Defending Jacob (2020) [S01 : E02] Sinhala Subtitles | ඝාතනයෙ පිහිය [සිංහල උපසිරැසි සමඟ]
Defending Jacob දෙවන කොටසට අදාල උපසිරැසිය අරගෙන එන්න මට අවස්ථාවක් ලැබුනා. එහෙමනම් අද කොටස ගැන මතක් කරන්න කලින් කතාවේ ආරම්භය ගැන මතක් කරගෙන ඉමු.
පසුගිය කොටසින්
ඇන්ඩි බාබර් කියන්නෙ නිව්ටන්වල දිස්ත්‍රික් නීතිඥයා විදිහට කාගෙත් සැලකිල්ලකට වගේම ගෞරවයට ලක්වුන කෙනෙක්. එයාගෙ බිරිද ලෝරි වගේම අවු. 14ක පුතෙක් ඉන්නවා ජේකබ් කියලා. ජේකබ් ගියපු ඉස්කෝලෙම ළමයෙක් වෙච්ච බෙන් රිෆ්කින්ව ඉස්කෝලෙ උද්‍යානයෙ පිහි ඇනුම් කිහිපයක්ම කරලා ඝාතනයට ලක් වෙච්ලා මේ සම්බන්ධ නඩුව බාර වෙන්නෙ ඇන්ඩි බාබර්ටමයි. ඇන්ඩි වගේම පරීක්ෂක පෑම් ඩෆී දෙන්නා ඉස්කෝලෙ හිටිය ළමයින්ගෙන් ප්‍රශ්න කලත් ඒහැටි තොරතුරක් දැනගන්න ලැබෙන්නෙ නැහැ.
ජේකබ්ගෙන් පුද්ගලිකවම ප්‍රශ්න කිරීමක්ද සිද්දවුනා. ඒත් එයා කියපු විදිහට බෙන් කියන්නෙ ප්‍රිය ජනක කෙනෙක් නෙවෙයි. මේ අතරේ ලෙනාර්ඩ් පැට්ස් කියලා ලිංගික විලෝපිකයෙක් එහෙම නැත්තම් මීට පෙර තවත් අයට ලිංගිකව කරදර කරලා වැරදිකරුවෙක් වෙච්ච කෙනෙක්ව හම්බවෙලා එයාව මේ ස්ද්දියෙත් ප්‍රධාන සැකකරු බවට පත්වෙනවා. ඒ දේවල් එහෙම වෙද්දී ජේකබ්ගෙ යාලුවෙක් විදිහට සලකපු ඩෙරෙක් ඔන්ලයින් ෆෝරම් එකක බෙන්ගෙ මිනීමරුවා වෙන කවුරුත් නෙවෙයි ජේකබ් කියලා චෝදනා කරලා තියෙනවා දැකලා ඇන්ඩි සෑහෙන කලබල වෙන්න පටන් ගත්තා.
අද කොටසින්
ඩෙරෙක් ඔන්ලයින් ෆෝරම් එකක ජේකබ්ට ප්‍රසිද්ධියේම මිනිමරුවා කියලා චෝදනා කර තිබිමකට සමාන දෙයක් තමයි සිද්දවුනෙ එයා ලග තිබුණු පිහියක පලහිලව්වක් ඇදිලා ආව නිසා. මේකෙන් කලබල වෙන ඇන්ඩි ජේකබ්ගෙන්ප්‍රශ්නකලත් දැනගන්න ලැබෙන්නෙ එයා සැකෙන් වගේම බයෙන් හිටිය ප්‍රශ්නයකට බලාපොරොත්තු නොවූ උත්තරයක්. ඒවගේම කතාව අවසාන වෙද්දී මේ කතාව අවසන් වෙද්දී වැඩි අවධානයක් දෙන්නෙ ප්‍රධානම චරිතයක් වෙච්ච ජේකබ්ව සැක කරුවෙක් කරලා.
එහෙමනම් බලලම ඉන්නකො. ඊලග කොටස තවත් කෙනෙක් අරගෙන ඒවි.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3310 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx for sub …❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx for sub
thanks
Thank you For sub
තෑන්ක්ස් සබ් එකට සහෝ
patta tv series ekk mita masa dekakata kalin baluwe sub thibbe na ethakota dan aye balanna hithenawa thanx mekata sub kalata
සිංහල උපසිරැසියට ස්තූතියි
Sub ekata Thanks saho