DCs Legends of Tomorrow [S02 : E17] with Sinhala Subtitles | අරූබා. [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම ගිය සතියේ සබ කරන්න මට බැරි වුණා. ඒ වෙලාවේ නිලුපුල් සහෝ උදවු කරපු නිසා වැඩේ ගොඩ දාගත්ත. මට මතක විදිහට කථා මාලාව පුරාම කොටස් ගණනාවක් කරන්න මට උදවු වුණේ මිනිහ තමයි. ඉතින් සහෝ ගොඩක් ස්තූතියි. මේ ගෙනාවේ අවසාන කොටස. කට්ටිය බැන බැන ඇති පරක්කු නිසා. මොනවා කරන්නද ඉතිං වැඩ වැඩියිනේ. හරි එහෙනම් මම අද කතාව ගැන පොඩ්ඩක් කියල ලිපිය ඉක්මනට ඉවර කරන්නම්.
මේ වෙද්දී ලිජන්ඩ්ලගේ යථාර්තය හෙල්ලය මඟින් වෙනස් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනස නැති කරන්න කියල හිතාගෙන මුලදීම හෙල්ලය ලීජන්ල අතට ගියපු වෙලාවට කාලය හරහා ගිහිල්ල හෙල්ලය විනාශ කරන්න තමයි කණ්ඩායමේ සැලැස්ම තියෙන්නේ. කණ්ඩායම ඇත්තටම එහෙම යන්න හිතුවට එයාල යන්නේ තමන්ගේම අතීත කට්ටියව මුණ ගැහෙන්න. ඉතින් එහෙම කරනවා කියන්නේ කාලය හරහා යන එකේ තියන නීති වලින් පලවෙනි නීතිය කඩ කරන එක. ඒ වුණත් ඇත්තටම මෙයාල යනවා. එහෙම ගිහින් අන්තිමට කණ්ඩායමෙන් බාගෙට බාගයක් මැරුම් කනවා. මොකක්? ඒ කියන්නේ මෙතනින් පස්සේ කතාව ඉවරද? ශෝකාන්තයක්ද? නෑ නෑ. කට්ටියට මොකද වෙන්නේ කියල බලන්නකෝ. මේකේ තුන් වෙනි කතා මාලවකුත් එනවා. මතක විදිහට මේ අවුරුද්දේ ඔක්තෝම්බර් වල.
එහෙනම් ඒ කතා සමයෙන් හමුවෙමු. යන්න කලින් බයිස්කෝප්වාසී ඔබ සැමට….
~ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! ~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8589 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
season 3 sub dannadda….?
e 2 sub dennadda apita balnna.thnks sub1ta saho
KO BN ADTH NH
E BN SEASON 3 EKE SUB EKA NENE GODAK DWS NH AWITH
Season 3 sub eka denne nedda?.
Ko machan season 3 sub eka.. Release une 10th October thamath nane bng sub eka.. Ubalath busy athi machan eth kalin seasons wala wage puluwan ikmanata deepanko machan.
Season 3 sub aka dannako plz
Season 3 puluwan ikmanin denna balanna ubalatath veda ethine.
s03 sub denne naddaa
season 3 ?? 🙁
Season 3 ඇවිල්ලා…
අමතක උනාද?.
season 3 kawadda denne
thnx machan man katha set ekama ekata balanne..e nisa antima sub ekata thama comments ekak danne.. siyaluma sub walata thanx machan..
Thanks 4 the sub…
Sub ekta Thanks saho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for sub.
Ela ela bro
බොහොම ස්තුතියි අචියෝ සීසන් එක අහවරක් වෙනකම්ම
උපසිරසි දුන්නට.. කෝ ඉතින් ගිය සතියේ උබ මට සබ කරලා
දෙනකම්ම ඉන්න දුන්නේ නෑ නොවෑ. හෙහ් ..තෝන් කාරයා
ආපහු මැකිලාම ගියා නොවෑ එහෙනම්.. ඔක්කොටමත් වඩා අවුල
මුන් ඩයිනසෝර් යුගයකට ගිහින් කඩාපාත් වුන එක නොවෑ..
එහෙමනම් ඔක්තෝම්බර් මාසේ හම්බවෙමු ඈ.. ජයෙන් ජයම වේවා..
බොහොම ස්තුතියි සහෝ……
Thanks bro…….jayawewa……!
Thanks 4 sub.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
bohoma sthithi sahoo
thnx broo…suba aluth auruddak…..
thnx broo…suba aluth auruddak..
Sub ekata thanx
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. සුභ අළුත් අවුරුද්දක් වේවා…
sub ekata thanks ..
suba aluth awuruddak wewa saho..
subata sthuthi. subama suba aluth awruddak wewa!!!!!!!!!!!1
Thanx Fro Sub… ♥
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████
*-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sthuthii puthaa.. 😀 😀
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
සීසන් එක ඉවර වෙනකල් මේකට සබ් දුන්න ඔක්කොටම තැන්ක්ස්
Hammo thanks thanks
Thanks Bro.
Iron fist ituru sub Tika diynkooo bn…EPA wenw balan idala..
Thanks sub akata
Ae bn meka epi17kin ewarakale arrow flash Supergirl l.o.t. season 1 episode 20+ neh
ammo athi yanthan machan,,,thx kivva
Thanks
ගොඩාක් ස්තුතියි සහො.. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
එසේම වේවා මචං. බොහොම ස්තූතියි සබට.
Thanks 4 sub machan … n wish u a very happy new year …
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
සීසන් එක ඉවර වෙනකල් මේකට සබ් දුන්න ඔක්කොටම තැන්ක්ස්
සිංහල පරක්කු නිසා පොඩ්ඩක් බැලුවා මොන මගුලක් වත් තේරුනේ නැති නිසා ආyi හිටියා
අන්තිමට ඩයිනෝසෝරයින් පෙන්නනවනේ සමහරවිට මේ අය වෙන පෘතුවියකටවත් ගියද දන්නේ නෑ
රිප් කණ්ඩායම දාලත් යනවනේ
සීසන් තුන අවම දෙන්ඩ ඕනි හොදේ
Elmah tnx bro
Patta bro
elama bro…