Death Wish (2018) Sinhala subtitles | ඔහු මිනි මරුවෙක්ද, වීරයෙක්ද?? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතිං ටිවි සීරීස් වල හිරවෙලා ඉදලා නිදහස් වුනා විතරයි කලින් බාරගෙන හිටපු ෆිල්ම් එකක් හදිස්සියෙම පාත්වුනා. ඉතිං පුළුවන් ඉක්මනින් ඒකටත් උපසිරැසි ගන්වලා තමයි මේ අරන් ආවෙ. ඉතිං අපි කතාව ගැන පොඩ්ඩක් බලමු නේද? කියන්න ඕන මං ලිපි ලියන්න දක්ෂයෙක් නෙවෙයි ඒත් පුළුවන් විදිහට යමක් කියන්නම්.
මේක ඇවිල්ලා Death Wish සීරීස් එකේ 6 වෙනි ෆිල්ම් එක, හැබැයි මේ ෆිල්ම් එක මේ නමින්ම 1974 තිරගතවුන ඩෙත් විෂ් චිත්‍රපටියෙ remake එකක්. කලින් ඩෙත් විෂ් චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය වෙනුවෙන් සුපිරි නළු Charles Bronson රංගනයෙන් දායක වෙලා තියෙනවා වගේම ඩෙත් විෂ් චිත්‍රපටය පාදක වෙලා තියෙන්නෙ Brian Garfield ගෙ 1972 නිකුත් කල Death Wish කියන නවකතාව. ඉතිං මම නම් පරණ චිත්‍රපට 5 නරඹලා නැහැ. කාට හරි ඒ ටික බලන්න ආසාවක් තියෙනවනම් අරගෙන බලන්න. මම ඒවගෙ නම් ටික සදහන් කරන්නම් පහලින්.
- Death Wish (1974)
- Death Wish II (1982)
- Death Wish 3 (1985)
- Death Wish 4: The Crackdown (1987)
- Death Wish V: The Face of Death (1994)
ඔය තමයි පෙර නිකුත් වුන චිත්‍රපටි පහ. පරණ චිත්‍රපටි වලට ඇල්මක් තියෙන අය කැමති නම් අරගෙන බලන්න.
පරණ ඒවා ගැන කියෙව්වා ඇතිනෙ දැං බලමු Death Wish (2018) චිත්‍රපටිය පිළිබඳව. ඇත්තටම විචාරකයින් කියන විදිහටනම් ඩෙත් විෂ් 1974 තිරගතවුන චිත්‍රපටය එහෙම් පිටින්ම ගහලා කියන තමයි කියන්නෙ. මොකද අලුතින් කිසිම දෙයක් එකතු කරලා නෑ කියලා තමයි ඔවුන් පවසන්නෙ. ඉතිං පරණ ෆිල්ම් නොබලපු අයට නම් ප්‍රශ්නයක් නෑ, අඩුම ගානෙ එහෙම අවුලක් තියෙනවද කියලා දන්නෙත් නැ.
කතාවෙ ප්‍රධාන චරිතය ඩොක්ටර් කර්සි(බෲස් විල්සන්), තමන්ගෙ පවුලත් එක්ක සතුටින් ජීවත් වෙන කෙනෙක්. කොටින්ම කිව්වොත් කිසිම කෙනෙකුට කරදරයක් නැති මනුස්සයෙක්. ඩොක්ටර් කර්සි තමන්ගෙ බිරිද සහා දුව එක්ක සතුටින් කාලය ගත කරන කෙනෙක්. කර්සිට සහෝදරයෙක්ල් ඉන්නවා ෆ්රෑන්ක් කියලා. ඩොක්ටර් කර්සිගෙ දුව ෆ්රෑන්ක්ට බොහොම ආදරෙයි. තමන්ගෙ මාමනෙ ඉතිං. හැබැයි ෆ්රෑන්ක් වරදකට හිරේ විලංගුවෙ වැටුන මනුස්සයෙක්. හැබැයි මෙයත් තමන්ගෙ ලේලිට බොහොම ලෙංගතුයි. ඔහොම කාලෙ ගෙවිලා යන අතරවාරෙ, ඩොක්ටර් කර්සි රෝහලේ ඉන්න අවස්ථාවක තමන්ගෙ ගෙදරට හොරු වගයක් කඩා පනිනවා. මේ සිද්දිය නිසා කර්සිට තමන් ගොඩක් ආදරය කරපු කෙනෙක් අහිමි වෙනවා වගේම තවත් කෙනෙක්ට බරපතළ විදිහට තුවාල වෙනවා. පොලිසිය මේ පිළිබඳව කොච්චර හෙව්වත් කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබෙන්නෙ නැ. පොලිසියත් මේ සිද්දිය අමතක කරලා ගානයි. ඔය හේතු කාරනා වලින් පස්සෙ තමයි ඩොක්ටර් කර්සි විජලැන්ටි කෙනෙක් එහෙමත් නැත්නම් නීතියට පිටින් වැඩ කරන කෙනෙක් වෙන්න පටන් ගන්නෙ. වෙන මොහොකටවත් නෙවෙයි චිකාගෝ වල රජකරන අපරාධ කාරයො විනාශ කරන්න. ඔහොම යනකොට තමන්ගෙ ආදරණීය ….ගෙ ඝාතනයට හේතුවුන කෙනෙක් අහුවෙනවා. ඔතනින් පස්සෙ තමයි කර්සි තමන්ගෙ ….ගෙ ඝාතකයන් හොයාගෙන යන්න ගන්නෙ. ඉතිං මෙතනින් එහාට කිව්වොත් තේරුමක් නෑ ඔයාලම බලන්න ඩොක්ටර් කර්සිට කවුද නැතිවුනේ, මෙයා මේවට වග කියන්න ඕන අයට මොනවද කරන්නෙ, මෙයා කවුරු බවටද පත්වෙන්නෙ, අන්තිමට කර්සිට මොකද වෙන්නෙ කියලා.
චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය වෙනුවෙන් බෲස් විල්සන්රංගනයෙන් දායක වෙන අතර අනික් චරිත සදහා Vincent D’Onofrio, Elisabeth Shue, Dean Norris, Kimberly Elise වැනි නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙනවා. 2018 මාර්තු 2 දා ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කල ඇමරිකානු ඩොලර් මිලියන 30 ක වියදිමින් නිර්මාණය වුන Death Wish චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 48.6 ආදායමක් උපයාගන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම IMDb මීටරේ 6.5/10 අගයක් ලබා ගන්නත් සමත්ව තිබෙනවා. එහෙනම් චිත්‍රපටිය රසවිදින්න ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
10377 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
THANKS [1080p walatath sub denna]
ela
බයිස්කෝප් දිනෙන් දින දියුණු වෙිවා….
Thanks sub ekata ela ජයවේවා
thank you!
thank u bro
Tnx bro.on dan thamai filuma balanna suba download karagaththe. Filuma yawa yawa baluwa ft wage, balamukoo
ELa b.s
thanks machooo
Thanx broh
Thanx bro
තැක්ස් බ්‍රෝරෝ
Thanks
Thank you bro
Thanks broo
Thanks bro
Sub down karanna bariyo..
සොයා ගත නොහැක
Browser එකේ Cache clear කරලා ආපහු ට්‍රයි කරපියෝ.
Death wish ෆිල්ම් එකේ සබ් එක නෑනේ .pls ඒකේ ලින්ක් එක දාන්නකෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි බ්‍රෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
upasiresiyata thuthi lahiru saho.jaya!
thanks for sub bro ………………..
ela ela saho thanks
Thanksssssss sahooooo……
Thank you bro….
Tnzzzz
Thanks bro
thanks machan…jaya wewa
tnx bro
thanks
නියමයි….සබ් එකට තැන්ක්ස්….
පට්ට ෆිල්ම් එකක් වගේ…
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
බොහොම ස්තූති සහෝ. බුදුසරණයි.
බොහොම ස්තූති සහෝ, බුදුසරණයි..!
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූති සහෝ උපසිරසට. එනකම් බලන් හිටපු ෆිලුමක්. ඒත් හිතපු තරම් සාර්තක වෙලා නෑ වගේ. සමහරවිට රීමේක් එකක් නිසා වෙන්න ඇති. BR ආවාම බලමු..බුදුසරණයි..!
ELa
Niyamai bro…patta….good luck and god bless you…keep continue it…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!
thnx
Ela ela
Thank you very much
හි හි හිහි
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tnks bro sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජය
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Thanks
Thank U brother
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Thanks machan sub ekata
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
උපසිරැසියට බොහොම ස්තුතියි ජයෙන් ජයම වේවා
Patta
.
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..