Deep Rising (1998) | බිහිසුණු බූවල්ලා [සිංහල උපසිරසි සමඟ]
ඉතින් ගොඩ කාලෙකට පස්සේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙනයි ඔයාලව හම්බවන්න ආවේ. හැබැයි ඉතින් ටිකක් විතර පරණ එකක් පරණ වුණත් ඉතින් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක. ඉතින් ටික කාලයක් නිහඬව ඉන්න වුණේ පොඩි පොඩි විභාග වැඩකුයි ඔෆිස් වැඩයි අතර ටිකක් හිර වුණ නිසා. හ්ම්ම් ඒ කතා ඇති නේ අපි ෆිලුම දිහාවට යමු නේ…
මේක බිහිසුණු බූවල්ලෙක් වටා ගෙතුන චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Stephen Sommers විසින් එමෙන්ම මේ චිත්‍රපටයට දර්ශකයේ 6.0 අගයක් ලැබිලා තියනවා මෙහි ප්‍රධාන නළුවා විදියට රඟපාන්නේ Treat Williams (ජෝන් ෆිනිගන්) ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන නම් මම කියන්න යන්නේ නෑ ඒක ඔයාලම බලන්නකෝ ඉතින් මේක බලපු අයටයි නොබලපු අයටයි ඔක්කොටම ආරාධනා කරනවා මේක බලන්න කියලා පාඩුවක් නම් වෙන්නේ නෑ.
එහෙනම් ඉතින් මම යන්නයි හදන්නේ නැවත ඉඩ ලැබුණ වෙලාවක තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාලට ජයෙන් ජයම වේවා…!!! යන ගමන් කමෙන්ට් එකක් දාන්නත් ඉතින් අමතක කරන්න එපා හොඳේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2333 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
download wenne nane
Dan Wda
Thanks sub ekata.
thank you
thank you
parana film ekak wunath ayema balanna hithuna. bagena beluwa. thanks Waruna.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
අනේ හම්මේ, වරූ අයියාව සබ් එකකින් ආයේ දැක්ක කල්.
ගොඩ ගොඩ කාලෙකට පස්සේ පරණ උනත් සුපිරි ෆිලුමක සබ් එකක් ගෙනල්ලා.
නිකමටවත් කිව්වේ නෑ නේ, මේකට සබ් කොරනවා කියලා.
ඒ කෙසේ වෙතත් සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!
elzzzzzzzzzzzzzzzz
bro i was looking 4 this film more than 10 years…
finally i got it 4m bisecope
tnx u all
පට්ට හොදේ
Podi kale mc eke hall eke giya eka balala caset kalith genalla keepa parak baluwa. 2 eka ei kiyala balan hitoyata ko awe na ne. Supiri .thanx oyata
සියළුම දෙනාට ගොඩාක් ස්තූතියි මේ කමෙන්ට් ගොඩක් වටිනවා
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thn Q 🙂
thnxx bro…
podi kale asawen baluwa film ekak. aye balanawa. thanks machan.
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. බොහොම කාලෙකට පස්සෙ නේන්නම්. ජය෴෴ 😛 😛
මෙම චිත්‍රපටිය අදායම් වාර්තා අතින් අසාර්ථකයි.නමුත් එහෙමෙයි කියලා මේ ක නොබලා ඉන්න එපා ඉතාම හොද චිත්‍රපටියක් මේකට octalus කියලත් කියනවා මේක අවසනායේදි 2 වැන්නක් ගැන පෙන්නුම් කලත් අදායම් වාර්තා අතින් අසාර්ථක නිසා එය සිදුකර නොමැත. මේක සබ් කරපු කෙනටෙගන් ඉල්ලන්නේ මේවාගේම මීට වඩා සුපිරි කියලා හිතෙන චිත්‍රපටි දෙකක් තියෙනවා පුලුවන් නම් සබ් කරලා දෙන්න THE CAVE(2005), ROGUE(2007)
සබට තුති සහෝ
niayamai…thanks VARUNA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතියි සබට
amma gahai bat ken …. supiri film ekek,mn jinidu biscope pissa
ස්තුතියි වරු..
ජය වේවා!
නියමයි සහෝ. මං මේක බලලා තියෙනවා. එලස්, සබට තුති, ජය වේවා!!!
Meka balala tiyawa patta Movie eka apahu blanawa dan , thanks for the sub
thanks machan sub walata.
thanks machan.. podi kale ekaparak tv eke baluwa. eth bagayayi balanna une. dan umba nisa hondatama balanna puluwan machan. thanks!
maxxaaa
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
මම අද එකද මන්දා…
නියම සලරුවක් වගෙයි…
උපසිරසට තුති වරුණ සහෝ…
ජය…