Death Race 2 (2010) | නිදහස උදෙසා තරග කරමි…. (18+) [සිංහල උපසිරැසි සමඟ]
හායි….කොහොමද ඔන්න ඉතින් මාත් අද ඉදලා සබ් දෙනවා.හැමදාම කරන්නේ ඉතින් සබ් බාන එකනේ ඉතින් මටත් සබ් එකක් කරන්න හිතුණා. මේක මගේ පළවෙනි සබ් එක…වැරදි නම් ගොඩක් ඇති..ඒ ඔක්කොටම සමාව ඉල්ලනවා..වැරදි අඩු පාඩු ඔක්කොම පහළින් කමෙන්ට් කරල යන්න යළුවනේ….ඒ වගේම මට මේ අවස්ථාව දුන් රොයිලි සහෝටයි, හසන්ත සහෝටයි, වාසල සහෝටයි තෑන්ක්ස් කරනවා…මේ ෆිල්ම් එක නම් රිලීස් කළේ 2011 ජනවාරි 18 වෙනිදා.. Roel Reine අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක විනාඩි 100 ක් පුරා දිවෙන පට්ට ෆිල්ම් එකක්…
Luke Goss (Carl Lucas)
Tanit Phoenix (Katrina Banks)
Ving Rhames (Weyland)
Lauren Cohan (September Jones)
Sean Bean (Markus Kane)
වගේ සුපිරි සෙට් එකක් තමයි මෙකට රංගනයෙන් දායකත්වය වෙලා තියෙන්නේ….
ඉතින්….ෆිල්ම් එක ගැන කිව්වොත්….මෙහෙමයි. කාල් ලූකස්ගෙ බොසා එවසක් බැංකුවක් මංකොල්ල කන්න කියලා මෙයාට කියෙනවා…ඕක අතඓ පොඩි අවුලක් වෙලා කාල් ලූකස් ව පොලීසියට මාට්ටු වෙනවා…. මෙයා ගිහින් දාන් හිර ගෙදර තියෙනවා තරගයක් (ඔයාල ම ෆිල්ම් එක බලන්නකො ඒ තරගෙ මොකක්ද කියල දැන ගන්න) ඒක මෙයාල කොහොම හරි කාර් රේස් එකක් කර ගන්නවා……තව කිව්වොත් ඔයාලට මේකෙ රහක් නැති වෙනවා……කොහොම හරි මේ රේස් එක නම් පට්ටම තමා….
ෆිල්ම් එක බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න…~ජය~
කලින් පළවූ ලිපිය :
ඔන්න මම තවත් මැක්සි බයිස්කෝප් එකක් දෙන්න යන්නේ. මතකනේ කලින් දුන්න එක “Death Race”. ඒකෙ දෙවන කතාව තමයි මේක දෙවන කතාව කිවුවට එක්ක කිසි සම්බන්ධයක් නම් නෑ. මේකෙ ඉන්නෙ වෙනස්ම සෙට් එකක් හැබැයි වගේම පට්ට එකක්. හැබැයි කලින් එක තරම්ම මට නම් හොද නෑ.
කමක් නෑ. කතාව කෙටියෙන් කිව්වොත් ලුක් කියන්නෙ මැරයෙක් එයාගේ බොසා දවසක් මෙයාට බැංකුවක් කොල්ල කන්න ඕඩර් එකක් දෙනවා. මෙයා තව තුන්දෙනෙක් එක්ක තමා වැඩේට යන්නෙ මෙතනදි තත්ත්වය තරමක් දරැණු වෙනවා ලුක් තමන්ගෙ කට්ටියට එතනින් ඉවත් වෙන්න කිව්වත් සගයො ඒක ගනන් ගන්නෙ නෑ මේ නිසා තුන්දෙනාගෙන් එක් කෙනෙකුට මැරැම් කන්න සිද්ද වෙනවා. සල්ලි සේරම අර ගත්තට පැනලා යද්දි සෙට් එක පොලිසියට කොටු වෙනවා. ඔතනින් තමා ලුක් ඇමරිකාවෙ ලොකුම හිර ගෙදරට එන්නෙ. මේක මාර හිර ගෙයක්. මේකේ සේරම තියෙන්නෙ මරණය දක්වා සටන් කරන තරග මේ තරග සේරම ලොව පුරා විකාශය වෙනවා.
ලුක්ට මෙතනදි ලිස්ට්ව මුණ ගැහෙනවා මේ දෙන්න අතර තමා වලි යන්නෙ. ඔයාලට මතකද Machete film හිටපු පොර. එයත් මේකෙ ලුක්ගෙ සෙට් එකේ කෙනෙක්. මෙතනදි මේ කතාවෙ කතා නායිකාව එලියට එනවා එයා තමා සෙත්තෙම්බර් ජොනී. මෙතනදි මෙ දෙන්නව එකට යොදා ගන්නවා එක කණ්ඩායමක් හැටියට. ඔන්න තරගය පටන් ගන්න යන්නෙ. කොහොම වෙයිද කවුරැ දිනයිද වීරයා අන්තිමට මැරෙයිද? බලලම ඉමුකෝ…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය එරන්ද චානක හේරත් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://j.oc.gs/iiial” type=”icon” “center” newwindow=”yes”] 750 MB (750p BR)කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://h.oc.gs/erzax” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB (1080p BR)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4007 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2011/02/ghjgj-Copy-e1412618384735.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් සංදීප” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanks
Thnx kolloo
thanx sub ekata
ft
Thanks bro sub ekata..
Jaya wewa!
Ela ela
me dawas wala sub download karanna bane.503 error kiyala watenawane.(service temporarily unavailable).mehema watenne aiye
Thanks Supun.
පලවෙනි එක තරම් නම් ගතියක් නැ.එත් අව්ලකුත් නැ
me web site ekanam patta.thawa new film walata subtitle dapan m.c
මචො මෙ ලින්ක් දෙකම වෙඩ කරන්නෙ නහනෙ???
මේ ලින්ක් එක වැඩ……….
https://kickass.so/death-race-2-2010-720p-brrip-x264-yify-t6877461.html
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!
මේකනම් කලින් බැලුවා පුතේ
ආයි බලන්න බෑ
මේ තියෙන ෆිල්ම් කන්දරාවත් එක්ක
අවුලක් නෑනෙ
දිගටම දෙමු ඈ…
සබට තුති
ඔබට ජය…..
නියමයි සුපුන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි සුපුන් සහෝ..
ජය වේවා,!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niyamai…subata thanks SUPUN saho.digatama sub denn.jaya wewa………….
Elaz..z..z..maru maru a…palamu subata suba pathum..digatama sub demu…niyama film ekak palaweni wadeta thoragena tiyenne..
1 thamai patta…. eeta passe death race film hari na… jaya wewa digatama sub damu patto
නියමයි සහෝ !
බොහොම ස්තුතියි උපසිරැසියට !
😀
නියමයි…….
කදිම සලරුවකනේ……. 🙂
ජයවේවා….
තුති……. 🙂 🙂
Ela kiri machan
maxxa mchn
meka palaweni eke pasubim katawa tamai
මුල් එක නම් මැක්සා… 😀 බලමුකෝ මේකත් ….!!
sinhala ko bn mata kiyala diyanko eka daganna hati
බොහෝම ස්තුතියි…තාම බානවෝ… 😀
මමත් බානව දැන්. ස්තුතියි මචන්.
balama balamuko
2 චාටර්!
thanx
balamu
Mekanam Bewa Machan.
Kiyanna tharam Aulak Ne Story Eka Hodai
Thanks Wewa…
Jaya Wewaaa…
බැලුවේ නෑ තාම
mamath denn thamai baanna yanne. ehenamm thanks honde..
ane manda eekiyanne meka ela ekak neweida???kamak naa balama balamukooo.
mama maka kalin baluva. 1st aka tharam na . film aka kammali .
bawa thama baluwe na
මට තේරුන විදියට මේක පලවෙනි film එකට කලින් වුන කථාව
mekath ara x man wage thama mulin 2 deela passe 1 denawa narakama ne ela ela
Black Swan දෙන්නේ කවද්ද?
ළඟදිම ලැබෙයිද, සොබනියෙ?
Despicable Me බාලා මාසයක් විතර වුණාට බැලුවෙ නෑ!
ඉක්මනට සිංහල සබ් දියෝ ඒක බලන්න.
ඕගොල්ලෝ සිංහල සබ් දෙනකම් ඒ දිහා ඇහැක්වත් ඇරල බලන්නේ නෑ ඉතිංනම්
බැලුවේ නෑ තාම. බලන්න ඕනෑ.
meka patta film ekk. thanks……
onna ekanam baluwa..1st eka taram kisima gathiyak nehe…kisima sanbandayakuth nehe..death race 3 ekath 2012 wala enawalu..api ekawath balamuko hodayda kiyla..thanks………
podi case ekak thiyenawa
mamath meka balanna kalinne damme
passe balnakota september joni kiyanne meke luck ekka inna kena neme
ekata sorry
apoi baluwane mekath…. 😛
ඔන්න මමත් බාන්න පටන් ගත්තා……
onna mamath banawa…..
ela mchan.. bt 1st tharam 2nd eke kisi gathiyak na..
එහෙනම් මාත් බාලා බලන්නම්. විස්තරයට පිං
1 එක තරම් නම් හොද නෑ.. මට නම් එච්චර ඇල්ලුවෙ නෑ.. ඒ උනාට බොහෝම ස්තුතියි…
බාමී……!!
meka baluwa… 1 taram gathiyak ne… 😛
ෆිල්ම් එක එළ!
Ela Ela me film 1 baluwa…dan aye balanna one 😀
මේක බැලුවා….1වෙනි කතාව තරමටම ගතියක් නැතත් මරු…. 🙂
menna math banawa
මරු කතාවක් වගේ! මට මේක හම්බවුණත් තවම බැලුවේ නෑ. ආරංචි වුණ විදිහටනම් මේක Death Race 1 එකේ පසුබිම් කතාව, ඒ කිව්වේ ඒකට පෙර සිද්ධියක් තියෙන්නේ, හිමින් සැරෙ බලනවා. කොහොමනමුත් තෑන්ක්ස් කිව්වා සහෝ!
1 බලලා තියෙනවා බලමු 2 කොහොමද කියලා ස්තුතියි එරන්ද ….
Ela Ela…. me mage 1st comment 1k… aniva banna danava… ela film 1k .. mam meka hoya hoya hitiye…. Thanks Saho…
මමයි 1