUM
SInhala Subtitles
-- Count 2257 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
machan sub ekata thnx eth me tv series eka sci fi movie category ekata daanna epa film ekak hoyaddi tikk amarui meeka nisa
තැන්කූ මචං
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ
13 ත් හැකි ඉක්මනට දාමු
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….
fatta machan digatama sub demu. download, comment adui kiyala salenna epa. tawat fatta sub ekak denna
loku aulak nane… thnkz 4 sub. 😀
අෆ්ෆා අදත් කමෙන්ට් කරන්න පරක්කුයි
පොඩ්ඩක් විතර කථාව එපාවීමකුත් තියේ
මොකක් උනත් සබ් එකට තුති මධුක අයියා
ජය වේවා
අවසාන කොටසින් හමුවෙමු……!!!
Thank you very much bro!
thanx mcn……
ලොකු පරක්කුවක් නැහැනේ ඉතින්.. එක දවසේ කොටස් දෙකක්ම රිලීස් කලහම මේ ඉක්මන හොදටම ඇති
ජය වේවා
බොහොම ස්තූතියි
එල මන් තමයි අඩ එකටම සබ් ගත්තේ