Dark Matter [S03 : E01/02] with Sinhala Subtitles | යුද්දයේ ගිනිදැල් ඇවිලී යයි.. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටිය.. ඔන්න එහෙනම් මං ටික දොහකට පස්සේ ආයෙත් ආවා ටීවී කතාමාලාවක් රැගෙන. මේක විකාශය වුනේ 9වෙනිදා කොටස් දෙකක් එකවර ආව නිසාවෙන් උපසිරසිය ටිකක් විතර දීර්ඝ වුනා නොවෑ. ඒකයි මේ කල් ගියේ. හරි එහෙනම් කතාව ගැන බලමුකෝ.
මේ ගෙන ආවේ DARK MATTER කතාමාලාවේ තෙවන සමයයි. SYFY නාලිකාවේ තමයි ඉතින් මේක විකාශය වෙන්නේ. IMDB අගය 7.5ක් ලෙස සනිටුහන් වෙනවා. දෙවැනි කතාසමයේ කට්ටියට මතක ඇතිනේ. ෆෝ හෙවත් රියෝ ඉෂිඩා මතකයන් ලැබීමෙන් පස්සේ තමන්ගේ රාජ්‍යය වෙත ගියා. ඔය අතරේ ෆෙරස් සමාගම සමුළුවක බෝම්බයක් පුපුරන්න සූදානම් වුනේ. මේක වලක්වන්න රාසා කණ්ඩායම මීකේ සමාගමත් එක්ක සන්ධාන ගත වෙනවා. ෆෙරස් සමාගමේ බෝම්බය නැවැත්තුවත් තවත් බෝම්බයක් පිපිරෙනවා. ඒක කරන්නේ රියෝ ඉෂිඩා.
හොදයි අද කතාව පටන්ගන්නේ බෝම්බය පිපුරුණ තැන ඉදලා. අපි බලමු රාසා කණ්ඩායමට මොනවගේ තත්වයක්ද උදාවෙලා තියෙන්නේ කියලා. එහෙමනම් ඊලග කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Dark.Matter.S03E01.HDTV.x264-SVA
2753 downloads
thankx machan
thank you…bro… e02 sub eka nene…
Apita ilaga episod tikaaa ddnnh ndd… Den Kotaas 8ktath wadaaaa evith….
Thwa.m 1,2 vtry bwluwwooooo….
Oylge une apita Loku udwk.. Anh eka nety Krnd epaaaaa….
Make anith SB tkth ikmnt denskooooo…
Plzzzzz
tx machoooooooooo
Ubaaaa ithuru kotas wala sub Down kld broooi… Dark metter
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
Sub dunnata godk thnx
Good luck
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අර පහල harsha කියලා තියෙන එක තමයි මටත් වෙලා තියෙන්නේ
නියගේ තිබුණා පැත්තකට වැහි බින්දුවක් වැටු
නා වගේ නෙ
එල
අයියා
Bohom sthuthiy nilupul ayye…mk bln kty sduy..cont adwey.eth kthw mg nthr krnne kiyl dmwa oya..bohoom sthuthiy….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::
ස්තූතියි මධූක මේදවස් වල ටිවි සීරීස් අහේනියක තමයි ඉන්නේ ( ඒ කියන්නේ මම බලන්න කැමති ඒවා) ඔන්න එහෙනම් මේක ගන්නවා. ජයවේවා
niyamai bro……
ela ela brooooooooooooooooooooooooooooooooooooo