Dead Silence (2007) | මිනීමරන බෝනික්කාගෙ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ]
Planet Earth එක දෙනගමන් ඒ අතරතුර කාලයේ නැරඹු සලරුවකට උපසිරැසිගන්වන්න හිතුනා. මොකද මේක බැලුවම මේකට සිංහල උපසිරැසිත් නැති නිසා අතාරින්න හිතුනෙ නෑ. චිත්‍රපටය නම් ඉතාම හොදයි. ඉතින් මන් මගෙ 26 වෙනි උපසිරැසිය ලෙස ගෙනාවෙ IMdb දර්ශකයෙ ලකුනු 6 ක් ලද 2007 වසරෙ තිරගත වූ Dead Silence නම් සලරුව. මෙය පටන්ගැන්මේ සිට අවසානය දක්වාම ඉතාම උද්යෝගයකින් නරඹන්නට හැකි වර්ගයෙ සලරුවක් කිව්වොත් නිවැරදියි.
කතාව කෙටියෙන් කියනව නම් මේකයි වෙන්නෙ. ජෙමි අශේන් තම බිරිද එක්ක සතුටින් වාසය කරන කෙනෙක්, දිනක ඔවුන්ගෙ නිවසට පාර්සලයක් ලැබෙනවා එහි තිබෙන්නෙ බෝනික්කෙක්, ඉතින් අශේන් ඒ බෝනික්කා තම බිරිදට දිලා කෑමට යමක් ගේන්නට යනවා. නමුත් ඔහු යලි එනවිට තම බිරිද කවුදෝ මරාදාලා. ඇයට මියගොස් තිබෙන්නෙ විරූපි මුහුණක් සමග. ඇගෙ දිවද අතුරුදහන්. පොලිසියෙන් මෙම සිද්ධියට ජෙමිව සැකකරනවා, නමුත් ජෙමිගෙ සැකය යොමුවෙලා තිබෙන්නෙ බෝනික්කාට මෙතනින් එහාට කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ඒක ඔයාලම බලන්න. එමෙන්ම අවසානයෙ සියල්ල උඩුයටිකුරු කරමින් ප්‍රේක්ෂකයාව විස්මයට පත් කරන්නට මෙම සලරුව සමත්වෙනවා.
කවුද ජෙමිගෙ බිරිදව මැරුවෙ? කවුද මේ බෝනික්කා? බෝනික්කා පිටුපස සැඟවුනු අභිරහස කුමක්ද? ජෙමිට අවසානයෙ කුමක් වෙයිද? ඔබලාම මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්න. එහෙනම් මෙය නරඹා හොද හැටි භයට
පත්වේවායි පතමින් මන් යනවා, ගිහින් එන්නම්…
3736 downloads
ස්තුතියි
thanks mchan
ela bn,horror film walata sub demu digatama
Hammo dwal beluwath aga hithala wena film ekak.sub ekata thanks.
sira
the conjuring ෆිල්ම් එක කරපු අයියගේ නේ.
නොබලා කොහොමද?ජය වේවා!!
Thanx saho..
ස්තුතියි චුටි මල්ලී උපසිරැසියට.
මං ආයේ බෝනික්කන් දිහා බලන්නෙ නැතෝ………………………………..!
සුපිරි කොල්ලෝ…එළියට යන්නත් බයයි..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela down karalama thawa ekek daannam
thncxxxxxxxxxxxxx
oh,balannat bayayi wage,thanks
Niyamai Chuti malliyaa
niyama film ekak wage.thanks
gathi vage, Tanx
බොහොම ස්තූතියි චුටි මලේ සිංහල උපසිරැසියට. ඔයා දෙන හින්දම බාගන්නම් කෝ. ජය෴෴ 😛 😛
නියමයි චුටි මල්ලියෝ ඔන්න මමත් ගත්තා,ජයවේවා.
පට්ට පට පට සහෝ..
මේ සලරුව ගොඩක් කල් හාර්ඩ් එකේ තිබ්බත් බලන්න හිත දුන්නේ නැත්තෙ සිංහල උපසිරැසිත් එක්ක බලන්න තියෙන ආසාව නිසාමයි.. දැන් ඉතිං සුපිරියට බලන්න පුලුවන්..
ජයෙන් ජය සහෝ…
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
නියමයි චූටියෝ……..
කාලෙකින් මේ ඇවිත් ඉන්නෙ අපිව බය කරන්න බලාගෙන.
සිංහල සබට බොහොම ස්තූතියි.
yako ashain kiynne mama ne bn…………….he he…ela elaz
මේක නියම කථාව දෙපාරක් විතර බලලා තියෙනවා
ස්තුතියි සිංහල සබට
ජය වේවා
මා ගාව මේක තිබුනාට සිංහල සබ් නැති
හින්‍දා බලන්‍න හිතුනේ නෑ.
එහෙනම් දැන් සිංහල සබ් එක්‍ක බලන්‍න
පුලුවන්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ……………
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
aniwa aniwa
චුටි මල්ලියා කාලෙකට පස්සෙ වැඩ අල්ලලා තියෙන්නෙ
ස්තුතියි සහො ජය 😛 😀 😛 😀
baye baa….. holman…. ela ela chootiyo… thanx…
thanks!!!!
කාලෙකට පස්සේ මෙන්න චූටි මලයත් බයිස්කෝපුවක් අරන් ඇවිත් නේ…
හොද හොදා..ඒකත් අපිඅව බය කරන්නයි ලැහැස්තිය හිටි ගමන්ම..
සබට තැන්ක්ස්..
ජය වේවා..
ha ha chuti thankxxx
tx bro
එලකිරිනෙ චූටි මලයො.
අමුතුම ස්ටෝරියක්නෙ තියෙන්නෙ.
බලන්න ඕනි වෙලාවක් ලැබුන ගමන්ම.
ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!
ela ela mama sub 1ka enakal balana unne……
machan podi copy ekak dennako..
25gb evara vennath lagngai ban..
thanks ..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
elakiri saho
බොහොම පින් 🙂
ජය වේවා සහෝ!
thanks saho
උපසිරසියට ස්තුතියි….
නියමයි සහෝ ඔන්න බාන්න දැම්ම
ජය!
Thanks
digatama subs denna saho
බොහොම තුති!
thanks sahota
ela machan balanna one txz