Dark Matter [S03 : E08] with Sinhala Subtitles | නපුරු ඇන්ඩ්‍රොයිඩ් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙමනම් ගෙනාවා අටවන කොටහ..සුපුරුදු පරිදි සතියක්ම ප්‍රමාදයි. ඒකට ඉතින් වෙනදා වගේම සමාව භාජනයකට දාන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙමනම් අපි කතාව ගැන බලමු..
හොදයි එහෙමනම් ඔන්න මේ කොටසේදී රියෝ ආපහු සැරයක් එනවා ධාවකය හොයාගෙන. ඒ වගේම මෙදාපොටේ එයාට යානයේ කෙනෙක්ගෙන් උදව් එහෙමත් ලැබෙනවා. හොදයි එහෙමනම් ඒ කවුද කියලා බලලම දැනගන්න.
එහෙමනම් ඊලග කොටසින් හමුවෙමු… ඔබ සැමට ජයෙන් ජය
Due to copyright issues, we do not provide any torrent links.
Dark Matter – 03×08 – Hot Chocolate.AVS-SVA.English.C.updated.Addic7ed.com
SInhala Subtitles
-- Count 2780 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
thankx machan
Thanks Bro!
thakns,,,,,,9th demu ikmnta
බොහොම ස්තූතියි……………………
උපසිරසට ස්තුතියි මචන් the strain s04 ekath ikmanata deepan ෙකාටස් දෙකක්ම අැවිල්ලා.
jaya wewa saho
Thank Bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……