Deepwater Horizon (2016) with Sinhala Subtitles | ගැඹුරු දියේ ඛේදවාචකය… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හැමෝටම !!! ඔන්න අපි ආයේ ආවා !!! 2016 වසරේ තිබුන අඩුපාඩු කම් මග අරවාගෙන ආයෙත් බයිස්කෝප් සිංහලෙන් දෙපයින් හිටගත්තා. මම මේ ගැන විස්තරයක් අපේ බයිස්කෝප් සිංහලෙන් පිටුවට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යට කෙටියෙන් ඒ ගැන කියල තියෙනවා. කොහොමෙන් කොහොම හරි අපි ආයේ ඔයාල එක්ක උපසිරසි බෙදා ගන්න සූදානම්. අද සිට අපි ඔබේ සේවයට සූදානම්!
මේ ජරමර අස්සේ අමතක උනානේ. ලැබුවා වූ නව වසර සතුට සාමය රජයන සිතුම් පැතුම් ඉටුවෙන විශේෂයෙන් බයිස්කෝප් වලින් රූපවාහිනී කතා වලින් පිරි ඉතිරි යන සුබ නව වසරක් වේවා කියලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම හිත මිතුරන් වෙත ප්‍රර්ථනා කරනවා !!!
ඔන්න ඉතින් 2017 පලවෙනි උපසිරස මගෙන් 😛 . අද මම මේ ඔයාල එක්ක එකතු වෙන්නේ 2010 වසරේ අප්‍රේල් 20 වෙනි දින ඇමෙරිකානු මුහුදු තීරයේ තෙල් ළිඳක සිදුවූ දරුණු ඛේදවාචකයක් පාදක කරගෙන නිර්මාණය වූ ඩීප්වෝටර් හොරයිසන් චිත්‍රපටය සමඟිනුයි. ඇත්තටම මේ පාදක වූ සිදුවීම සිද්ධ උන තෙල් ලිඳ නම් කරලා තියෙන්නේ ඩීප්වෝටර් හොරයිසන්(ගැඹුරු දියේ ක්‍ෂිතිජය) නමින්. මේ තෙල් නිධිය බාරව ආයතන කීපයක් ක්‍රියා කළා. බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් ප්‍රධාන වූ අතර මූලික කටයුතු සඳහා ට්‍රාන්ස්ඕෂන් වගේ ආයතන සහභාගී වෙලා හිටියා. තෙල් ළිං ගැන වැඩි වැටහීමක් නැති අයට ඒ ගැන විස්තර දැනගන්නත් එක්ක මම දන්න විදිහට පොඩි විස්තරයක් කියන්නම්.
සාමාන්‍යයෙන් තෙල් නිධියක් සොයා ගත්තට පස්සේ විශේෂයෙන් මුහුද යට ඇති තෙල් නිධි වලින් තෙල් ලබා ගැනීමට කලින් සැහෙන්න දේවල් ටිකක් කරන්න අවශ්‍ය වෙනවා. සරලවම කියනවා නම් මෙයාල කරන්නේ අදාල නිධියේ තෙල් ලබා ගන්න පුළුවන් ස්ථානයක් හොයල එය මතුපිටින් හිල් කරලා පොළව යට ඇති තෙල් සහ වායුන් පිටට ලබා ගැනීම. හැබැයි මේක නිකන් පොලවේ වලක් හාරලා වතුර ගන්නවා වගේ ලේසි දෙයක් නම් නෙමේ. විශේෂයෙන් මුහුද යට උනාම ඒ සඳහා අවශ්‍ය වෙනම ස්ථානයක් හදා ගන්න වෙනවා. ඒ හදා ගන්න ස්ථානයේ පොලව විදලා තෙල් ලබාගන්න යන්ත්‍ර උපකරණ පිහිටුවන්න අවශ්‍ය වෙනවා. එහෙම යන්ත්‍ර ස්ථානගත කරන්න එක්කෝ එම ස්ථානය අවට මුහුදු පත්ල දක්වා දිවෙන පාද සහිත කෘතීම සේවා ස්ථානයක් නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා. එසේ නැති නම් ජලය මත පාවෙන පාරුවක් වැනි යාත්‍රාවක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ දෙවර්ගයෙන්ම කරන්නේ එම ස්ථානයේ සිට මුහුදු පතුල දක්වා දිවෙන විදුම් පයිප්පය (ඩ්‍රිල් පයිප්) එක ස්ථාවරව ඒකාකාරව පවත්වා ගැනීමයි. ඊට අමතරව පොළවේ හිතෙන විදිහට හිලක් විදලා මේ තෙල් නිධිය පාවිච්චි කරන්නත් බැහැ. මොකද මේ පොලව යට තියෙන ඛණිජ තෙල් සහ වායුන් ඉතාමත් විශාල පීඩනයක් සහිතවයි පොලවට හිරවෙලා තියෙන්නේ. ඉතින් අපි කිසිම පෙර සූදානමක් නැතුව පොලව විදපු ගමන් වෙන්නේ විශාල පීඩනයක් එක ස්ථානයකින් පිටවෙන්න උත්සාහ කිරීමක්. එතකොට වෙන දේ මම ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්. බැලුමක් හොඳට පිරෙන්න පුම්බලා අල්පෙනෙත්තක් අරගෙන අනින්නකෝ. ලොකු හඬක් එක්ක පිපිරීමක් වගේ දෙයක් නේ වෙන්නේ. තෙල් නිධියකත් ඒකම තමා වෙන්නේ.
එත් වෙනසකට තියෙන්නේ බැලුමේ සාමාන්‍ය වාතය පිරුනට තෙල් නිධියක තියෙන්නේ දැඩි ලෙස ගිනිගන්නා තෙල් වර්ග සහ ස්වභාවික වායුන්. ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ හැම දෙයක්ම ඉතාමත් ආරක්ෂා කාරීව කරන්න විවිධ උපක්‍රම උපයෝගී කරන්නවා. මොකද මේ ක්‍රියාවලිය ඉතාමත් භයානක වගේම ප්‍රවේශමෙන් කල යුතු එකක්. විවධ පරීක්ෂණ සහ තත්ත්ව වාර්තා මගින් ලබාදෙන ප්‍රතිපල ක්‍රියාවලිය ආරම්භ කරන්න කලින් තහවුරු කරගැනීම ඉතාමත් වැදගත්. ඉතින් මේ කතාව ඒ වගේ සිද්ධියක් පාදක කරගෙන උන දෙයක්. මුදල් ගැන පමණක් හිතන මනුස්ස ජිවිත ගැන නොසිතන අදක්‍ෂ පාලකයෝ මේවගේ ස්ථාන වල ප්‍රධානියෝ උනහම ඒ වෙන ප්‍රතිවිපාක මේ චිත්‍රපටයෙන් ඔයාලට දැකගන්න ලැබේවි. ඉතින් ඒ අදුරදර්ශී තීරණ නිසා සමහර පොඩි පැටවුන්ට තාත්තල අහිමි උනා, බිරින්දෑවරු හට සැමියෝ නැති උනා, දෙමව්පියන්ට පුත්තු අහිමි උනා. මේ සිදුවීම උනේ 2010 අප්‍රේල් 20 දින රාත්‍රියේ. ඊට අදාළ විස්තර අවශ්‍ය නම් මෙතනින් කියවන්න පුළුවන්.
පහත දැක්වෙන්නේ සත්‍ය සිදුවීමට අදාළ ඡායාරූප කීපයක්,
සිදුවීමට පෙර එම ස්ථානය..
සිදුවීම වන අතරතුර..
සිදුවීමෙන් පසු තෙල් පිටවූ ස්ථානය වසා දමා ඇති අයුරු..
මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ 2016 සැප්තැම්බර් 30 වෙනිදා සිටයි. මෙහි වර්තමාන IMDb අගය වෙන්නේ 7.3ක්. ඒ වගේම වියදම වශයෙන් ඩොලර් මිලියන 110ක් වැය කර තිබෙනවා. අද වෙනකොට සමස්ථ ආදායම වෙන්නේ ඩොලර් මිලියන 118 ක්. ඒ වගේම මෙහි රංගනයෙන් Douglas M. Griffin, Gina Rodriguez, Kurt Russell, Mark Wahlberg වගේ නළු නිලියන් දායක වෙනවා.
මේ වෙබ් අඩවියේ ඇඩ්මින්වරයෙක් විදිහට මම යන්න කලින් පොඩි දෙයක් කියන්න ඕන . පහුගිය සති දෙකක පමණ කාලයක් තුල වෙබ් අඩවිය කිසිම යාවත්කාලින කිරීමක් සිද්ධ උනේ නැහැ. නව සර්වරයකට යාමේදී දිනෙන් දින වෙබ් අඩවිය යාවත්කාලීන කරන එකෙන් දිනපතා බැකප් ලබා ගැනීමට ඇති අපහසුව නිසා කිසිම උපසිරසක් පල නොකරන්න අපි තීරණය කළා. ඒ වෙනුවෙන් අපි අපේ උපසිරසිකරුවන්ටත් කෘතවේදී වෙන්න ඕනේ අපිත් එක්ක ඉවසීමෙන් කටයුතු කිරීම වෙනුවෙන්. ඔයාලාත් අත් විඳින්න ඇති ඒ අපහසුව උපසිරසි බාගත උනේ නැහැ. ඒ නිසා ඊමේල් වලින්ම ඉල්ලුම් කල හැමෝටම වගේ මම, සමන්, ආසිරි ඊමේල් මගින් උපසිරසි ලබා දෙන්න කටයුතු කළා. ඒ වගේම අනික් උපසිරසි කරුවනුත් පුද්ගලිකව උපසිරසි අවශ්‍ය අය හට ලබා දුන්නා. ඒ අපිට උපසිරසි නැති කම නිසා නෙමේ. මෙහෙම වෙන්න හේතුව 2016 මුල සිටම තිබුන සර්වර් ගැටලුව. ඉතින් ඒක උපරිමේටම ඇවිල්ල කරකියාගන්න දෙයක් නැතිවෙනකොට අපි වෙනත් දැරිය හැකි සර්වර් හොයද්දි අපිට සහයට ආවේ අපේම මිතුරෙක් ඒ තමයි අපේ පැරණි චිත්‍රපට රසිකයෙක් සහ අපේ සහෝදර උපසිරැසි කරුවෙක් වන අසංක ප්‍රදීප් රණතුංග සහෝ. එයා මේ වෙනුවෙන් නොසෑහෙන්න කැපවීමක් කළා ඒ ගැන කියන්න වචන නැහැ. ඇඩ්මින් කෙනෙක් නොවුනත් සමහරු අහක බලද්දී අසංක අපේ කියන හැඟීමෙන් බයිස්කෝප් සිංහලෙන් දෙපයින් හිටවන්න රෑ දවල් නොබලා මහන්සි වෙලා වැඩකලා. අද වටේ යන්නේ නැතුව අපිට අපේම කියල සර්වරයක් හොයල දුන්න. සර්වර් කියන දේ දවසින් දවස වෙබ් අඩවියට පැමිණෙන ප්‍රමාණය මත රඳා පවතින දෙයක් නමුත් ලංකාවේ සර්වර් කරන සමහර ආයතන කරන්නේ නංගි පෙන්නලා අක්කව දෙන එක. ඉතින් දැන් අපි නංගිව බලල නංගිවම අරගත්තා. සමහරු අපි ඉවරයි වැටෙයි කියල හිතුවට එහෙම වෙන්න දෙන්නේ නැහැ. මේක විදේශීය සිනමාවට, ටෙලිවිෂනයට ආදරය කරන හැමෝගෙම සිංහල කේන්ද්‍රස්ථානය. ඉදිරියෙදි මෙවැනි ගැටළුව ඇති වෙන එකක් නැහැ කියල අපි බලාපොරොත්තු වෙනවා. සියලුම උපසිරසි පෙර පරිදි බාගත කරගන්න දැන් ඔබට පුළුවන්.
එහෙනම් ඒ මතක් කිරීමත් එක්ක මම ගිහින් එන්නම් හැමෝටම සුබ නව වසරක් වගේම ජයෙන්වේ ජයම වේවා !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
Deepwater.Horizon.2016.720p.BluRay.x264-SPARKS
SInhala Subtitles
-- Count 17996 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
thanks a lot Hasantha saho sub ekata
Thanks for The Sub
Thanks for the subtitle. Keep it up the good work.
Thanks
උපසිරැසියට බොහෝම ස්තූතියි……………….ජය වේවා………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ela
Baiscopelk dukal dinewaaa!!!!!Jaya!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
bohoma isthuthiyi saho saub ekata…
jayen jaya…
සුපිරි.. ස්තූතියි සබට
හැමෝටම සුභ නව වසරක් වේවා. !!!
උපසිරැසියට බොහෝම ස්තූතියි හසන්ත සහෝ.
සබත් සපිරියටම තිබ්බා.
අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිලුමක්.
අසංක සහෝ බයිස්කෝප් වෙනුවෙන් කල කැපවිම අගය කරනවා.
නායකයෙක් කියන්නේ කවුද කියන එක ජිමි මහතාගේ චරිතයෙන් මනාවට පිළිබිබු උණා.
ෆිලුම ගැනනම් කියන්න වචන නෑ එතරම්ම සුපිරි.
දිගටම සබ් දෙමු…..
බොහොම ස්තුතියි සිංහල sub එකට.
මේ වගේ සීත දවස් වල උදේම මේ වගේ ෆිල්ම් එකක් සිංහල සබ් එක්ක බලද්දී දැනෙන සතුට.තෑන්ක්ස් bro….
thanks machn…..
thanks bro
Thank you so much for everything…and Happy New year!
ele sahoo
★★★★මමත් ෆිල්ම් එක බලලම කමෙන්ට් එකක් දාන්න ආවේ . සබ් එක නම් අයෙ සුපිරියටම කරලා තිබ්බා . ඒ ගැන නම් කියන්න වචන නැහැ . සිංහල වචන ටික අරගෙන තියෙනවා රසිකයාගේ හිතට කතාව දැනෙන විදියට !!! නියම වැඩක් ! ★★★★
sub ekta thankz saho
Thakz a lot machan…
subekata thanks bro
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.
Patta film 1ka…
Puluvnnm max steel film 1ke sub 1ka denna…2016 awe..
ෆිල්ම් එක බලලම කොමෙන්ටුවක් දාන්න හිතුනා ඉතින්.
සුපිරි පහර අයියෙ. සබත් ලෙසටම තියෙනවා. ඒ වගේම සුබ නව වසරක් වේවා!
ජය!!
tnx saho…….
Happy new year baiscopelk
Thanks saho sub ekta.
Suba Aluth Awuruddak Wewa!!
adminla hamotama thanks machan mi karana kapavimataa
නියමයි සහෝ
බයිස්කෝප් කන්ඩායමේ ඔක්කොටම සුභ නව වසරක් වේවා
ela mcn thanxx !!!!
ජය වේවා !
Kevin.Hart.What.Now.2016
moana 2016
sinhala sub denna plwnd?
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
ela thnx mchn sub ekata
බයිස්කෝප් අඩවියෙ හැමෝටම සුභ නව වසරක් වේවා…
කියලා ප්‍රාර්ථනය කරනවා.
ඔබලා කරන සේවයෙහි වටිනාකම නම් කියා නිමකරන්න බැහැ. ඒ බව මෙම සයිට් එක වැඩනොකල කාලය තුල මැනවින් අවබෝධ වුනා. කායික, මානසික වෙහෙස මගහරවා ගන්න චිත්‍රපටයක් බලන්න සයිට් එකට ආවම කිසිදෙයක් වැඩ නොකරනවා දැක්කම ඇත්තටම දැනුන වේදනාවන නම් කියන්න බැහැ.
ඒත් සතුටුයි නැවතත් ඉතා ඉක්මනින් අපි වෙනුවෙන් පැමිණීම ගැන.
මෙම සයිට් එකේ යහපත, වැඩිදියුණුව තකා වෙහෙසෙන, කාලය, මුදල් වැය කරන හැමෝටම බොහොම පිං,
ඒ වගේම නිදුක්, නීරෝගී සුභ නව වසරක් වේවා…
hasantha saho ikmanta viking eke kotas dekath dandako
ගොඩක් ස්තූතියි……
thank u very much
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය……..!
Lovr you baiscopelk!!!..
Thanks bro….
Adareiii hamadamath❤❤❤
උපසිරසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ………ජය වේවා…
එල එල මචෝ.. ජය වේවා..! 🙂 සුබ අළුත් අවුරුද්දක්..
දැන් තමයි දැක්කේ සයිට් එක ආයෙත් වැඩ කියලා. පහුගිය දවස් ටිකේම දවසට දෙසැරයක්වත්වත් මේ පැත්තේ ආවා අළුත් සබ් ඇවිල්ලා තියේද කියලා බලන්න. බයිස්කෝප් එක නැතුව අපි ෆිල්ම් බලලා මොකටද? ආයෙත් කිසිම උපද්‍රවයක් නොවේවා කියලා පතනවා. ඒ වගේම කවුරුහරි Befikre ෆිල්ම් එක බාරගත්ත කෙනාට කියන්න සබ් එක එනකම් අපි මග බලාගෙන ඉන්නවා කියලා. තෑන්ක්ස්.
සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.. ඇත්තටම බයිස්කෝප් අඩවිය කරන මෙහෙවර කියලා නිම කරන්න බැරි තරම්…. නැවත පැමිණීම ගැන සතුටුයි… මොනවා උනත් වැටෙන්න දෙන්නේ නෑ.. අපිට පුළුවන් ඕනෑම දෙයක් අපි කරනවා….. දිගටම යං.. ජයෙන් ජය… සබට ස්තූතියි සහෝ…
මුලින්ම බයිස්කෝප් වෙබ් අඩවියේ ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා කියා මා පතනවා. ඒ වගේම සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි! ඇත්තටම බයිස්කෝප් දැන් අපේ ජීවිතයේ කොටසක් බවට පත් වෙලයි තියෙන්නේ. දැන් ගැටළු සියල්ල විසඳාගෙන නැවතත් බයිස්කෝප් අප සමග එක් වෙලා. ඒ ගැනනම් මට කියන්න වචන නෑ මචන්ලා…. හරිම සතුටුයි. ඉතින් සිනමාවට ආදරය කරන අප වැනි අය වෙනුවෙන් ඇරඹි මේ ලංකාවේ අපේ අංක එකේ වෙබ් අඩවිය “බයිස්කෝප්” තවත් බොහෝ කාලයක් පවතීවා කියා මා පතනවා. බයිස්කෝප් ඔබ සැමට ජයෙන් ජයම වේවා!
බුදු සරණයි!
Supiri Machanlaaaaaaaa…
Digatama me widihata yanna labewa kiyala prarthna karanawa
Jaya wewa
හා හා දැන් ඔය වැඩ කරන්නේ ලෙසට මහත්තයෝ. නිකං page එහෙම load වෙනවා පොතක පිටු පෙරලනවා වගේ. ජනවාරී 1 දැම්ම comment එක හැබෑ වෙලා තියෙන්නේ ඇස් පනා පිටම, බලහන්කෝ ඒකෙත් හැටි lol. 😀 මං නිකං ද කියන්නේ අසංක බුවා ලෙසට මිනිහා කියලා. 😉 නියමයි සහෝ. දෙයියනේ කියලා ආයේ නම් මේන් කියලා හානියක් නොවේවා කියලා බොක්කෙන්ම පතනවා. 🙂
ස්තූතියි සහෝ උපසිරැසියට. ඒ වගේම මුළු team එකටම.
ජය..! 🙂
jaya wewa
ආදරෙයි ආදරෙයි අහස වගේ ,මගේ රත්තරන් සයිට් එක , බයිස්කෝප් අඩවිය
thanx machan .deyak nethi unama thama ake age hodatama denenne
thanx
thank’s for sub……bro
jaya wewa baiscope
Ubala nam maxxa set ekak machanla.ubalata pin ban me karana deta.hamadamath adarei biscope ekata.
patta machan… ela ela
බයිස්කෝප් සෙට් එකට සුබ අලුත් අවුරුද්දක් වේවා
වෙබ් එකට සිදුවී තිබූ බාධාව සහ එය යථා තත්වයට පත් කිරීමට සහය දුන් අය ගැන ගැන තොරතුරු ලබා දීම ගැන ඔබට ස්තුතියි! ඒ අනුව උදවුවක් ඉල්ලුවොත් තම උපරිමයෙන් එය ඉටුකිරීමට පියවර ගන්නා “අසංක ප්‍රදීප් සොයුරාට” උපසිරසි නිර්මාණ කරුවන් සහ ඒවා බාගත කරගන්නා අප සැමගේ ප්‍රණාමය!!! හිමිවිය යුතුයි.
බොහොම ස්තුතියි සහෝ සබට..
නියමයි සහෝ. නැවත පැමිණීම ගැන සතුටුයි හොඳටෝම…
ජයෙන් ජය..
sherlock season 4 eke sub eka denaaa
sub ekata thank you wewaa
පලවෙනි එකට සබ් තියෙනවා ..
මන් දන්නා විදිහට අනිය්හ් කොටස ටොරන්ට් වල තාම නෑ
Thanks…
Thanxxxxxxxxxxxxxxxxxxx Congatzzzzzzzzz Baiscope Team !!!!!!!!!!!!!!
jayawewaaaaaaaaaaaaaaaaaaaaaaa
උපසිරැසියට බොහොම ස්තූතියි හසන්ත අයියේ……
බොහොමත්ම ස්තුතියි කියන ගමන් අදහසක් දක්වනවා…
සයිට් එකට මොකද උනේ කියලා හිතාගන්න බැරි උනා…
ඒත් මීට කලින් මේ වගේ කරදර කිහිපයක් උනු නිසා මම හිතුවා ආයෙත් ඔයාලගේ සහය ඉක්මනටම ලැබේවි කියලා…
කොහොම උනත් ඇඩ්මින්ලා… යාලුවෝ.. හිතවත් අය හාමෝම එකතු වෙලා බයිස්කෝප් වලට ආයත් පණ දුන්නා…
පුද්ගලිකවම මට ලොකු සතුටක් තියෙනවා…
ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ජ්‍යාත්‍යන්තරයට ගෙනියන තවත් එක තැනක් විදියටත් බයිස්කෝප් ඉදිරියෙන් ඉන්නවා…
ඉදිරියටත් ඔබේ මෙහෙවර සිදු කරන්නට සියලුම ඇඩ්මින්ලාට, ඒවගේම සබ් දෙන සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා…..
good luck saho…. api hemadamath oba samagai….puluwan udawwak apenuth illanna amathaka karanna epa….
thnkss sahooo..elzz
නියමයි හසා.
මේකට සබ් එක කොයි වේලේ සෙට් වෙයිද කියලා බල බල හිටියේ.
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එක දුන්නට.
ලිපියත් සුපිරියටම ලියලා තියනවා.
ජයෙන් ජය.
බයිස්කෝප් සෙට් එකටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. !!
Baiscope waasi hamotama suba alut auruddak wewaa.aye site eka alut unata godak sathutui.oba samata jayen jaya
ස්තූතියි සහෝ සබට..
සුභ නව වසරක්…
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
Welcome back biscope and happy new year
sherlock holmes S4E1 eke Sub eka dynko machan..
පලවෙනි එකට සබ් තියෙනවා . ගිය අවුරුද්දේ නෙ එකේ සබ් දාල තිබුනේ
thanks bro
Thanks
thanks brother
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!! ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
happy new year biscope wasi siyalu denatama.
upasarasiyta bohoma sthuthi.
පට්ටම හැපි ඉක්මනින් වෙබ් අඩවිය පිළිසකර කරපු එක ගැන.
ඇඩ්මින් මඬුල්ලටත් මේ වෙනුවෙන් කැපවීම් කරපු හැමදෙනාටමත් ස්තූතිවන්ත වෙනවා.
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!!
Happy new year Biscopelk…niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.site 1ka yatha thathwayata genna wehesuna hamotama isthuthi…..2017 wasara 2016tath wada hoda thanaka baiscope site 1ka gena enna onba siyalu denata shakthiya dairya labewa….jayen jayama wewa…..
tnqqqqqqq
උපසිරැසියට තුති
Thank for movies update more thanks asanka saho
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ
patta machanla. thank seratama
බොහෝම ස්තුති වන්ත වනවා බයිස්කෝප් එකේ සෙට් එකටම අප
වෙනුවෙන් කරනා කැපවීමට.සබ් එකට බොහෝම ස්තුතියි සහෝ
ජයම වේවා!
Suba aluth awruddak wewa siyaluma denata… sub ekata thank bro…
my happy new year starts with this movie , thank you very much for the sub & wish all the best baiscope team in 2017……….
බයිස්කෝප් එකට සුභ අලුත් අවුරුද්දක් වේවා…..
සබ් එක දුන්න සහෝදරයාටත් එසේම වේවා….!!!
thank you sub ekata jaya wewa…..
Very happy new year saho…!!! & Thanks for all of you…!!!
Happy new year tnx aiya sub ekata
ඇති යන්තම් බඩු ආවා… එනකන් බලාගෙන හිටියේ. බොහොම ස්තූතියි
Baiscope eke hamotama 2017 suba nawa wasarak wewa…
Film eka balannama hitiya ekak… Thanx soo much sub ekata..
Issarahata kisima karadarayak nathuwa baiscope eka karagana yanna labenna kiyala wish karanawa
Elama saho.. godak aulen htue.. all the best brother ..
Ammo.Menna Awith.Fatta Happy Bro.Puluwan Widihata Apth Help Kala.Gedara Kenek Nathi Una Wage Baiscope Eka Nathnam.Kohoma Unath Ty Bro,,,,,,,, Oyala Hamotama wish Karanawa Hadawathinma.
Meka denakalma balgena hitiye full happy
බොහොම ස්තුතියි උපසිරැසියට.
Direct Link :- openload.co/f/bewGIf3Fjzs/Deepwater.Horizon.2016.BDRip.x264-SPARKS.mkv
direct link තරිදුසාගරඩිරෙක්ට්ලින්ක්.බ්ලොග්ස්පොට්.කොම්
Thanks great work
ThaaaaanK you aiya.. Welcome back u Baiscopelk. Love u soo much n we r always with u. Good luck…!
paya 2ta download 433k… patta gamma….
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!!
සාදරයෙන් පිලිගන්නවා….
ජය වේවා!!!
thanx brooo sub 1ta… patta satutui Comment 1k danna labunata…
pahu una tike Comment danna bari ?k tibuna… waradawa hitanna epa..
sab 1kanam Fb 1n hari illa gatta… comment danna bari nisa
msg walin hari thanx kala… digatama sau denna.. jaya wewa….
elama aiye mara awlen hitiye meke sub eka denakan….thnxz
සුභ අලුත් අවුරුද්දක් වේවා…………
ඔක්කොටොම
උපසිරසට තෑන්ක්ස්………………..
පහුගිය දවස් ටිකේ හිටියේ බොහොම අමාරුවෙන් සයිට් එක වැඩ නැති නිසා…….
මේක වැඩ කරේ නෑ කියන්නේ අපේ ඇගෙන් කෑල්ලක් ගිය වගේ දැනුනා……….
ආයිත් ඔක්කොටෝම තෑන්ක්ස්………………………………………………….
සුභ අලුත් අවුරුද්දක් වේවා..
ගොඩක් සතුටුයි ඉක්මනින් වෙබ් අඩවිය පිළිසකර කරපු එක ගැන
අසංක සහෝටත් ඇඩ්මින් මඬුල්ලටත් ස්තූතිවන්ත වෙනවා..
ජයවේවා!!!…”baiscopelk “
එක දිගට සතියක් දෙකක් සබ් නොදා ඉන්නකොට මං නම් හිතුවෙ සයිට් එක නවත්තලා දාලා ඇති කියලා. ආපහු සැරයක් සයිට් එක හරිගස්සපු එක ගැන පට්ටම හැපි !
thanks malli sub ekata….a wagema oyala siyaluma denata subama suba nawa wasar weva kiyala wish karanava,,,,,
සුබ නව වසරක් බ්‍රෝ………
සුභ නව වසරක් වේවා…**! sahooo
Thanx brother sub akata Happy new year!!!
බොහොම ස්තූතියි…
ගොඩක් සතුටුයි ඉක්මනින් වෙබ් අඩවිය පිළිසකර කරපු එක ගැන.ඒකට අසංක සහෝටත් ඇඩ්මින් මඬුල්ලටත් ස්තූතිවන්ත වෙනවා.ලැබුවා වූ නව වසර සියළු දෙනාටම සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා.
ස්තූතියි. ඒ වගේම ලැබුවාවූ නව වසර සාර්ථකම වෙබ් අඩවිය වේවායි පතමි.
thankz………………..
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanx for the sub…….Happy new year Biscope.lk
බොහොම ස්තුතියි සහෝ සුභ නව වසරක් වේවා…**!
ela bro.site aka wada kale nathath hamadama puruddata awa.adanam godak happy.suba nawa wasarak wewa yaluwane!!!!!! PUTHILATA JAIN JAIMA WEWA!!!!!!!!!!!!!!!!!!!!!!!!
අගනා මෙහෙවර ඉදිරියටත්…
ජයවේවා Baiscop.lk….
Sub 1ta thnx aiye…happy new year…
සබට ස්තුතියි…
ඒවගේම ලැබුවා වූ නව වසර බයිස්කෝප් එකේ සෙට් එකටම සහ රටේ හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…
#ජයශ්‍රී
මුලින්ම සුභ අලුත් අවුරුද්දක් වේවා..
උපසිරැසියට ස්තූතියි සහෝ.
දිගටම මේ වගේ ඇදන් යමු..
ජය වේවා..
ස්තුතියි හසන්ත සහා්ෙ පට්ට පාලුවෙන් හිටියෙ site eka nathuwa. kalin wage eka digata upasirasi dai kiyala balaporoththu wenawa .bohoma sthuthiy
ඔක්කොමට වඩා සතුටුයි ඔබෙ වචන ටිකට හා සයිඩ් එක නැවත සාර්ථක වීම ගෑන … ෆිල්ම් එක මම නම් බැලුව බ්ලුරෙත් ආපු නිස සමහර english වල සබ් ගන්න බැරි තත්වයක් තිබුන නිසත්.. බොහොම ස්තුතියි හසන්ත වික්‍රමසිංහ සහෝ උපසිරැසි ගැන්නුවට සයිඩ් එකෙන් සබ් අරම් සිංහලෙන් තෙරෙන්න බලන තරම් සතුටක් වෙන කොහෙන්ද ස්තුතියි
උපසිරැසියට ස්තූතියි සහෝ.
දැන් ආයෙත් වැඩ පටන් ගමු.
Thanks u for the sub හසන්ත අයියා.keep it up
THANKS. HAPPY NEW YEAR
උපසිරැසියට බොහෝම ස්තුතියි හසන්ත අයියෙ!
සති දෙකක් ලන් වෙන්න සබ් නැති නිසා බැරිම තැන අද විමා සහෝගෙනුත් ඇහුව 😛
නැවත සයිට් එක පැමිණීම ගැන ගොඩාක් සතුටුයි
ජයෙන් ජයම වේවා…!!
නියමයි නියමයි නියමයි…
සියළුම ඇඩ්මින්වරුන්ටත් අසංක සහෝටත් බොහොම ස්තුතියි…
හසන්ත සහෝ මේ උපසිරසටත් බොහොම ස්තුතියි…
නියමයි අයියෙ.
මේ දවස උදා වෙනකම් තමයි අපි හැමෝම බලාගෙන හිටියෙ.
මේ වෙනුවෙන් කැපවීම් කරපු හැමදෙනාටම බොහොමත්ම ස්තුතියි.
සිංහල උපසිරැසිය වෙනුවෙන් අයියටත් බොහොම ස්තුතියි.
ජයවේවා!!!
thanks saho sub ekata
සුභ අලුත් අවුරුද්දක් වේවා!
viking nm ikmnta denna plz
ammo athi yantham.godak sthuthie machanla…
සුපිරි සහො සති දෙකක් සයිට් එක නැතුව කැවෙ නැ වගෙ හිටියෙ ආයෙ සයිට් එක ගොඩ දාලා සබ් දෙන්න ගත්ත එක නම් ලොකු දෙයක් මෙ ෆිල්ම් එකත් සුපිරි හොද කොපියක් ආපු දවසෙම english සබෙන් බැලුවා අහන්න දෙයක් නැ ගින්දර කතාව , සින්හල සබට තුති දිගටම සබ් දෙමු .
හිප් හිප් හුරේ සයිට් එක වැඩ…
නියමයි හසා අයියා…
සබ් එක එනකම්මයි බලාගෙන හිටියේ….
සයිට් එක ගොඩගන්න මහන්සි වුන ඔයාලට ගොඩක් පින්…
සයිට් එක වැඩ නෑ කියන්නේ හාට් එක වැඩ නෑ වගේ තමයි…
ජය වේවා!!!!!!!
NIyamaiii….. Api balagena hitie Site 1 aima enakan…….
ThnaK You……
ස්තුතියි සහෝ සබ් එකට.
Elz Mcn
elaa sahooo..tnxx..labuwa au nwaa wasra smaya sathutaa piri subaa nawa wasark wewaa..digtmaa sub denaa..elaaaa..jyaa wewaa..
thanx ayya
Thanx brother sub akata Happy new year!!!
Godak thanx sub akata Happy new year.,!!!
Ai bro godak kal sub dunne natte..
ayyoooo sub ekak site eke dakke nathnam kawe na wage…
ගොඩක් ස්තූතියි.