අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S03 : E20] with Sinhala Subtitles | ලූෂියන්ගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The Originals S3P2

ලූෂියන්ගේ හපාකෑම කොයි තරම් දරුණුද කිව්වොත් වතාවක් ෆින් මැරිලා ගියා. පස්සේ කැමීල්. දැන් තේරෙනවා ඇතිනේ හතුරාගේ අතින් පවුලේ අය විනාශ වෙන හැටි. ඒ අතරේ කෝල්ට තමන්වම පාලනය කරගන්න බැරිව ඉන්න අතරේ එයා ඩවීනාව මැරුවා. නමුත් මෙතනදී ඇත්තටම මැරුණේ නෑ. අහලා ඇතිනේ නිව් ඔර්ලින්ස් කියන්නේ මැරුණු මායකරුවෙක්ගේ ආත්මය නැවත ගෙන්වන්න පුළුවන් තැනක් කියලා. මේ නිසා දැන් කට්ටිය ලෑස්ති වෙන්නේ ඩවීනාට ආයේ පණ දෙන්න. ඒ අතරේ ලූෂියන් උත්සහ කරන්නේ මේ මයිකල්සන්ලා ඉන්න අංගනයට එන්න. ඒත් ඒකට එන්න බෑ කියලා හොදාකාරවම දන්නවනේ. මොකද ඒකට අවසර තියෙන්න ඕනේ. තාමත් ඒකට යන්න අවසර අරගන්න වෑන් නුයෑන්ට බැරි වුනා. මොකද ඒ හැමදේම පාලනය කරන්නේ ෆ්‍රේයා නිසා. මේ නිසා ලූෂියන් හදන්නේ මයිකල්සන් පවුලේ තවත් සහෝදරියක්ව මරන්න. ඒ වෙන කවුරුත් නෙවෙයි රෙබෙකාව. කියන කරන දේවල් ඒ විදිහටම වෙයිද?

තවත් පොඩි විශේෂ දැනුම් දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයාලා හුගක් ආදරය කරන ඔයාලගේම වෙබ් අඩවිය කරගෙන යාමේ පොඩි අපහසුතාවයක් පවතිනවා. ඔයාලා දන්නවද දන්නේ නෑ මාසිකව රුපියල් 25,000ක මුදලක් වැය වෙනවා මේක කරගෙන යන්න. අවුරුදු 6ක්ම කිසිම දැන්වීමක් පල කරන්නේ නැතිවයි කරගෙන ගියේ. මෑතකදී ඉදන් දැන්වීම් පලකරන්න ගත්තා. කට්ටිය හිතන්න ඇති දැන් හොද සල්ලි කාරයෝ කියලා. “අපෝ එහෙම නෑ ඒකට හොද ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.” මේ නිසා දැන් අඩවියට ඕනේ කරන මුදල ගෙවාගන්න අපහසු වෙලා තියෙනවා. නිකමට හරි මොකක්හරි දෙයක් වෙලා මේක ගෙවාගන්න බැරි වුණොත් වෙබ් අඩවිය තිත තියන්නයි වෙන්නේ. එහෙම වෙනවට ඔයාලා අපි කවුරුත් කැමති නෑ කියලා දන්නවා. අපි එහෙමයි කියලා ඔයාලගෙන් මහා ලොකු උදව් බලාපොරොත්තු වෙන්නේ නෑ. පුළුවන් විදිහට උදව්වක් කරමු නේද? තමන්ට පුළුවන් ගාණක් මේ ගිණුමට මුදල් බැර කරලා සහයෝගයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

Commercial Bank ,
Tharindu Darshana Wickramasighe ,
8135011207,
Karapitiya Branch

වැඩිදුර තොරතුරු සදහා – [077 187 7907- විකියා]

බලලම ඉන්නකෝ නැවත ඔරිජිනල්ස් වලින්ම හමුවෙමු. ජය.! හැමෝටම සුභ සතිඅන්තයක් වේවා.!

 The Originals (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/3TZ6jj” type=”icon” “center” newwindow=”yes”] 161 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

58EC0129FC709CCB287D270903BA6363CA45F3CC

[button link=”https://goo.gl/e5hD6P” type=”icon” “center” newwindow=”yes”] 187 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

82DAC411705FD9DD57605F184E2818560470116C
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

21 thoughts on “The Originals [S03 : E20] with Sinhala Subtitles | ලූෂියන්ගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *