නැෂනල් නගරයේ ගැලවුම්කාරිය,ස්ටාර් නගරයේ මුහුණු දෙකේ වීරයා,විදුලි වේගයෙන් දිව යන සෙන්ට්‍රල් නගරයේ වීරයා,කාලොචිත් නොවූ දේ සකසමින් කාලය හරහා ගමන් කරන ලෙජන්ඩ්වරුන්….නාසි ලොවෙන් ආ පොදු සතුරාට එරෙහිව එකට එක්ව මහා සටනට පිවිසෙන DC -CW 2017 වර්ෂයේ ක්‍රොස්ඕවර් එකෙහි අවසාන කොටසේ උපසිරසයි මෙසේ ගෙන එන්නේ. අර්ත්…

නැෂනල් නගරයේ ගැලවුම්කාරිය,ස්ටාර් නගරයේ මුහුණු දෙකේ වීරයා,විදුලි වේගයෙන් දිව යන සෙන්ට්‍රල් නගරයේ වීරයා,කාලොචිත් නොවූ දේ සකසමින් කාලය හරහා ගමන් කරන ලෙජන්ඩ්වරුන්….නාසි ලොවෙන් ආ පොදු සතුරාට එරෙහිව එකට එක්ව මහා සටනට පිවිසෙන DC -CW 2017 වර්ෂයේ ක්‍රොස්ඕවර් එකෙහි අවසාන කොටසේ උපසිරසයි මෙසේ ගෙන එන්නේ.
අර්ත් එක්ස්,එහෙම නැත්තම් නාසි ලොවෙන් මහා සේනාවක් පිරිවරා එහි පාලකයා වූ දුෂ්ට ඔලිවර්,ඔහුගේ බිරිඳ ඕවර්ගර්ල්,රිවස්ෆ්ලෑෂ්,ප්‍රෝමෙතියස් ඇතුළු නාසි හමුදාව බැරි ඇලන් හා අයිරිස් වෙස්ට්ගේ විවාහයට පහර දෙන්නේ සුපර්ගර්ල්ගේ හදවත් පැහැරගෙන අධික විකිරණ නිසා මැරෙමින් සිටින ඕවර්ගර්ල් හට බද්ධ කිරීමේ අදහසිනුයි.නමුත් පල්ලියේ දී සිද්ධ කල ප්‍රහාරය අසාර්ථක වන්නේ අර්ත් එක්ස්හි ප්‍රෝමෙතියස් සුපිරි වීරයන් හට අහු වීමෙනුයි.ඒ වගේම සිර ගෙයක් තුලදී ප්‍රෝමෙතියස් නැත්තම් ටොමි මර්ලින් මරණයට පත් වෙනවා.පසුව නාසි ලොවෙන් ආ පිරිස සිටිනා තැන සොයාගෙන එතනට පහර දීමක් සිද්ධ කලත් ඒ ප්‍රයත්නය අසාර්ථක වනවා පමණක් නොව,ඔලිවර්,බැරි,සාරා,මාර්ටින්,ග්‍රේ,ජැක්ස් ඇතුළු පිරිස නාසින්ගේ සිරකාරයන් බවට පත් වෙනවා.මේ අතර වාරයේ නාසි ඔලිවර් ස්ටාර් ලැබ් එකට පහර දී එහි සිටි සියලු දෙනාම සිර ගත කරනවා.
නාසි ලොවේ සිරකරුවන් වූ පිරිසට මරණ දණ්ඩනය නියම වෙන අතර එය සිද්ධ කිරීම භාර වෙන්නේ නාසි කැප්ටන් ලාන්ස්හටයි.අර්ත් 01 හි පිරිසත් සමගම එහි සිටි රේ නමැති සිරකරුවෙක් ද මරණයට රැගෙන ගොස් වෙඩි තැබීමට සුදානම් වුවත් ඔවුන්ගේ දිවි ගලාවා ගන්නේ නාසි ලොවේ ලියෝ ස්නාර්ට් විසිනුයි.බේරී පලායන ලියෝ ස්නාර්ට් සිටින මුලස්තානයට් ගොස් එහි නායකයා සමග කතිකා කොට ගෙන අර්ත් 1 සඳහා පිවිසීමේ දොරටුව විවර කර ගැනීමට එම ස්ථානයට පැමිණෙනවා.එමෙන්ම ඔවුන්ට එය පැයක් ඇතුලත සිද්ධ කර ගැනීමට නොහැකි වුවහොත් රෙඩ් ටොනාඩෝ හරහා එම ස්ථානය සම්පුර්ණයෙන්ම විනාශ කරන බව මුලස්ථාන නායකයා ඔවුන්ට දන්වා සිටිනවා.මේ අතර වාරයේ සුපර්ගර්ල් රැගෙන ස්ටාර් ලැබ් එකට යන නාසි ඔලිවර් හා රිවස්ෆ්ලෑෂ් සැත්කමක් කොට සුපර්ගර්ල්ගේ හදවත් ගලවා ඕවර්ගර්ල්හට සවි කිරීමටයි සුදානම් වන්නේ.එමෙන්ම නාසි ලොවෙන් විවරය ඇරීමට ගිය පිරිස මහා සටනකට මැදි වෙන අතර මෙහි දී ග්‍රේ මාර්ටින් වෙඩි පහරකට ලක්වෙනවා.
එසේනම් විවරය හැර පිරිසට තමන්ගේ ලෝකයට පිවිසීමට හැකි වේවිද?සුපර්ගර්ල්ගේ ජිවිතයට කුමක් නම් සිද්ධ වේවිද?වෙඩි පහර කෑ මාර්ටින් සුව අතට හැරේවිද?අවසානයේ කී දෙනෙක් මරණය වැළඳ ගනීවිද?මේ ප්‍රශ්න ටිකට පිළිතුරු මේ කොටස තුල අන්තරගතයි.
ස්වභාවික විපත් නිසා උපසිරස ගෙන ඒමට ප්‍රමාද වුනා.ඉතින් ඒ ගැන කනගාටුව පල කර සිටිනවා. ඒ වගේම එළෙඹෙන සතියේ දී ක්රෝසොවර් එක ගැන සමාලෝචනයක් කරන්න බලාපොරොත්තු වෙනවා.එමෙන්ම මිඩ්සීසන් ෆිනාලේ එක ලබන සතියේ විකාශය වෙන නිසා කෙටි විරාමයක් ලබා ගන්නත් පුළුවන්.කෙසේ හෝ වේවා උපසිරස භාගෙන ,කැමතිනම් කොමෙන්ටුවකුත් හලාගෙන යන්න කියලා මතක් කරන ගමන් සමුගන්නවා.
හැමෝටම ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
14,861 downloadsDownload DCs-Legends-of-Tomorrow-S03E08.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
93 comments
Udara Damith B/K
Lushan
Subata thanks bro...
Arrow sub ekath dennako...sanjeewa
niyamai bn
Lakshan
Thanks Bro.
Tharindu
mokakda balanna one piliwela
Udara Damith B/K
super girl
arrow
flash
dcs lot
Sandaru Dilshan
sub ekata thanks machan
Thanuj
බොහෝම ස්තූතියි උපසිරැසියට....
KAVINDA GAMAGE
dc ටීවී සීරියස් ටිකනම් දැන් සුපිරියටම තියෙනවා පට්ට කථා සෙට්එක බොහෝම ස්තූතියි උපසිරැසියට
Sajith Dissanayaka
බොහෝම ස්තූතියි උපසිරැසියට.
Charith Madhusanka
Thank you very much bro
kevin D...
thanks...
Heshara
Sub එකට thanks මචන්.... මේ ක්‍රොස්ඕවර් එකේ කතාව තේරුම් ගන්න බලන්න ඕනෙ පිළිවෙල මොකක්ද.
සනිඳු ලක්ඛිත
Supergirl
Arrow
The Flash
Legends of tomorrow
Kusal tharuka
Supiri hide..
shehan
sub ekata thanks ikmanatama arrow eke sub dapallako.eka nathuwe flash legends of tomorrow 2kama balanna bane
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Lasantha Chandimal
Ela saho..
Ashan Chathuranga
Thanks bro
lahiru sandaruwan
thank you so much aiye
Nuwan Adhikari
niyamai.. thankz.. Arrow ekath awanam balanna ganna thibuna..
SUPUN KAVINDA
තැන්ක්ස් සහෝ උපසිරසියට.
Malinda
thanks bro sub ekata
Manoj
sub 1ta tnx. but arrow enakam balanna widiyak nehene. :(
Thanusha
Thanks bro
Nipuna
Thanx wenna one me wage welawaka sub dunnata. Puluwannam arrow ekath ikmanata denna. Eka enakam anith tika balanna widiyak na.
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
Chamod sasitha
තෑන්ක්ස් මචෝ
පොඩ්ඩක් පරක්කු උනාට අව්ලක් නෑ. කෝම හරි දුන්නනේ. Thankx againHarsha
ado meke piliwela mokadda? ,ilin super girl baluwa
nuwan
arrow ekath dennako tharaha nathuwa..meka balanna widiyak nathuwa inne arrow nathi nisa.
Yomal
Arrow ekath ikmanata dannako
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ
Kasun
බොහොම ස්තූතියි සහෝ......
ගයාන් දර්ශන අබේකෝන්
සබට ගොඩාක් තැන්කූ මචන්..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thanks bro......jayawewa......!
පසිදු අමන්ද ගුණතිලක
lkkmanata arrow S06E08 sub eka one...meka nathuwa The Flash/LOT dekama balanna ba....
Udara Damith B/K
කරන්ට් එකයි වැස්සයිලු
එක ඉවර උනාම දෙයි ...
tharangani
thanx
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!
sdp
ai bn arrow witharak neththe
ඇරෝ ගන්න ආපු එකෙක්
u aro ganna gihin machan
sandun
ai bn arrow eka naththe. eka nathuwa me dekan athi wadak nena bn...
sandun
machan අනුරුද්ධ(ලියෝ) ubawath arrow eke sub eka hadala dapan machow
mahesh
බොහොම ස්තුතිය
chathuranga bandara
aiyoooooo arrow sub diyallakoooo plzzzzzzzzzzzzzzzzzz eeka natuwa mewa blna bane
by
ado. ක්‍රොස්ඕවර් eka balana pili wela comment krpn.../aroow/supergirl/flash/dc
anuruddha
සුපර්ගර්ල්
ඇරෝ
ෆ්ලෑශ්
ලොට්
Mili
Thnks
Lahiru
දැන් නම් Arrow සබ් එනකන් බලන් ඉදලම එපා වෙලා තියෙන්නේ. Arrow සබ් කරන කෙනාට බැරි නම් වෙන කෙනෙක්ට ඒකට සබ් දාන්න පුළුවන්නෙ, ඔය එලොවටත් නැති මෙලොවටත් නැති හිංදි දෙමළ මඟුල් වලට සබ් දදා ඉන්න එකේ. සබ් කරන අය "අපි නිකන් ගෙදරට වෙලා ඉන්නව නෙවෙයි, අපි රස්සා කරන අය, අපි තවම ඉගෙනගන්නවා, අපිට මේවා කරාට මුකුත් ලැබෙන්නෑ," අරකයි මේකයි කියලා හැමදාම ෂේප් වෙන්න එපා. අපි දන්නව සබ් එකක් කරන එක ලේසි නෑ. ඒත් බලන අය ගැනත් ටිකක් හිතන්න ඒ අයටත් සාධාරණයක් කරන්න බලන්න. අනික මේ Crossover එක බලන්න කට්ටිය අවුරුද්දක් විතර බලන් ඉන්නවනෙ, episodes ටික ඇවිල්ලත් බලන්න නැතිකොට තරහ යන එක සාධාරණයිනෙ. මේකෙ ගොඩක් අය "Thank You, පුළුවන් වෙලාවක සබ් දාන්න කියලා" comment කරලා තියෙන්නේ බනින්න බැරිකමට ඇත්ත ඒකයි. වැඩක් පටන් ගත්තා නම් මොන ප්‍රශ්ණ තිබුනත් පටන් ගත්තු වැඩේ හරියට කරන එකයි යුතුකම.
Sameera
ඒ මනුස්සයට පෞද්ගලික ප්‍රශ්නයක් වෙලා තිබ්බත් උබලට සබ් හදලා දෙන්නද කියන්නේ ?
ඇරෝ ගන්න ආපු එකෙක්
මචං උබලත් මං වගේ පිළිවෙලක් නැතුව කතා ටික බලලා, මේ මිනිස්සුන්ට බනින්න යන වෙලාව අරන් ගලපගනින්කෝ. යකෝ සුපර් ගර්ල් බැලුවේ දෙමල ෆිලුමක සබක් දාල නිදිමරගාතේ.... එහෙව් උන් ඉන්න රටේ ඉවසපල්ලා තව ටිකක්...
Lahiru
ඒක තමයි ඒ වෙනුවට වෙන කෙනෙක්ව replace කරන්න කියලා සිංහලෙන් දාල තියෙන්නෙ.
anuruddha
සබ් කරන්නේ කැමැත්තෙන් .නැතුව ජොබ් එකක් විදියට නෙවෙයි.කියන කියන විදියට රිප්ලේස් කරන්න කට්ටිය නෑමේකේ.
Sameera
Replace කරන්න මේක වැටුප් ලබන ආයතනයක් කියලා හිතුවද ? උන්ට පුලුවන් විදියටයි උන් සබ් බාරගෙන කරන්නේ.මේක ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන සමාජ සේවයක්.කාටවත් ඒකට බලපෑම් කරන්න අයිතියක් නැහැ..
Sameera
බොහෝම ස්තූතියි ලියෝ
chami
meh sub eka ganna bene page not found kyla wetenawa. arrow eke sub eka late wessa nisada.? puluwan kenek me sub eka denawada.? thnx for sub
D.Chamara
bohoma sthuthi ලියෝ sahoooo
dilshan
shit ban. ubalata arrow sub eka thama diganna bari unane. karanna barinam oka dipan karanna puluvan ekekta
anuruddha
කරන්න පුලුවන් එකෙක්ට කරන්න දීලා තියෙන්නේ.කරලා ඉවර උනාට එවන්න විදියක් නෑ.ඇඩ්‍රස් එක දෙන්නම් .ගිහින් අරන් වරෙන්කො මචන්.
සුපුන් බුද්ධික
ඇරෝ එකේ සබ් එකට දාලා තියෙන්නේ උබට හොයාගන්න බැරුව ඉන්නේ :-D
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




නියමයි
එල
මන් එක
දෙකම එකට දීලානේ