Dark Matter [S03 : E10] with Sinhala Subtitles | නිර්මාතෘවරයා මුණගැසීම [සිංහල උපසිරසි සමඟ]
කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් අරගෙන ආවා DARK MATTER තෙවන කතාමාලාවේ 10වන දිගහැරුම. ඒ කියන්නේ තවත් එන්න නියමිත වෙලා තියෙන්නේ හරියටම කොටස් ත්‍රිත්වයක් පමණයි.. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා..
මතකනේ ගිය සතියේ අන්තිමට වගේ පෙන්නනවා ඇන්ඩ්‍රොයිඩ්ගෙ යාලුවා වෙන වික්ටර් හාදයා කතා කරලා උදව් ඉල්ලනවා.. ඉතින් රාසා කණ්ඩායම යනවා මෙයාලට උදව් කරන්න. රොබෝ සෙට් එක්කහු වෙලා මිනිහෙක්ව මරලා දාලා. ඉතින් රාසා කණ්ඩායම මේ රොබෝලවත් එක්කගෙන එතනින් එනවා..
කොහොමින්හරි මේ කට්ටියගේ පස්සෙන් තව කට්ටියක් පන්නනවා.. ඒ තමා විශ්ව අධිකාරිය. විශ්ව අධිකාරියත් පන්නන්න තරම් මේ රොබෝවරු මොනවගේ වරදක් කරන්න ඇත්ද? කොහොමහරි කට්ටිය හැංගෙන්න යන්න ඉන්නේ තමන්ගේ නිර්මාතෘ ළගට..
කලින් කොටසක මතකද මන්දා බූන් අර කාල චක්‍රයක හිරවුණ වෙලේ ඇන්ඩ්‍රොයිඩ් අනාගතයට යැවෙනවා.එතැනදී අනාගත ෆයිව් කියනවා නිර්මාතෘව හම්බවිමක් ගැන. ඔන්න අද ඒ අනාවැකිය සත්‍ය වෙනවා. හැබැයි මේ නිර්මාතෘගේ පෝෂියා එක්කත් සම්බන්ධයක් තියෙනවා..
හොදා එහෙනම් .. කට්ටිය බාගෙනම බලන්නකෝ.. ආයේ අපි ලබන සතියේ දිහාවේ හම්බවෙමු. ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Dark Matter – 03×10 – Built Not Born.KILLERS.English.C.orig.Addic7ed.com
SInhala Subtitles
-- Count 1776 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
thankx machan
Thank bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks mchn godariyak ela digtma demu mchn
Kauruth strein ekata sub den neththe aidho…..?
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
බොහෝම ස්තූතියි
………..බොහෝම ස්තූතියි ……..
ela
බොහෝම ස්තූතියි මධූක ඔන්න එහෙනම් සබ අරගත්තා. ජයවේවා
Niayamai Saho Jaya Wewa!!!!!
Elooo
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා..
thanks saho