Dear John (2010) Sinhala Subtitles | පොළෝ තලයේ තවත් එක ජීවිත කතාවක්. [සිංහල උපසිරැසි සමඟ]
මම ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ නමින් ජෝන්. මම ඇමෙරිකානු හමුදාවේ තවත් එක සෙබලෙක්. මීට මොහොතකට කලින් පාලු බිල්ඩිමක් ඇතුලෙදී මට එහා පැත්තේ හිටපු සගයට වෙඩි වැදුනා. ඒත් එයාගෙ වාසනාවට ආරක්ෂිත කබාය එයාව බේරුවා. ඒත් ඒ එක්කම ඒ දිහාවට හැරුණු මට උණ්ඩ දෙකක් මගෙ ඇට මිදුළු පසාරු කරගෙන යනවා දැනුනා. මෙච්චර කල් සතුරාගේ මරණයේ වේදනාව දැකපු මට අද සතුරා ඒ මරණයේ වේදනාව දැනෙන්න සැලැස්සුවා.
මගෙ සගයා මට කතා කරමින් මොනවද කියනවා. ඒත් මට ඔහුව පේන්නේ බොඳවෙලා. එන්න එන්නම බොඳ වීම වැඩිවෙනවා. එයාගෙ අත රතු පාටයි. මට තේරුණා ඒ මගේ ලේ බව. සියලු දේ අපැහැදිලි වේගන යනවා. මට තව ටිකෙන් සිහි නැතිවෙයි. ඒත් මට මුලින්ම මතක් වුණේ….. කාසි වල සද්දෙ. මගෙ තාත්තා කාසි එකතු කරන්නෙක්. ඒක නිසා පොඩි කාලෙ ඉඳළම මට ඒක මතකයි. සොල්දාදුවන්ගේ තුවක්කු වලින් නිකුත් වෙන හිස් පිත්තල උණ්ඩ කොපු වලිනුත් මට ඇහෙන්නෙ කාසි වල සද්දේ.
මෙහෙම පණ ඇද්දට මට කියලා ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතයේ මගෙ තාත්තා ඇරුණු කොට මට බොහොම ලස්සන පෙම්වතියක් උන්නා. එයා මට ගොඩක් ආදරය කලා. මමත් එහෙමයි. මගෙ ජීවිතය ඉවර වෙන්න කලින් මම ආසයි ඒ කතාව ඔයාලට කියන්න. මේක මගේ ජීවිතයේ ආදර කතාවයි. එන්න මාත් එක්ක ඒ දුක බෙදා ගන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9019 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
ජෝන් ගේ ජීවිත කතාව තවත් අය එක්ක බෙදා ගන්න අපිට උදව් වෙන්න. ඔයාලත් මූණු පොතේ, ට්විටරයේ මේ ලිපිය ගැන පළ කරලා බයිස්කෝප් සයිට් එක ගැන නොදන්න අයට මෙහෙට එන්න මග පෙන්වන්න. ගොඩක් පිං.෴
Thanx saho sub ekata,.. Jayawewa,.
නියමයි.. බොහෝම ස්තූතියි
සබ් එක හොඳයි සබ් එක තියෙන තැන අකුරු සෙට් එකක් තියෙනවා ඒක නැත්තං තවත් හොඳයි පෝන් එකෙන් බලන්නේ
Thankzzzzzzzz
thanks
Superb…
link wda nh ayyee
Royly, mulinma oyage 350 isawwata suba pethum! ekath bagena thiyenne, beluwama comment eka dannam. adai DEAR JHON beluwe, Sparksgekatha gena ithin monawa kiyannada? ewa base karagenahadana filmsthuth ee wagema thamai. ewata oyage substhuth ekathu wunama,parana upamawakin kiyanawa nam RAN-RASA wage. Thanks! site eka babalawanawata.
එළ එළ…සිoහල සබ් වලට බොහොමත්ම #ස්තූතියි# මචන්..
katha nam pattama patta eth nikolas sparks divorced…#%#%#%
thnxxxx aiya
බොහොම ස්තූතියි…
Mama thama 3000 weniyata sub 1 dawnload kale………. tnx machan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
ඔන් මූණු පොතටත් දැම්මා.උපසිරැසි වලට බොහොම පිං.පුලුවන්නන් ‘Message in a Bottle(1999)’ film එකටත් උපසිරැසි දෙන්න.තෑන්ක්ස්…!!!
Dhoom 3 dannako
මේවගේ හුගාක් හොද film තියෙනවා බාන්න බැරි ඒවා,
meka download karanna bane
mewage katha balanna mama godak kemathiyi, thanks sub walata.
Thanks saho..
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
wow….Super…it’s a great film….
රොයිලියාගෙන් තවත් මැක්සා ෆිල්ම් එකක් සිංහල සබ් සමගින්….. 🙂 ජයවේවා…… 😀
The Vow Film eketh denna sinhala sub ekka.Mea film ekath maxxaaaaaa
නියමයි රොයිලි……
බොහොම ස්තූතියි.
Thanks Bro…….!
test
Thanks
මේකත් බලන්න ඕනේ.. බොහොම තුති රොයිලි…
ජයෙන් ජය~!
අම්මෝ මම හැමතිස්සෙම ඉල්ලපු උපසිරස.. ෆිල්ම් එකනම් බලලා නෑ. ඒත් මේකට දාල තියන විස්තරේ නිසයි බලන්න ආස හිතුනේ. රොයිලි සහෝදරයම මේකට උපසිරස කරපු නිසා දැන් ෆිල්ම් එක බලන්න තියන ආසාව තවත් වැඩි උනා. බොහොම ස්තුතියි ඉල්ලීම ඉටු කරපු එකට. ජයෙන් ජය!
_ගිහින් එන්නම්_ 😀
wow….. elaz! tnx!
elada braaa……
බොහොමස් ස්තුති රොයිලි අයියා මේක අනිවා බලනවා..
patta film 1.
dan aka film aka depara depara balanna wenawa…
රොයිලි මේ ලිපියනම් මරේ මරු!
අමුතුම ආරක්නේ! කලින් දීපු ලිපිය ලියපු කෙනාම සිංහල සබ් එකත් හදල දෙන එක නියමම වැඩක්! ඊටත් වඩා අමුතුම දේ තමා එකම දවසේ උදේ හවස එකම කෙනෙක් කරපු සබ් දෙකක් නිකුත් කරපු එක, සිංහල සබ් ඉතිහාසයේ පළවෙනි සබ් එක දුන්නා වගේම තවත් වෙනස්ම වැඩක් ආයෙමත්, ඒ කෙනාගෙන්ම. එකම දවසේ සබ් දෙකක් නිකුත් කරලා දෙවතාවකට!!!
මරු සහෝ; ජය!
ela katawak wage….
balamuko ehenam…thank you wewa…. .
එල මචන්, ගැලපෙන්න ලියල තියෙනවා.හොද වැඩක්.පට්ට කතාවක් මේක.
පට්ට ලව් ස්ටොරියක් වගේ …….. 🙂
ඒත් එච්චර සංවේදී කථා වලට මගේ කැමැත්තක් නම් නෑ
නමුත් මහන්සිවෙලා සබ් එකක් දුන්න එකටනම්
ගොඩක් ස්තුතියි …………..!!!
නියමයි රොයිලි අයියා,,, මම මේකට සබ් දෙන්න හදනකොටම තමයි ඔයා මගෙන් මේක ඉල්ලා ගත්තේ… ඇත්තටම ඉක්මනට දුන්නත් ස්තුතියි… තවත් ඒවාට දෙන්න දිගටම.. බයිස්කෝප් වලටත් ජය
Ape “WIKIYA” KOOOOOOOOOOOO…..
thnx to sin sub…
bohoma sthuthi royly sahooooooooooooooo………….ela wadak…..
thank you
Dear John
th..lokka..sinhala sub ekanam loweth ne…
මේක බොහෝම අපූරු ආදරණීය කතාවක්. උඩ කමෙන්ට් වල තියන විදිහටම නිකලස් ස්පාර්ගෙ කෘති ආශ්‍රයෙන් ගොඩනැඟුනු සියලුම සිනමා පට ඉතාම සුන්දර නෙතට කඳුලක් නංවන්නට සමත් අගනා නිර්මාන.
පට්ට ලව් ස්ටොරියක් වගේ. අනිවා බලනවා. ජයවේවා රොයිලි.
බොහොම ස්තුතියි….
patta macha, den nam site eka niyamayi , jaya wewa baiscope!!!
පට්ට රොයිලි මමත් බලන්නම උන්නු එකක්…. ජය වේවා!!!!
මාර කතාව රොයිලි…. පිස්සු හැදෙනවා.. ලිපිය ඉදිරිපත් කරන්න හිතුන විදිහ නියම අදහසක් මචං.. ලිපිය කියෙව්වම බලන්නම හිතෙනවා.. දුක හිතෙන ඒවා බලන්න අකමැති උනත් මේක බලන්න ඕන.. බයිස්කෝප් සිංහලෙන් දැන් දවසට දෙක ගානේ දෙන්න පටන් අරගෙන.. පිස්සු හැදිලා ඉවරයක් නැති වේවි මේ විදිහට දුන්නොත්… ජය වේවා..
මේක බලලා අඩන්න වෙයිද මන්දා… කාලෙකින් මේ වගේ ෆිල්ම් එකක් බැලුවෙත් නෑ..!
උදේ ලිපියෙන් ඉගියක් දීල තිබ්බ නිසා මාත් හිතුවා සුපිරි චිත්‍රපටියකට උපසිරැසි දේවි කියලා. මේක නම් අනිවා බානවා. බොහොමත්ම තුති අපේ රොයිලි සහෝට!!!
~ ජය! ~
එල් එල.. දැන් ෆිල්ම් හෝ ගාල දෙනවා.. ලිපියත් එලටම ලියලා තියෙනවා…බොහොම ස්තුත්යි සබ් එකට.. (y)
මම ෙමක බලාෙපාෙරාත්තුෙවන් හිටිෙය…
ස්තූතියි සහෝ…..
thnxxxxx
මැක්සා හොදේ? ඇඩෙනවා තනි ඇහැට. අනේ මංදා. බයිස්කෝප් එකටත් මොනා වෙලාද කියලා. දෙනකොට දෙනවා එලොව පොල් පේන්න. 😀
Best film of Amanda Seyfried. I have watched this long time ago atleast 10-15 times. Every time I watch it I feel fresh
what a heart touching description……maxxa….
thanx roylee sahota…..kohomath ape saholaaaaaaaaaaaa denne hodM film neeeee.den down karala balanawa…. thanx shoooooo.
රොයිලි අයියා ස්තුතියි සබ් වලට.පුලුවන්නම් Braveheart film එකට සිංහල උපසිරැසි දෙන්නකෝ.
bru roily thanks buddy……….. hope you will do more…..
elzz supiri love story akak ne ahenam ada ada balannanpuluwan .thanks baiscope saha royilita
pattaiiii txxx
Thanks wewaaaaaaaaaaaa!!!!
බාමි බාමි නොබා කොහොමද 🙂
niyama ayye meykata subs dunna aka thnx
එල එල මමත් ගන්නවා
mama hoya hoya hitiya romantic film ekak.thank you brother.
brrip copy ekatath thank you.
පට්ට පට පට මේකත් සබ් දීලා මරු මරු ආ….. තුති
අනිවා බෑමක් මේකත් ජය වේවා 🙂
මරු මචං මේකට සබ් දෙවි කියලා හිතුනා දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා!
මමත් ගන්නවා මේවගේ කතා දෙන එක සුපිරි හොදේ දැන් සබ් වැහි වැහිලානේ 🙂 🙂 😉
පට්ට පට්ට මචෝ 🙂 වැඩේ මල් 7 යි එලම කිරි
ෂා…. මේකට සබ් දුන්න එක නියමයි ලකී වන් බලල පිස්සු වැටිලා උන්නේ 🙂
අඩේ එල එල මේකට සබ් දීලා පට්ට පට්ට රොයිලි අයියේ මැක්සා
maxxxxaaaa
maxxa thnxxxx
sub nadda?????????????
math onna downloard wenna damma!The Lucky One (2012),work to remember balala man pissuvatuna!niyama story ekak!e vagema ape baiscope eke yaluvange sinhala sub hinda film eka thavath hodatama therenava!niyamai baiscope ekata jayen jaya!
මේලින්ක් එකට ආවේ මෙහි නිලියගේ විස්තර හොයලා මේ ෆිලම් එක ගැන හොයද්දියි.මම මේක බා ගන්න දානවා.ස්තූතියි රොයිලි
maaaaarama maaara adara kathawak…. mehema aaadarayak labanna pin karanna oni iyala hithenawa… mehema adahas enna eetath wada pin karanna oni kiyala hitenawa… mamath mee kathawen passe pissuwen wage nicholas sparks ge poth hoyahoya kiyawanawa… oyata pin ewata….
error ekak enawa ne..
Invalid Torrent ID! Try using the search.
Torrents are automatically removed from the database when they are no longer active.
thank you soo much
Etthatama Mata Meka Miz Wela Ne.
Nights In Rodanthe (2008) Hara Thamai. Mama Meka Dekke
Thanks Machan Den Nam Love Stoy Hoya Hoya Banawa..
Thanks WEwaaaaa!!!
මම ආසම එකක් තමයි මෙ ගොඩාක් පිං
රොයිලි අයියා.. අදහසක් දෙන්න පරක්කු උනාට සමාවෙන්න. මේ ෆිලිම් එක මම ඩවුන් කර ගත්තේ පෙරේදා. බැලුවේ ඊයෙ රෑ. හරිම සංවේදී කතාවක්. අර රවා සඳහන් කරපු හැම ෆිල්ම් එකක්ම මගේ Top ten list එකේ තියෙන ඒවා. මේ වගේ ෆිල්ම් බයිස්කෝප් අඩවියේ දානවට ගොඩක් ස්තූතියි. ඔන්න ආයෙත් කියනවා මේ මූවි එක ආයෙත් මාව ඇඬෙවුවා. තව තවත් මේ කැටගරි එකේ ෆිල්ම් අපට දෙන්න.
අපිත් බාන්න දැම්මෝ.ස්තූතියි.
ඔන්න මමත් බාන්න දැම්මා ….!!
ela …bami !!!!!!!
ela film ekak wage
මේක ඇත්තටම අනික් ඒවට වඩා පොඩ්ඩක් වෙනස් නමුත්, හරිම ආදරණීය කතාවක්…කට්ටියම බලන්න
“පාඨකයා”
thankooooo wewaa sahoe . . .. thankoo very much . . . !
දැනුයි දැක්ෙක.. ඔන්න පටන් ගත්ත බාන්න. ෙහාද 1ක් ෙවයි කියල හිතනවා… තෑන්ක්ස්..
පට්ට බයිස්කෝප් එක…..
m….malanna hithena movie ekak wage…. aniwaa balanawaaa…… thankx royli ayya…
@රවා,
ස්තූතියි මචං. මමත් නොදන්න දෙයක් දැනගත්තා. a walk to remember, message in the bottle දෙක ගැන ලියද්දි ඒ ගැන හොයලා බලලා ලිව්වට මේකට හොයලා බලන්න බැරිවුණා. එතුමගෙ පොත් කියන්නෙ ආයේ කියල වැඩක් නෑ නේ. ලස්සනම කතා තමයි. ස්තූතියි ආයෙමත් ඒ දේ හැමෝම එක්ක බෙදා ගත්තට.
@sampath,
බලමු නේ සහෝ 🙂
@sandasiri,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. 🙂
@Randi,
ස්තූති වෙන්න ඕනා මෙ පැත්තට ආවට. තවත් නොදන්න අයට දැන ගන්න සලස්වන්න. ගොඩක් පිං
@KoK,
එල එල අවුලක් නෑ. ඒකට මොකෝ. 🙂 ස්තූතියි කමෙන්ට් එකට.
@ගයාත්‍ර,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@පාඨකයා,
ස්තූතියි මචෝ කරපු උදව්වට 🙂
@kathu,
ස්තූතියි මචෝ කමෙන්ට් එකටත්. 🙂
@h,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ඔයාගෙ ලිපි වලටත් ස්තූතියි.හෙට අනිද්දම ඒ ටිකත් යනවා ඔන්න. 🙂
@සුභාෂ් ගුණවර්ධන,
මම හිතන්නෙ මට කලින් දෙතුන් දෙනෙක්ම උඹට උදව් කරලා වගේ. එල එල මම පුළුවන් තරම් අනික් ඒවලින් දෙන්න බලන්නම් මචෝ. බැරිමනම් විතරයි මේකෙන් දෙන්නෙ
@ෂෙලින්ක – කටාර්,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂
@Asantha C,
ස්තූතියි අශාන්ත මචෝ කමෙන්ට් එකට.
@ashan kandy,
අනිවා අනිවා මචෝ බාලම බලහන්කෝ 🙂
@Rotiya,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@විදුර ඉමේෂ්,
මම දියුණු වෙලා කිව්වා? ඒකත් එහෙමද ස්තූතියි කමෙන්ට් එකට.
@චමිදේවා,
හ්ම්ම්ම් සෑහෙන සමීප කතාවක්.
@randi,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
@මනිෂ කසුන් ගමගේ,
හෙ හේ එල එල ඒක දියුණු වෙලාද 😛
@chamila,
Dear Chamila,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. 🙂
@amila,
අනිවා අනිවා බලලත් කියන්න කොහොමද කියලා.
@Naya,
ස්තූතියි මචෝ ඔන්න එහෙනම් බලන්න. 🙂
puluwannam my dog skip film ekata sub denna
thnx a lot රොයිලි අයියා…..
mama lagade baluwa SPARTACUS BLOOD AND SAND kiyala series ekak habai 18+. eth lassanai part 13k thiyanawa. hithala balanna maka maga idea ekak wetharai.
රොයිලි අයියා.. ඉතාම වැදගත් දෙයක්… the last song…, dear jone…, a walk to remember…., message in the bottle…., night in rodenthe…. , the notebook….
මෙ ඔක්කොම චිත්‍රපටි පාදක වෙලා තියන්නෙ නිකොල් ස්පාර්ක් ගෙ නවකතා පදනම් කරගෙන මෙ ඔක්කොම චිත්‍රපටි ඉතාම ලස්සනයි.. last song චිත්‍රපටියෙ Cam පිටපතක් ගත්තා නමුත් බලන්න හිතෙන්නෙ නැහැ තවටික දවසකින් හොද පිටපතක් එවි කියලා බලන් ඉන්නවා … හම්බ උනොත් බෙදාගන්න අමතක කරන්න එපා… මම උඩ සටහන් කරපු චිත්‍රපට සියල්ල හරිම ලස්සන දුක් මුසු අන්තයන් තියන චිත්‍රපටි.. එවා බලන්න ආස අයට නියමයි.. අපි මතක තියාගන්න ඔනා වැදගත්ම දෙ මෙ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ Nichol Spark කියන මනුස්සයා….
තැන්කූ රොයිලි අයියා.. එල එල.. 🙂
mama oka kalin baluwa sorry macho hoda hindama dvd rip eka release waicha gamang baluwa maru love story ya habai end eka madi. nathnam kathwa maru.
I just stated today using this site. hope it vl b a satisfying experience.
මේකෙ හොඳ කොපියක් නැති නිසා මාස දෙකකට විතර උඩදි සෙවිල්ල අත්ඇරියා. බොහොම ස්තූතියි දුන්නට.
@සුභාෂ් ගුණවර්ධන,
සමාවෙන්න, මේ සබැඳිය භාවිතා කරන්න.
http://www.4shared.com/file/4scahN1T/Dear_John_2010_DvdRip_Xvid_Noi.html
මම බලාගෙන හිටිය film එකක්. අනිවා බානවා.. Thanks Royli aiya…..!!!
@සුභාෂ් ගුණවර්ධන,
http://www.4shared.com/file/gcc7aue8/Dear_John_2010_DvdRip_Xvid_Noi.html
meee film eka ela….mama meeeka balauwa……mata nam maaaara gathi……..
ඔන්න බානවා…
බොහොම ස්තූතියි…
ane meketh ara parana prashnemai . .. me site eka UAE wala blocked . . wena link ekak ewanna barida?? [email protected] ekata??? plsss machanlaa . .. . !
රොයිලි අයියා දියුනු වෙලනේ,පට්ට වගෙ.බාලා බලමු.
ඔහ් පට්ටම බයිස්කෝප් එකක් නේ රොයිලි අයිය..මන් ඕක බෑලුව මාර ලස්සනයි…
තෑන්ක්ස් රොයිලිය 😀
රොයිලි ela 1k wage … onna math damma..
බාලා තියෙන්නේ.. බලන්න තමා තියෙන්නේ…
රොයිලි අයියාගේ ඉදිරිපත් කිරීමේ හැකියාව දියුණුවෙලා තියෙන්නේ…
this is a nice movie…
තවත් එක් ආදරණීය කතාවක්…හ්ම්..හ්ම්..බලමු එහෙනම්…
හිහ්…ගොඩාක් පිං…
බලන්නම හිතන් හිටියෙ.. ස්තූතියි
oh realy sad…… bami
Dear Royli……. ela aha…..