MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිචිත්‍රපටිනලින් පෙරේරානාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහොල්මන්

Dark Skies (2013) | පිටසක්වල පරීක්ෂණ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 11 votes.
Please wait...

Dark-Skies-2013

[box]ඉතින් කොහොමද ඔබට? මට නම් කියන්න හොඳක් නැහැ දෙවියනේ…! මම ඩැනියල්, මම වැඩ කලේ ගොඩනැගිලි සැලසුම් කරන ක්ෂේස්ත්‍රයේ, මගේ බිරිද ලැසී ඇය දැන් නිවාස විකිණීමේ තැරැව් කාරියක්. අපිට කොළු පැටව් දෙන්නෙක් ඉන්නව. වැඩිමලා ජෙස්, පොඩ්ඩා සැමී. අපි බොහොම හොඳ ජීවිතයක් ගත කලේ. නමුත් අවාසනාවට මට රස්සාව අහිමි වුනා. ඉතින් මේ කාලයේ ආර්ථිකය එක්ක ගෙදර යම් යම් ප්‍රශ්න ඇතිබව අමුතුවෙන් මොනවට කියන්නද මම.

එක දවසක් මගේ බිරිඳ රාත්‍රියේ පහළ මහලට ගිහින් බැලුවම දකින්න ලැබුනේ ශීතකරණයේ තිබූ ආහාර සතෙකු විසින් හෝ කවුරු විසින් හෝ බිම විසුරවා ඇති ආකාරය…! ඉන් පසු දිනක කුස්සියේ කෑම බීම භාජන උපයෝගී කොටගෙන රටා මවලා තිබ්බ. පොලීසිය නම්, කියන්නේ මගේ ළමයි කවුරුහරි මේක කරන්න ඇති කියලා. නමුත් ඊට පස්සේ සාලේ තිබ්බ අපේ පින්තූර ඔක්කොම අතුරුදහන් වුනා. නැවත පොලීසියට කිව්වම අපිට හිනා වුනා. ඒ උදවිය මේ අතරේ මිල මිදල් හිග නිසා අක්‍රීය කල ආරක්ෂණ පද්ධතියත් ආයෙ ස්ථාපිත කලා. ඒකත් පිස්සු නටන්න පටන් අරගෙන. ගෙදර මොන දෙයට මොනවා වුනත් මට කාරියක් නැහැ. නමුත් මගෙ පුංචි පුතා සෑම්…! වේලවකට ඔහු ඔහු නෙමෙයි…! ඔහු අමුතු මිනිසුන් ඉන්න සිතුවම් අඳිනවා. වැලි මිනිසා කියන බයානක කතාවල සිටි මිනිසෙක්. හැබැහින් දැක්කා ලේ පෙරාගෙන කතා කරනවා. අපේ ජීවිත මිනිපිට අපායක් වෙලා දැන්… මේ ඔක්කොම එක්ක අමුතු අමුතු සිදුවීම් වෙන්න ගත්ත අපේ ගෙදරට. අපි හැමදාම ආසා කරපු අපේ ගෙදර දැන් මගේ පවුල ජීවත් වෙන්නෙ බයෙන්. මේ අතරේ ගෙදර අනික් උදවිය පිස්සු නටන්න ගත්ත. මගේ බිරිද අන්තර්ජාලයෙන් විකාර වගයක් හොයාගෙන පිස්සු නටනවා. මම නම් ඔය විකාර පිළිගන්න කෙනෙක් නෙමෙයි…! ඇති, ඇති මේ හොදටම ඇති මට තවත් මේක කියන්න පුලුවන් නම් මම මේ කතාව සිනමා පටයකට නගන්න ඉඩ දෙන්නේ නැහැ නොව.

මගේ කතාව ලෝකයාගේ ඇස් වලට විවර වුනේ 2013 පෙබරවාරි 22. අධ්‍යක්ෂණයෙන් සම්මාදම් වුනේ Scott Stewart. එතුමාම පිටපත සකසන්න තරම් කරුණාවන්ත වුනා. මම අන්තිමට දැක්ක විදිහට IMDB මීටරයේ මට 6.1 අගයක් ලැබිලා තිබ්බ මගේ කතාව, ලේබල් ගත කරලා තියන Horror | Sci-Fi | Thriller කාණ්ඩවල හැටියට නම් මම හිතනේ ඒක හොඳ අගයක්. මම එහෙම නැත්නම් ඩැනී ලෙස රංගනයෙන් දායක වුනේ Josh Hamilton. මගේ බිරිද ලෙස Keri Russell හා මගේ ලොකු පුතා ජෙස් ලෙස Dakota Goyo, පොඩ්ඩා ලෙස Kadan Rockettත් රංගනවා. අවසානයේ මම දුටු ආකාරයට $18,615,907 පමණ Box office ආදායමක් උපයන්න අපේ කතාව සමත්කම් පෑවා. විනාඩි 97 පුරා දිවෙන අපේ ජීවිතය දැන් ඔබට බාරයි. මම මගේ පවුල රකිනවා ඒකට මොකක් වැය වුනත් කමක් නැහැ. අන්තිම මොහොත වෙනකම් කිසිම කෙනෙක්ට මගේ පවුලෙන් ලේසියෙන් ගන්න තියන්නෙ නැහැ මම.

ලිපිය- සමීර කරුණාරත්න[/box]

Dark Skies (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/6UcWo” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]
df2a217c77b35b13d51a6be97677249330a79559
[button link=”http://goo.gl/9CR4w” type=”icon” “center” newwindow=”yes”] 750 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d1c32befc82e90090f51abe533a79f9f987fc1f6
[button link=”http://goo.gl/4UiVa” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB කොපිය මෙතනින් බාගන්න[/button]
266a6367c9358092cdc996ed0de956ac00453cf0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5690 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

94 thoughts on “Dark Skies (2013) | පිටසක්වල පරීක්ෂණ… [සිංහල උපසිරැසි සමඟ]

  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • sub eka ganna baha neh..page not found kiyawane

    Reply
  • අසිත

    bohoma pin.jaya wewa!!

    Reply
  • godaaaak esthu upasirasi walata

    Reply
  • සබට තුති !!!!!

    Reply
  • බොහොම සතූතියි මිත්‍රයා මේ කරන මහගු සේවයට…..!!!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Thanks a Lot for Great Band New Horror Movies Walata.. Man nam Baiscope ekata enne honda film hoyaganna.. Sinhala Subitle ganna nemei.. English sub dagena eka balanawa..eken Kaddath Hadenawa.. 😉

    Reply
  • රාම් රාජ්

    මේක බැලුවා සිංහල සබ් එක්කම.හොද ෆිලම් එකක්.මීටරේ ලකුණු නම් මට හිතෙන විදියට මදි වගේ.සිංහල සබ් වලට ස්තූතියි.

    Reply
  • niyama filme eka machan……..

    Reply
  • thanks lot..HORROR film nm 2prk hitanne na aniwa blnwa

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුති වේවා අදහාස් දැකවපු සියලුම යහාළු යෙහේලියන්ට

    ඇත්තටම කමෙන්ට්ස් දැක්කම ගොඩාක් සතුටුයි.

    අපේ මහාන්සිය අපතේ ගිහින් නැහැ නේද කියලා දැක්කම

    ජය වේවා

    Reply
  • patta movie ekak wage

    Reply
  • Thaks macho oyaata,
    menna baanna damma. oyaa paya gaanak katta kaala krapu wade api paya 1 1/2 n 2ken balala ivara karanava.
    anith ayage thrill eka venuven oyaa karapu kapakireema anarghyi.

    tahawath sub denna waasanwa sahakthiya dahiriya labewa,

    jayama wewa!!!!!!!

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    අඩේ පිටසක්වල එකක් මම කැමතිම ජාතිය, එලම තමයි,ජයවේවා.

    Reply
  • පට්ට යන්න ස්තූතියි සබ් වලට ජයෙන් ජයක්ම වේවා !

    Reply
  • machan ela machan.venada agema hoda film ekek.bagenama thavath comment ekak danava machan
    ela jayen jaya

    Reply
  • “චූටී මල්ලි”

    එල එල

    Reply
  • නලියා

    අදහාස් දක්වපු සියළු දෙනාටම ස්තුතියි වේවා!

    ඔය ටික විතරයි අපිට හයිකට තියෙන්නේ..

    හිතවතුන් හැමකෙනාම වෙනුවෙන් තව එකක් මඟ එනවා!

    ජය…!!

    Reply
  • Shan Gamage

    ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට​….මම හිතුවේ මේක දෙන එකක් නැහැයි ඒ කියලා…ඉදිරියටත් මේ වගේ සුපිරි මුවි වලට සබ් දාන්න හැකියාව ලැබේවායි කියලා ප්‍රර්ථනා කරනවා.

    සබ් එකට ස්තුතියි.ඔබට ජය​!!! 🙂 🙂 🙂

    Reply
  • adoo supiri film ekak danma baganna ona

    Reply
  • බොහොම ස්තුත්යි අයියේ…
    ලිපිය කියවපුවම ආසාව වැඩි වෙනවා

    Reply
  • බොහොම ස්තූතියි…. නලින් මල්ලීයා…

    Reply
  • කැලුම් ගුණසේකර

    ලිපිය නම් පට්ට මචෝ. ස්තුතියි නලින් සහෝ. උපසිරැසියට.

    Reply
  • Harsha Lahiru

    ස්තුතියි සහො

    Reply
  • mudiya / මුදියා

    නියම ෆිල්ම් එකක්නෙ නලින්.සමීර සහෝගෙන් හොඳ ලිපියකුත් තියෙන්නෙ.පොඩි කොපියටත් පිං හොඳේ.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….. බුදු සරණයි……………

    Reply
  • ela ela niyamayi mama aasama widihe film ekak…. meka dunna sahodarayata thanx

    Reply
  • ela ela… .
    amutu maxxxa katawak wage..
    bohoma stuti saho… .

    Reply
  • Niyamai Macho…Thanks….

    Reply
  • අයියේ පොඩ්ඩක් පුලුවන් නම් අපිට Paranormal Activity චිත්‍රපට මාලාව ලබාදෙන්න බලන්න… ඒක බොහොම සුපිරි වගේම බලන්න සංඛ්‍යාව ගැන කියන්න ඕනෙ නැහැ නොව… පොඩ්ඩක් සලකලා බලන්න…!

    Reply
  • බොහොම සුපිරි සහෝ ……..ජය වේවා!

    Reply
  • Sunshine[2007] film eke sinhala subs denna berida macho… mata film eka balanna asai, mama Sunshine[2007]DvDrip[Eng]-aXXo download karagena thiyenawa. baisecoplk team eka kawruhari udawa kaloth godak denek balai…

    Reply
  • උදය කුමාර

    විස්තරය නම් සිත්ගන්නාසුළු විදියට එකතු කරල තියෙනව. බලන්නම ඕනෙ. ස්තුතියි ඔබගේ කැපකිරීමට

    Reply
  • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට බොහෝම කැමතියි.පුලුවන්නම් මේවගේ චිත්‍රපට තවකිහිපයක්ම දෙන්න.බොහෝම ස්තූතියි

    Reply
  • මේ වගේ සහයෝගයෙන් තමයි වැඩ කරන්න ඕන. සමීරගෙ ලිපියයි නලින්ගෙ සබ් එකයි එකතු උනාම ආයෙ කියන්න දෙයක් නෑ ඉතිං. දෙන්නටම බොහොම ස්තූතියි. ජයවේවා!

    Reply
  • Kathawatath wadiya handinweema pattane…defa bagena balanawa…thanx bro..

    Reply
  • මේකා ගේන්නෙම හොරර ෆිල්ම්මයිනෙ!
    හොරර වලට කැමතියි වගේ නේද?

    හොදයි හොදයි! හොර බොරු නැතුව මෙහෙම හොරර ඒවාම ගේමු දිගටම, බලන්ඩ ඉන්නවා ඕනෙ තරම් කස්ටිය. මාත් බලන්ඩ ඕනේ… පොඩි කොපිය මසුරන්.
    අහ්! නෑ ඒකත් ඩාක් ස්කයිමනේ… අනික් සේරම ඩාක් ස්කයිවෙද්දි ඒක මසුරන් වෙන්ඩ බෑනේ…

    ඒකත් ඩාක් ස්කයිම තමයි! එහෙනම් ජය! තුතිවේවා සහෝ.

    Reply
  • තරිදු දර්ශන

    liyala thiyena style eka nam supiri machan,
    jaya pathanava ubata!

    Reply
  • ඔන්න දැක්ක ගමන් බාන්න දැම්ම. කතාව සුපිරියට ලියලා සමීර කොල්ල.. සබ් දෙන නලිනුත් අනිවා සුපිරියට සබ් එක දාලා ඇති. ඔන්න එහෙනම් බාන්න දැම්ම.. දෙන්නටම බොහොම පින්!

    Reply
  • යසස්

    මැක්සා සබ් එක වගේම ලිපියත් පට්ට

    Reply
  • ගයාන්

    රසවත් විදියට ලියල තියෙනවා ලිපිය දෙන්නටම තැන්ක්ස්

    Reply
  • niyamaiii patta lipiya 😀

    Reply
  • මේක බයිස්කෝප් එකෙන් දෙනකම් උන්නේ… ජය!

    Reply
  • නලින්

    අමු කට්ටක් කැවා මෙක අද දෙන්න.

    සමීර සහෝගේ ලිපිය නැතිවෙන්න මෙක තාම මෙල් එකේ..!
    නියමයි, සමිර දුන්න සහායොගයට නම් පට්ට වටිනවා.
    උඹට පිං සහෝ..

    අඩු පාඩු ඇතොත් සමාව වන්ඩ් අයියලා..!

    ජය වේවා

    Reply
  • දිෂාන්

    අම්මෝ ලිපිය කියෙව්වාම මේක නොගෙන කොහොමද ලස්සන ලිපියක්.. අපේ සමීර මලය කොහොමත් Creative බුවානෙ.. ඒ වගේම සබ දුන්නු නලීන් සහෝටත් බෝම ස්තූතියි… ජය වේවා

    Reply
  • rusuru | රුසිරු

    ලිපිය මල් යි සමීර සහොගේ. ඒ වගේම ෆිල්ම් ඒකත් ඇති. නලින් සහොටත් පින්

    Reply
  • pubudu supun

    නලින් අයියගේ සබ් එකට සමීර අයියගේ ලිපියෙන් අමුතුම අලංකාරයක් ඇවිත් තියනවා. පට්ටයි ආ 😀 😀

    Reply
  • chamath cafe

    ලොවෙත් නෑ මචෝ මේක එනකම් උන්නේ බොක්ස් ඔෆිස් හිට් එකක්නේ.. අදම හැකි උනොත් බලනව. තවත් හොද ඒවා අරගෙන එන්න.

    Reply
  • patta pata pata…. puluwan tharam adu size eke movies dapana machan..dannawane lankawe internet speed gaena 😛

    Reply
  • niyamai sub ekata thanx

    Reply
  • mihin ලංකා

    බොහොම තුති!!!!! සහෝ!!!!!

    Reply
  • සුපිරි සහෝ … පට්ට පතුරු …

    Reply
  • නියමයි……. 🙂
    බාන්න දැම්ම

    Reply
  • කෝකිල

    thank machan ohoma yan

    Reply
  • දෙනකම් උන්නේ මචං.මේක පට්ට 🙂

    Reply
  • ජය වේවා!!!!
    බොහොම පින් කොල්ලෝ………..

    Reply
  • thnxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • සුපිරි මච0!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *