MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ජර්මන් (TV)නාට්‍යමය (TV)රවිඳු රුක්ෂාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Dark [S03 : E02] Sinhala Subtitles | තම ආදරණීයන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 48 votes.
Please wait...

ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් මග බලාගෙන හිටපු කතමලාවක් තමයි මේ රැගෙන එන්නෙ. මං කලින් සීසන් එකෙ පොරොන්දු වුණා වගේම රැගෙන ආවා. කලින් එපිසෝඩ් එකෙදී ඉසුරු සම්පත් සහෝදරයා කරපු පැහැදිලි කිරීමක් දකින්න ඇතිනෙ. මිස් වුණා නම් කියවන්න කියනවා. මොකද ඔයාලට යම් අදහසක් අරගන්න පුළුවන් වෙයි කතාවේ. හරි එහෙනම්. අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් අපි හැමෝම දැක්කනෙ දෙවැනි කතා සාමය ඉවර වුණේ මාර්ත මැරෙනවාත් එක්කම. නමුත් එතනට තව මාර්තා කෙනෙක් එනවා. හැබැයි එයා මේ එක්කෙනාම නෙමේ. වෙන ලෝකෙක. වෙන ලෝකයක් කියන්නෙ සමාන්තර ලෝකයක්. ඉතිං කොහොමහරි එයා ජෝනාස්ව එතනින් බේරාගෙන නැවත කාලය හරහා ගමන් කරනවා. දැන් ජෝනාස ඉන්නෙ එයාලගෙ ලෝකයෙ. හැබැයි මාර්තාට ජෝනාස් ගැන කිසිදු අවබෝධයක් නැහැ. හරියට මීට කලින් දැකලා නැහැ වගේ. ඒවගේම තමයි කලින් ලෝකයෙදී සිද්ධ වෙච්ච දේවල් ඒ ලෝකයෙත් සිද්ධ වීමක් වෙනවා. ඒවගේම අපිට දකින්න ලැබෙනවා වයසට ගිය මාර්තා කෙනෙක්ව. අද කොටසෙදී අපිට දැකගන්න පුළුවන් වෙනවා ඒ මාර්තා ජෝනාස්ට හැමදේම වගේ පැහැදිලි කරනවා. ඒවගේම තමයි සිද්ධ වෙච්ච ලෝක විනාශය හින්දා හැමෝම අතරමං වෙනවා. කට්ටිය එක එක තැන් වලට යනවා. එහෙනම් ඉතිං අපි බලමුකො මේ දේවල් කොහොම විසදෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 27535 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

25 thoughts on “Dark [S03 : E02] Sinhala Subtitles | තම ආදරණීයන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Pramukmili

    Thanx bro…………….

    Reply
  • උවිඳු

    සිංහල උපසිරසට බොහෝම ස්තිතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Sandarusiru

    බොහොම ස්තූතියි❤️

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • ස්තූතිය් සහෝ

    Reply
    • Thanx sahoo anith ewatath ikmanata genna

      Reply
  • සිංහල උපසිරසට බොහෝම ස්තිතියි .

    Reply
  • Gathsara Umesh

    Oya thiyeneee..Wedi wageee…
    Eth mn Baluwa koo kiyala..
    Bohooom Sthuuthiyi…Sahodaraya….

    Reply
  • Nawodaya piyumina

    Enakam balan hitiye bn refresh karakara…. Thanks

    Reply
  • sub ekata thanks bro….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *