MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිතීරණය ඔබේදුලක්ෂ සම්පත්බලන්නබියජනකසිංහල උපසිරැසි

Dashcam (2021) Sinhala Subtitles | මරණයෙන් අගුලු ලා ගත් සජීවී විකාශය [සිංහල උපසිරැසි] 18+

Rating: 4.9/10. From 7 votes.
Please wait...

ඔන්න එහෙනම් අද අරගෙන ආවා තවත් සුපිරි හොරර් ෆිලුමක්. මුලින් ම කියන්න ඕන මේක එසේ මෙසේ ෆිලුමක් නම් නෙවෙයි. මේක ටිකක් බයානක හොරර් ෆිලූමක්. සබ් එකේ මුලදිත් මම ඒ ගැන මතක් කරල ඇති.ඒ නිසා කට්ටිය ෆිල්ම් එක බලද්දි ටිකක් පරිස්සමින්.එහෙනම් කතාව දිහාට හැරෙමු.

ඇනී කියල කියල කියන්නෙ සමාජජාල සංගීත වැඩසටහනක් පවත්වාගෙන යන කෙනෙක්. එයා පසුගිය කොරෝනා කාලෙදි එයා ඒ වැඩසටහන පවත්වාගෙන යනකොට හදිස්සියෙ එයාගෙ හොඳම යාලුව වෙන කෙනෙක් ගෙ රස්සාවෙ වැඩකටත් ඇ‍‍ඟිලි ගහන්න වෙනවා. ඒ නියාවෙන්,එයාට හම්බවෙනවා.. ඇංජෙලා කියල ගෑණු කෙනෙක්.ඒ ගෑණු කෙනා,ගොඩක් අමුතු කෙනෙක්…. කොටින්ම කිව්වොත්..

හරි හරි ඔය ඇති… ඉතුරු ටික ෆිල්ම් එක බලල ම ඔයාල තීරණය කරන්න මොකද්ද මෙතන වෙන්නෙ කියල.ඇත්තම මේ ෆිල්ම් එක ගොඩක් විශේෂයි.මේ චිත්‍රපට රූගත කරල තියෙන්නෙ ඇත්තම ජංගම දුරකතනයක් සහ ඩෑශ් කැම් එකක් භාවිත කරල. ඒක තමා මේ චිත්‍රපටයෙ තියෙන විශේෂත්වය ඒකෙ සංගීත,පසුබිම් සංගීත,හඬ මුසු කරනය වගේ ඒව පස්සෙ තාක්ෂණික ක්‍රම මගින් සකස් කරල තියෙනවා. ඒ නිසා,ඒක ඇත්තම සිද්ධියක් වගේ ප්‍රේක්ශකයින් ට නිර්මාණය වෙලා පේනවා. ඒ නිසාම අද වෙද්දි හොරර් චිත්‍රපට ලොලීන් අතට විතර්ක් නේවෙයි. ජාත්‍යන්තර මට්ටමේ සිනමා පට විචාරකයින් ගේ පවා අවදානය දිනාගන්න මේ ඩෑශ්කැම් චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.

Dashcam චිත්‍රපටයේ ජංගම දුරකථන දර්ශනයක්.

සත්‍ය Dashcam එකකින් ලබාගත් දර්ශනයක්.

ඒ විතරක් නෙවෙයි, අද වෙද්දි හොරර් චිත්‍රපට ලෝලින් හුඟ දෙනෙක් ආදරෙන් වැලඳගත්ත paranormal activity චිත්‍රපට මාලාව.ඒ චිත්‍රපට මාලාවට නිශ්පාදනයෙන් දායක වුන කණ්ඩායම ම මේකටත් නිශ්පාදනයෙන් දායක වෙලා තිබීම විශේෂත්වයක්. ඉතිම් චිත්‍රපටය අද්‍යක්ශනය කරන්නෙ Host (2020) හොරර් චිත්‍රපටය අද්‍යක්ෂණය කරපු Rob savage මහතා. එහෙනම් වැඩි කතා ඕන නෑ. හැමෝටම ෆිල්ම් එක රසවිදින්න කියල ආරාධනා කරමින් සමුගන්නවා.තවත් ෆිලුමකින් හම්බවෙමු.

සුභ දවසක්! අරගලයට ජය! 🙏🏴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1633 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

14 thoughts on “Dashcam (2021) Sinhala Subtitles | මරණයෙන් අගුලු ලා ගත් සජීවී විකාශය [සිංහල උපසිරැසි] 18+

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Malith samarawickrama

    Thanks malli sub ekata

    Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • Thanks for the sub!!!

    Reply
  • Buddhika laKMal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • The black phone sub dynko bn
    Me awurudde apu hodma horror ekak neh

    Reply
  • Anonymous

    Thanks jayawewa….!

    Reply
    • Yts එකේ තියෙන dashcam ෆිල්ම් එක බාන්න එපා..එකේ තියෙන්නෙ වැරදි ෆිල්ම් එකක්..මාත් බෑවා අපරාදේ

      Reply

Leave a Reply to Supun Kaushalya Cancel reply

Your email address will not be published. Required fields are marked *