DCs Legends of Tomorrow (2016) [S01 : E15] with Sinhala Subtitles| දෛවය. [සිංහල උපසිරැසි සමඟ]
මේ වෙද්දි සැවේජ්ව අල්ලාගෙන යානය ඇතුලේ හිර කරගෙන ඉන්නෙ. කණ්ඩායමේ සමහර කට්ටිය ඔහුව මරන්න කැමති උනත් තවත් පිරිසක් මේක කරන්න අකමැති වෙනවා මොකද එහෙම කළොත් ඒකෙන් කාටර්ගෙ මතකය නැති වෙන්න පුළුවන් නිසා. ඒ වගේම සැවේජ්ව හිර කරගෙන හටිය කියල කාල රේඛාවේ වෙනසක් වෙලත් නැහැ. ඒ වගේම මේ අතරේ රේට සහ ජැක්ස්ට පුළුවන් වෙනවා යෝධ රොබෝගෙ විශේෂයක් හොයාගන්න. ඒ තමයි ඒ රොබෝව හදන්න පාවිච්චි කරපු තාක්ෂණය 2166 තාක්ෂණයට වඩා ගොඩක් දියුණු තාක්ෂණයක් වීම. මේකට අනුව පැහැදිලි වෙන්නෙ සැවේජ්ට අනාගතය සමඟ සම්බන්ධයක් තියනව කියල. කාල රේඛාවට බාධාවක් වන විදිහට වැඩ කරන අයට ටයිම් කවුන්සිලය මඟින් දඬුවම් දෙන නිසා දැන් කට්ටියගෙම සැලැස්ම වෙන්නෙ සැවේජ්ව වැනිෂින් පොයින්ට් එකේ ටයිම් කවුන්සිලයට ගිහින් බාර දෙන එක. මේ අතරේ කෙන්ඩ්‍රා සහ රේ උත්සහ කරනවා කාටර්ට ආපහු මතකය අරන් දෙන්න. යානයේ වේගය වැඩි කිරීම නිසා යානයේ ටයිම් ඩ්‍රයිව් එකේ අවුලක් යනවා. මේ නිසා කාල ප්‍රවාහය තුල යානය හිර වෙනවා. ඉතින් මේක හදාගන්නකන් මෙයාලට සැවේජ්ව එක්කන් ගිහින් බාර දෙන්න බෑ. ඒ නිසා මේක හදන්න ජැක්ස්ව යනවා. මෙතැනදී ජැක්ස්ව විකිරණ වලට සිදුවන නිරාවරණයක් නිසා එයාගේ සෛල ඉකමනින් වයස්ගත වෙන්න පටන්ගන්නවා. ඉතින් මේකෙන් ජැක්ස්ව බේරගන්න තියන එකම විදිහ වෙන්නෙ මෙයාව නැවත ජම්ප්ෂිප් එකෙන් 2016ට යවන එක. කාටත් හොරෙන් කොටින්ම කිව්වොත් ජැක්ස්ට පවා හොරෙන් ජැක්ස්ව ජම්ප්ෂිප් එකට දාල නැවත 2016ට යවන්න මාටින් තීරණය කරනවා. මේ වැඩෙත් කරලා යානයේ ටයිම් ඩ්‍රයිව් එකත් හදාගෙන කණ්ඩායම ටයිම් කවුන්සිලයට එනවා සැවේජ්ව බාර දෙන්න. අතර මැද්දෙ ගමනෙදි රේගෙ පොඩි ගොන් වැඩක් නිසා සැවේජ් නිදහස් වෙලා යානය ඇතුලේ පොඩි සටනක් යනවා. කොහොමවෙතත් කට්ටිය ටයිම් කවුන්සිලයට එනවා. මෙතැනදී තමයි අමුතුම දේ සිද්ධ වෙන්නෙ. ඒ තමයි සැවේජ්ගේ සියලුම වැරදි ඔප්පු කරලා තියෙද්දිත් ටයිම් කවුන්සිල් එකේ ටයිම් මාස්ටර්ල සැවේජ්ගේ පැත්ත ගන්නවා. ඒ විතරක් නෙවෙයි. යානයේ ඉන්න කණ්ඩායමේ අනිත් අයවත් අත්අඩංගුවට ගන්නවා. මෙතනින් පස්සේ කතාවට මොකද වෙන්නේ කියල මේ කොටසින් බලමු. ඊළඟට එන්නේ අන්තිම එපිය. එහෙනම් ඒ කොටසින් හමුවෙමු. එතකන් හැමෝටම ජය වේවා!!!
[button link=”https://goo.gl/Cfo3Vc” type=”icon” “center” newwindow=”yes”] 185 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/PQdEvv” type=”icon” “center” newwindow=”yes”] 289 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12053 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
Thanks for the sub
Sub ekata thanx aaaaaaaaaaaaa
Ikmnta ulaga eka denna bro..
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
THANK’S BRO.
#Hail_Hydra
Thanks bro…. niyamai……
Thanks machan….jayawewa….!
Thanks mchn…!
උප සිරැසියට බෝම ස්තූතියි අචින්ත මදුමාල් සහෝ…. මේකත් ඉවර වෙනව නේ. ඔක්කොම කතා ටික එක ලඟ ඉවර වෙනවා…
elazzzzz
Thanx bro !
ස්තුතියි සහෝ උපසිරසට
ජය……!
thanks sahoooo niyamai
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ…
එල මචෝ! Thanks Sub ekata…..
Tnx Saho…
elma thz machoo sub ekata
Elaa sahoo,. Elaama,.fatta asawen balan serious ekk,.
thx sahooo
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 සබ් එකට ස්තුතියි 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
රීලඟ එක ඉක්මනින් දෙන්න කොල්ලෝ
Thanks
Great work bro (y)
සබ් එකට ස්තුතියි සහෝ
තව 1යි ඒකත් ආපු ගමන් දෙමු ෴ජය වේවා෴
Thank you bro…