Deepavali (2007) | දීපාවලි… [සිංහල උපසිරැසි සමඟ]
මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් සහෝලගේ වැඩ දැකලා ආසාවට තමයි පටන් ගත්තේ. පටන් ගත්තට පස්සේ තමයි තේරුණේ සහෝලා කොච්චර මහන්සි වෙනවද කියලා සබ් එකක් දෙන්න. මේකත් ලේසි වුනේ නෑ. ලයින් 1955 ක් තිබ්බා. ඒත් වැඩේ අතෑරියේ නෑ. කොහොම හරි වැඩේ ඉවර කරා. ලිපිය දාලා ෆිල්ම් එක ගැන අහපු ගමන් ඉක්මනින්ම ප්‍රතිචාර දැක්වූ හසන්ත සහෝ ට මාගේ ස්තූතිය. දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.
මේකේ ප්‍රධාන චරිත දෙක තමයි බිල්ලු සහ සුසී. බිල්ලුගේ චරිතයට දායක වෙන්නේ Jayam Ravi. ඒ වගේම සුසීගේ චරිතයට දායක වෙලා තියෙන්නේ Bhavana. ප්‍රධාන චරිත දෙක දැක්කම ෆිල්ම් එක ගැන හිතා ගන්න පුලුවන්නේ. මේ ෆිල්ම් එකේ ඉතාම ජනප්‍රිය වුනු Kadhal Vaithu, Kannan Varum Velai, Dhol Bhaje වගේ ගීත කිහිපයක්ම තියනවා.
දැන් කතාව ගැන බලමු. රෝයපුරම් කියන ගම්මානයේ ප්‍රධානියා තමයි මොයිලයාර් කියන්නේ. එයාගේ පුතා තමයි බිල්ලු. එයාලා මැඩ්‍රාස් වල සල්ලි තියන හැබැයි සාධාරණව ජීවත්වෙන පවුලක්. ඒ නිසාම ගමේ අය බිල්ලුට ගොඩක් ආදරෙයි. අල්ලපු ගෙදරට එන අමුත්තෙක් එක්කන් එන්න බිල්ලුට යන්න වෙනවා ස්ටේෂන් එකට. ස්ටේෂන් එකේදි එක කෙල්ලෙක්ව දැක්ක ගමන් බිල්ලුගේ හිත ඇදිලා යනවා. බලද්දි මෙයා තමයි සුසී. ඉතින් ඊට පස්සේ මේ දෙන්නගේ ආදර කතාව පටන් ගන්නවා. සුසීගේ තාත්තා බැංගලෝර් වල ප්‍රසිද්ධ මැරයෙක්. මේ දෙන්නගේ ආදර අන්දරයට කොහොම මේක බලපායිද? සුසී මැඩ්‍රාස් වලට ආවේ ඇයි? ඒවට උත්තර හොයන්න නම් ෆිල්ම් එක අරන් ම බලන්න වෙනවා. එහෙනම් ඉතුරුටික ෆිල්ම් එක අරගෙනම බලන්න. පළමු උපසිරැසිය නිසා ඔයාලගේ අදහස් ගැන දැනගන්න වගේම වැරදි ඇතොත් පෙන්වා දෙනවානම් කැමතියි…
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1884 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitles weda karanne nane
Dan wada
අදහස් දැක්වූ සියල්ලන්ටම ස්තූතියි…
පස් පාරකට වඩා බලල තියෙන සුපිරිම දමිල ෆිලුමක් මෙක,
මාර ලව් story එක .. උපසිරැසි වලට බොහොම ස්තුතියි
අයෙ පාරක් බලනව දවසක බයිස්කෝප් සයිඩ් එකෙන් දිල තියෙන නිස ස්තුතියි ගොඩක්
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
බොහොම ස්තූතියි
එල
සබට තුති
ඔබට ජය……….
Thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
පලමු උප සිරැසියට සුබ පැතුම්.
obata eka sithin suba pathanawa saho ela@@@@@@@@@@@@@
බොහොම ස්තූතියි ශසිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
නියමයි නියමයි තව සබ් ඕනි ආ…
මීට වඩා සුපිරි ක්‍රියාදාම සහිත film එකක සබ් කරන්නකෝ මේ වගේ සීනි බෝල කතා නැතුව .මේ වගේ film වල වටිනාකමක් නෑ පදුරකට ගැහුවොත් 10000 විතර විසිවෙනවා එහම නොවෙන පරන උනත් සුපිරිම මට්ටමේ english ෆිල්ම් ටිකක් කරන්නකෝ සහෝ
අනිවා කොල්ලෝ…. මේ දවස්වල ටිකක් ඉගෙනීම් කටයුතු වල නිරත වෙලා ඉන්නේ. ළඟදිම සුපිරි වැඩකට අතගහනවා… කමෙන්ට්ස් වලට ගොඩක් ස්තූතියි….
මෙන්න සහෝලා ඩිරෙක්ට් ලිංක් එක http://www.thiruttuvcd.me/2012/12/31/watch-deepavali-2007-tamil-movie-online/
IDM එකෙන් හරි (ප්ලේ කරාම කැප්චර් වෙනවා) ඔන්ලයින් ඩවුන්ලෝඩර් එකකින් හරි බාගන්න. අපේ සහෝලට ආය ඉතින් ඕක කියන්න ඕන නෑ නේ…
Thanks for Comments
අනේ මේක බාගන්න විදියක් කියන්නකො අපරාදේ බාගයක්ම බාලා තියෙන්නේ ඩිරෙක්ට් ලින්ක් එකක් හරි කමක් නෑ
pala veni ekata suba pathup ” sande ” .jaya wewa !!!!!!!!!!
නියමයි නියමයි.
පලමු වැඩේට උණුසුම් සුබ පැතුම්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!
ane seeeeed karannalko ban, bagayae ban bewe, antima tika ne ban, seed karannako kauru hari pin watheka,
machan meka 55.2 nawathinawa meka kohomada down kara ganne kramayak kiya pan bn
එළ එළ සහෝ දිගටම කරගෙන යමු……
palamu upasirasiyata sthuthiy thawa thawath issarahata sub denna
palamu upasirasiyata sthuthiy
පළමු වැඩේට උනුසුම් සුභ පැතුම් සහෝ.. තව සබ් ඕනි ආ… 😀
tnxx machn ela
supiri movie eka thanks jayam ravi mage asama naluwa. thanks again for sub. kadhal vaithu song ahaddi manjulage song eka mathak wewi
Thanx…well done ….keep it up
Kauruhari mata kiyanawada mata me film download karanne kohomada kyala
machn oka maha deyak ne uba issellama u torrent download karagana install kara ganna ita passe me films wala deela thiyana 700mb ,1.2gb wage link uda click karala ena fle eka uda clik karala down lod kara ganna
beri unoth mata set wenna fb/janith sachintha (merlinge photo ekak dala athi)
නියමයි සහෝ….
උණුසුම් සුබ පැතුම් පලවෙනි උප්සිරසට…
වැඩි වැඩියෙන් උපසිරසි හදන්න ශක්තිය ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා… 🙂
ජය වේවා.. 🙂
ස්තුතියි ශසිත් සහෝ. අඩියට සාදරයෙන් පිලිගන්නවා. පළමු පියවරම හොද පිම්මක් තියලා තියෙන්නේ.
පළමු නිර්මාණයට සුබ පතන ගමන්ම තව තව නිර්මාණ කරන්න ලැබෙන්න, ඒවා අපි අතර බෙදා ගන්න.. කියලා සුබ පතනවා.. ඒලස්ස්!!!
ජය වේවා!
අපෝ මේකේ Seed නෑ බන්
දැන් පැය 5 ක් තිස්සේ ඩවුන්ලෝඩ් වෙනවා -_-
සාධරයෙන් පිළිගන්නවා සහෝ අඩවියට…
උපසිරසට තුති…
ජය…
thanks machan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHASHITH Saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
පලමු උප සිරැසියට සුබ පැතුම්.
ඔයාගේ පලමුවන උපසිරැසට මගෙන් උනුසුම් සුභපැතුම් .
නියමයි සහෝ…. දිගටම කරෙගන යමු ජයවේවා!!!
thanks………