Dead Rising Watchtower (2015) With Sinhala Subtitle |අවාසනාවකට තවත් එක් සුපිරි සොම්බි කතාවක්… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවනේ. ඔන්න ආයෙත් බයිස්කෝප් එකක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවුණා. මේ බයිස්කෝප් එක ගැන කියනවනම් මේක action horror වර්ගයේ සොම්බි කතාවක්. ඔයාල දන්නවනෙ සොම්බි කතාවලට සාමාන්‍යයෙන් ලැබෙන්නෙ අඩු Imdb අගයක් කියල ඒ වුණාට මේකට 5.2 Ratings එකක් හම්බවෙලා තියෙනව.
එහෙනම් කතාව පැත්තට යමු. ඇමෙරිකාව ප්‍රාන්තයක සොම්බි වෛරස් එක පැතිරිල තියෙන්නෙ. මේ සොම්බි වෛරස් එකට බෙහෙත් හොයාගන්නව. ඒත් එකපාරම මේ බෙහෙත වැඩ කරන්නෙ නැතුව යනව. ඊට පස්සෙ මේ කලාපයට මුද්‍රා තියෙනව ඇතුළෙ අයට එළියට යන්නත් බෑ එළිය අයට ඇතුළට යන්නත් බෑ. මේ අස්සෙ නමක් හදාගන්න කියල මේක ඇතුළට රිංගපු මාධ්‍ය වේදියො දෙන්නෙකුත් හිරවෙනව. ඒත් එක්කෙනෙක් පැන ගන්නව. එළියට පැනපු කෙනා හදන්නෙ ඇතුළෙ කෙනාව බේරගන්න ඉතින් මේ බේර ගැනීම කරන අතර මෙයා ගොඩක් දේවල් හොයාගන්නව ඒකෙන් වෙන්නෙ අන්තිමේ මැරුම් කන්න. ඒ වගේම ඇතුළෙ ඉන්න කෙනාට තව කට්ටියක් එක්ක එළියට යන්න හදන්නෙ. ඒත් හැම තැනම සොම්බියෝ. මේ අස්සෙ හොරු වගයක් මේකෙන් ප්‍රයෝජන ගන්න යන්නෙ.
ඇයි එකපාරටම වැඩ කරපු බෙහෙත් වැඩ නොකරෙ? එළියෙ කෙනා මොනාද හොයාගත්ත රහස්? ඇතුළෙ කට්ටිය සොම්බින්ට මුහුණ දෙන්නෙ කොහොමද? එයාලට එළියට එන්න පුලුවන් වෙයිද? හොරු කණ්ඩායමට සොම්බින්ගෙන් ඇති වැඩේ මොකක්ද? මම මේ තැනින් තැන කෙටියෙන් කීවෙ. තව කතාව එහෙම්මම. එහෙනම්. බාගෙන යනකොට කමෙන්ට් පාරකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. අපි ගියා. ජය වේවා.
10333 downloads
720p bluray walata galapenne ne sub
ස්තූතියි සහෝ
ස්තුතියි චාමික!
මේක සොම්බි කතාවකට වැඩිය
බිස්නස්කාර කුජීත කාපාළුවෝ ගැන කතාවක්.
ඒකයි හොඳේ.
කම්මැළි නැතිව බලා ඉන්න පුළුවනි.
සබ්ස් ටිකත් නියමයි!
තෑන්ක්ස්!
thank you machoo
Awesome…thank you for the sub… 🙂
Apita ben 10 eka update karannako aimath
Thanks mcn…
tnx mcn
THANX
Supiri Kathawaka Sub Dunnata Thanks
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
maxxxxxaaaa
thanks sahoooo digatama demu aa.
Sub ekata thanx aaaaaaaaaaaaaa
ඒළ, තෑන්ක්ස් සහෝ
තෑන්ක්ස් සහෝ! ……………
thnks mchn..ela wedak
මේකේ ගේම් එකක් තියනවා මේ එකේ කතාවද දන්නේ නැ ගේම් එක ගැන දන්නා කෙනෙක් ඉන්නවද
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx mcn. Jaya
බොහොම ස්තුතියි උපසිරැසියට.
niyama pilm ekak wage
Pay the Ghost (2015) mekath niyama film ekak puluwan nam sub dala dendo puluwannam
niyama pilm ekak wage
Pay the Ghost (2015) mekath niyama film ekak puluwan nam sub dala dendo
thanks
thankz
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තැන්ක්ස් බන් සුපිරි හොදෙ
නියමයි මචෝ….
බොහෝම ස්තුතියි සබට.
ජය.
එල මචන් එල
තෑන්ක්ස් සබට ….
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!
niyamaiu
එල මචන් එල
තෑන්ක්ස් සබට
niyamai thawa one???
thankssssssss
ස්තුතියි චාමික සහො!
ජය වෙවා!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
maxaaaaa
bohoma sthuthi sahooo degatam karagena yamoo
jaya….
thanks