හැමෝටම සුභ දවසක් වේවා.එසේනම් මේ ගෙන එන්නේ Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ හත්වන කොටසයි. පසුගිය සතියෙන්… කාලෝචිත නොවූ දේවල් සකසමින් යන ලෙජන්ඩ්ලට අලුතෙන්ම හමුවන්නේ රූමතියකගේ වැරදි පිහිටිමකුයි.එනම් ට්‍රෝයිවල සිටිය යුතු හෙලන් 1937 වර්ෂයට පැමිණීමත් ඇයගේ රූ සොබාව නිසා වෝනර් සහෝදරයෝ හා K & G පි…

හැමෝටම සුභ දවසක් වේවා.එසේනම් මේ ගෙන එන්නේ Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ හත්වන කොටසයි.
පසුගිය සතියෙන්…
කාලෝචිත නොවූ දේවල් සකසමින් යන ලෙජන්ඩ්ලට අලුතෙන්ම හමුවන්නේ රූමතියකගේ වැරදි පිහිටිමකුයි.එනම් ට්‍රෝයිවල සිටිය යුතු හෙලන් 1937 වර්ෂයට පැමිණීමත් ඇයගේ රූ සොබාව නිසා වෝනර් සහෝදරයෝ හා K & G පික්චස් අතර ඇති වීමට ගිය මහා සංග්‍රාමය ලෙජන්ඩ්ලා කෙසේ හෝ සමතයකට පත් කරන්නේ හෙලන් පැහැර ගැනීමෙනුයි.හැබැයි මේකට ඩේමියන් ඩාර්ක්නම් කැමති වෙන්නේ නෑ.ඒ නිසාම ඩේමියන් ඩාර්ක්ගේ පිරිසත් ලෙජන්ඩ්ලා අතර සටනක් සිද්ධ වෙනවා.මේ සටනේ අවසානයට ඩේමියන්ගේ දුව මැජික් බලයෙන් සාරාව මැරීමට සැරසුනත් ෆයර්ස්ටෝම් කෙසේ හෝ ඇයව මුදා ගන්නවා.නමුත් සාරා සිහිසුන් තත්වයේ තමා සිටින්නේ.මේ අතර වාරයේ වෙව්රයිඩර් එකේ සිටි සාරි මැරීමට පැමිණෙන කුආසා හා සටන් කරන අමායා,කුආසා යනු තම මිනිබිරියක් බව දැනගන්නවා.අවසානයේ දී සාරි විසින් හෙලන්ව තෙමස්කිරාව,එහෙම නැත්තම් වොන්ඩර් වුමන්ගේ නගරයට රැගෙන ගොස් එහි නතර කරනවා.
මේ සතියෙන්…
පසුගිය සටනින් තුවාල ලැබූ සාරා තවමත් කොමා තත්වයෙන් පෙළෙනවා.මේ අතර වාරයේ කණ්ඩායමේ අනිත් පිරිස කාලෝචිත නොවූ දේවල් සොයමින් සිටින විට වියට්නාමයේ සිදුවූ කාලෝචිත නොවූ දෙයක් නිසා එය සැකසීමට එහි පැමිණෙනවා.හැබැයි මේක ඇමෙරිකා-වියට්නාම යුද්ධයේ දරුණුම කාලේ.එසේනම් වියට්නාමයේ තිබෙන කාලෝචිත නොවූ දේ කුමක්ද?එය සැකසීමට ලෙජන්ඩ්ලා කුමක්නම් කරාවිද?ෆයර්ස්ටෝම් ඡේදනය කිරීම ගැන මේ සතියේ කුමක් වේවිද?කතාව බලන ඔබට භාරයි මේ ප්‍රශ්න විසඳා ගැනීම.
ඔන්න එහෙනම් ඊයේ කිව්වා වගේම උපසිරස් ගොනුවේ වෙනස් උපසිරස් දෙකක් අඩංගු වෙලා ඇති.ඒ නිසා ගැලපෙන එක දාගෙන බලන්න.පරිගණකයෙන් බලන අය ෆෝන් එකේ එක දාගෙන බලන්න යන්න එපා,කතාවම එපා වේවි.
ටින් ටොන් ටින්…ලබන සතිය……හම්මේ ඔව්.ලබන සතියේ තමා CW වාර්ෂික මහා ක්‍රොස්ඕවර් මංගල්‍යය සිද්ධ වෙන්නේ.මේ සැරේ පිළිවෙල තමා Supergirl,Arrow,The Flash,Legends of Tomorrow.ඔය විදියට තමා කතා ටික එන්නේ.ඒ නිසා පිළිවෙල වැරැද්ද ගන්නේ නැතුව බලන්න ඕන.ඒ වගේම උපසිරසත් මිට වඩා ඉක්මනට ලබා දෙනවාමයි.එහෙනම් හැම පාරම වගේ මේ පාරත් අනාගන්නේ නැතුව වැඩේ කොරන්න ඒ මාමි,නැන්දීලට ශක්ති හා මොලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නවා.
ජය ශ්‍රී!
නිවැරදි උපසිරසිය ලබාදි අැත
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,557 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S03E07.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
63 comments
RMC
charith
tnx bn sub ekata
RMC
6 weni episode eke sub ekane dila tiyenne
Sashi Perera
sub eka waradi 6 epiye eka download wenne
Kavindu
6 weni eke sub ekane dila thiyenne
sami
sub eka maaru welaa bro....
Pasindu
sub eka waradi bro!!
dinusha
ela ela thanx bro.............
Malinda
6 sub eka thiyenne
Malinda
sub eka Ok.
Thabk You. :)
gaya
Apooooo
Charith Madhusanka
6 weni epiye sub 1 ne tiyenne bro......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Narada
Download link eka wada na
Bhagya
Thanks
රයන් ද සිල්වා
06 වෙනි කොටස දීලා තියෙන්නේ සහෝ
ඒක හදන්නකෝ...Mahesh
Sub ekata thanx
thanula
thnks saho sub walata.jaya wewa.
nirodha uthpala
Paw yakuu mama nangila nemei neh aiiyala akkala neh ???.. thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
Rajitha
Thanks machan........jayawewa.........!
අවන්ත එරා
6 වෙනි එපියේ සබ තියෙන්නේ සහෝ
Dulan randika
6 weni epiye sub 1 ne tiyenne bro…
krishan priyanga
6 වෙනි ඵපියේ සබ් තියෙන්නේ මචන්
malshan
Macho 6 weni epiye sub ekni thiyenne... 7 neweine..
Kasun
බොහොම ස්තූතියි සහෝ......
kamal
Sub eka maru welane
sagara
6 dila thiyenne ekkanata hadanna
Prasad randunu
Supergirl , Arrow enne Wednesday etakota Saduda, Badada, Agaharuwadada mewa enne ? Anyway Sub ekata Tnk u wewa sahooooo... Jaye Jaya
nadeeraruwan
6 සබ් එක තියෙන්නේ.....
Charith Madhusanka
Thanks bro!
sagara
sub aka heduwata thanx mama gaththa
malshan
Sub eka haduwata tnx. baiscop team ekata jaya.....
Lakmal
series eke episode 6 sub eka ganna be.
DG
bohoma sthuthi saho...bohoma sthuthi saho...
Bhanuka
නොමිලේම කරන මේ සේවයට බොහොමත්ම ස්තුතියි ..!!
shehan
thanks
krishan priyanga
Thanks bro
Lakshan
Thanks Bro.
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට....ජය...!!!
Lasantha Chandimal
Ela saho niyamai.....good luck.....
Sameera Indeewara
තෑන්ක්ස් ප්රෙන්
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! ලබන සතියේ තමයි ඉතින් ආතල් ටික තියෙනේ.. ජය වේවා සහෝ! බුදුසරණයි..!
Udara Damith B/K
බොහොම ස්තුතියි
ගිය පාර වගේ මේ පාරත් සුපිරි කොටහක් ඩියි කියලා බලාපොරොත්තු වෙමුlahiru sandaruwan
thank you so much aiye....
Ashan Chathuranga
ගොඩක් ස්තුතියි බ්‍රෝ
අවන්ත එරා
ස්තුතියි සහෝ
tharangani
thanx
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
එනකම් හිටියේ....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
shan
Lucifer season 3 ithuru sub tika neddooooooooooooooooo
Pasan
8 සබ් ඉක්මන් කරල දාපං.. crossover එක නේ.. එහෙන් මෙහෙන් ස්පොයිල් වෙනවා බං, එතකොට එපා වෙනෝ.. ඉක්මනට සබ් එක දාන්න බං..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanksss