Dark Matter [S03 : E11] with Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණයක් [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටිය..ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනට අරගෙන ආවා 11වන කොටහ. ඒ කියන්නේ තවත් කොටස් දෙකක් විතරයි එන්න නියමිත තව. හරි එහෙමනම් අපි බලමුකෝ අද මොකෝ වෙන්නේ කියලා.
ඔන්න අද වික්ටර් ඇන්ඩ්‍රොයිඩ්ට පෙන්නපු මතකයක් පස්සේ තමා කස්ටිය යන්නේ. ඒ අනුව ඩ්වෝෆ් ස්ටාර් එකේ ගොඩනැගිල්ලක් හොයාන තමා යන්නේ. මෙයාලා එතනට ගියාම තව සැට් එකක් එනවා. ඒ සමාගමක් . ඊටත් වඩා ගුප්ත දෙයක් එතන තියෙනවා. ඉතින් ඒ දේ රාසා කණ්ඩායමට මොනා කරයිද කියලා ඔයාලම බලන්නකෝ..
හොදයි එහෙමනම් මං මෙතෙකින් නවතිනවා. ඔබ සැමට ජයෙන් ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1518 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
thankx machan
Ela,machan
Thank
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
උප සිරැසියට බෝම ස්තූතියි!…
ජය වේවා…
නියමයි
එල
ස්තුතියි
සිංහල
උපසිරසට
ස්තූතී සහෝ
බොහෝම ස්තූතීයි මධූක. ජයවේවා
Niyamai Saho Jaya Wewa!!!!!
Elooo