Deliver Us from Evil (2014) | ඉරාක යක්ෂයින්ගේ ඇමරිකානු ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද බයිස්කෝප් යාළුවනේ…… මාස දෙකක විතර නිහඞතාවයකින් පස්සෙ ඔන්න ආවා ඔයාලව බලල යන්න. සද්ද නැතුව හිටියෙ ඔයාලව අමතක වෙලා නම් නෙවෙයි. ගිය සැප්තැම්බර් මාසෙ මුල දි එලොව ළඟට ම ගිහිං මෙලොව ආවා. ඒ කීවෙ රිය අනතුරකට ලක්වෙලා ඒ මාසෙම වගේ ඉස්පිරිතාලෙ උන්නෙ. ඉතිං කරන්න බාර අරගෙන තිබුණු ටෙලි මාලාවකුත් කරගන්න විදියක් නැතිව බොහොම දුකෙන් වෙනත් සහෝදරයෙකුට බාර දෙන්න සිද්ධවුණා. දැන්නම් ගොඩක් දුරට සනීපයි. ඒකයි වැඩක් කරගන්න පුළුවන් වුණ ගමන් දුවගෙන ආවෙ. ඔන්න ඕකයි හෑල්ල. ඒ මදෑ නෙව. පින්තූරෙ ගැනත් ඩිංගිත්තක් බලමුකො. මේක තිරගත වුණේ මේ අවුරුද්දෙ ජූලි මාසෙ.ඒ කියන්නෙ අලුත් සුපිරි එකක්. පින්තූරෙ හදල තියෙන්නෙ නිව්යෝර්ක් පොලිසියෙ රාජකාරි කරපු රුල්ෆ් සාර්චි කියන මහත්තයගෙ සත්‍ය අද්දැකීම් එකතු කරලා. ඉතිං මේක අපි හැමදාම බලන, පාළු ගෙදරකට කට්ටියක් ගිහිං හොල්මන් වලට බයවෙන සාම්ප්‍රදායික කතාව නෙමෙයි මේකෙ තියෙන්නෙ. ටිකක් අමුතු කතාවක්. IMDB මීටරේ 6.3 ක් වෙනකං කරකවල තියන මේ පින්තූරෙ කතාවත් ටිකක් කියක්කම්කො.
කතාව පටන් ගන්නෙ ඉරාකෙ හමුදා මෙහෙයුමකින්. ඒකෙදි සොල්දාදුවො තුන්දෙනෙකුට බිම්ගෙයක් හම්බවෙනවා.ඒක ඇතුලට ගිය මේ අයට යමක් සිද්ධ වෙනවා(සිද්ධ වෙන්නෙ මොකද්ද කියල බලලම දැනගන්නකෝ). ඊට පස්සෙ අපි එනව නිව්යෝර්ක් වලට. එහෙ එකපාරටම අපරාධ රැල්ලක් ඇතිවෙනවා. ඒක පටන් ගන්නෙ සත්තුවත්ත බලන්න ආව එක කාන්තාවක් අවුරුදු දෙකක් වයස තමන්ගෙම දරුවව සිංහ කූඩුවට විසි කරන සිද්ධියකින්. ඉතිං මේ අපරාධ රැල්ල ගැන හොයන්නෙ අපේ රැල්ෆ් හාදයා. මේ අපරාධ කරන්නෙ කවුද? යක්කු, මිනිස්සුද?, රැල්ෆ් ට මේක විසඳගන්න පුළුවන් වෙයිද? මොන වගේ බලවේග එක්ක රැල්ෆ්ට හැප්පෙන්න වෙයිද? මේ ඔක්කොටම උත්තර පින්තූරෙ තියනවා. එහෙනං ඉතිං තවත් එකක් අරගෙන එනකං ගොහිං එන්නං. යන්න කලිං මතක් කරන්න තියෙන්නෙ බැරි බැරි ගාතෙ කරපු වැඩේ ගැන බාගෙන යම ගමන් මහන්සි නොබලා පොඩි කොමෙන්ටුවකුත් කොටාගෙන ගියා නං මල් හතයි මට……….
7324 downloads
Thanks for sub!
Tnx
ස්තූතියි සහෝ
Thanks bro
උපසිරිසියට බොහොම ස්තුති
ස්තූතියි සහෝදරයා ජයවේවා ❤️
සබ් එකට බොහොම ස්තුති……ඔබට ජය…
Thanks saho …..
thank you bro…!!!
ikmanata sanipa wela thawa thawath
sub denna labewa..
jaya wewa….!!!
ela macahan.uba ela kollek
Ruwan, film ekath hondai, subs tikath hondai. thawath niyama film ekakin oba hamu wewa!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
ස්තූතියි යාළුවා.
Film එක ගෙනවා සින්හල downlord කරලා බලන්න හදන්නේ.
ADO SUPIRI.MN HOLMAN WALATATH bayai.eth balanawa suppa ummma
PATTA
පට්ට එකක් මචන්,එක දිගට බලන්න පුළුවන් කථාවක්… ස්තූතියි !
maru …thanks
sub 1ta thanks
sab akata thankz machan
thnxx
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanx machan.. get well soon…!
thank U වේවා !
Logan වගේ සනීප වෙන්න!
Thanks saho……
බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල මචෝ
සබට තුති
ඔබට ජය………….
jaya wewa
නියමයි රුවන් සහෝ..
ඉක්මන් සුවය පතනවා. !!!
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
THANKS RUWAN SAHO……
Thank you..
thankz dr.
ehmada machan ubata aulak nane kollo.api baluva mokada parakku kiyala ela machan ithin vadeta hari
Thanks…
අයියෝ සල්ලී.. මේකට සබ් දෙන්න පරක්කු වෙයි කියලා හිතලා Yify rip එක ආපු ගමන් බලුවා.. කමක් නෑ සහෝ.. ආයෙත් බලනවා සින්හල සබ් එක්ක.. සබ් එකට බොහෝ තුති..! ඔබට ඉක්මන් සුවය පතනවා සහෝ..!! 🙂
niyamai thaz ekman suwaya patanawa/….!
subapatum.
patta bub 1.tnz bro
thanks
ඉක්මන් සුව පතනවා. Thanks
එල හොල්මන් කතාවක් වගේ.උපසිරසියට බොහොම තෑන්ක්ස් සහෝ..
elazzz machann….
patta kathavak vagee…
meka danma banava….
thanks machan sub ekatahh..
Thanx saho
thanks
නියමයි නියමයි
තෑන්ක්ස් වේවා..
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks mcn….ikmanin sampurna suwaya labanna kiayala api parthana karanawa………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thankssssssss.
Thanx macho…ela ela..onna ba gattta..
Ikmantama sampuranayenm suwaya labewa kiyala parthana karanawa..!!!
thanx saho. onna bewa.ikman suwa pathanawa oyata
බොහොම ස්තූතියි සහෝ…
හොද වුන ගමන්ම අපිවත් මතක් වුනා නේ…
ඔයාට ඉක්මනට හොදටම සුව වෙන්න ප්‍රාර්ථනා කරන්නම්..
මීට පස්සෙවත් ප්‍රවේසමින් වැඩ කරන්න හොදේ…
බුදු සරණයි..!
ජය වේවා..!
බොහොම ස්තූතියි සහෝ
හොද වුන ගමන්ම අපිවත් මතක් වුනා නේ
ඔයාට ඉක්මනට හොදටම සුව වෙන්න ප්‍රාර්ථනා කරන්නම්
මීට පස්සෙවත් ප්‍රවේසමින් වැඩ කරන්න හොදේ
බුදු සරණයි
ජය වේවා
උබ නම් එල කොල්ලෙක් බන් …..උබට බුදු සරණයි ….
elaa elaa machan! thnkxx
ikman suwaya patanawa machooooo….. Thx amarwen idala apita meka genawata…
sub ekata godak sthuthi.jayama weewaaaa !!!!!!!!!!!!!
Thanks Machoooo
ගොඩාක් ස්තුතියි සහෝ………
Entertainment (2014) hindi film eke sub eka denna puluwnda?
මේකත් බැලිල්ලක් වගෙයි……….
ලිපියට අනුව නම් බස බොහොම රහට හසුරවන හැඩක් තියෙයි.
සබට තුති කොල්ලො.
මට ඔයාව ඉඹ ගන්න හිතනෙවා මොකද මේක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ තැන්ක්ස් මචං කොල්ලෝ පුලුවන් නම් Annabelle(2014) චිත්‍රපටියත් ඔය ගමන්ම දිලා දාපන්කෝ මොකද ඒකේත් හොද කොපි එකක් ඇවිල්ලා තියෙනවා
thnkss shooo..film dwn kran sub eka denkn hitiyeee…thnks again sahoo.. & get well soon..
නියමයි….. මේක එනකන් බලන් ඉදියේ….ඉක්මන් සුව පතනවා……
නියමයි මචෝ. පට්ට ස්ටෝරියක්.
ස්තුතියි සබ් එකට.
ඒ වගේම සහෝට ඉක්මන් සුව පතනවා.
මේකනං බලන්න හිතෙන කතාවක් වගේ….. බොහොම ස්තූතියි සහෝ!!!
thnq 🙂
thanks
thanks macho lassanaai ubata ikman suva pathami
elazzzzz…subata thanks RUWAN saho.Me wge thawa sub karanna shakthiya labewa.jaye wewa………
ela mcn…sabata bohoma thuthi…jaya wewa…!
Thanks
නියමයි සහෝ..
සබ් එක දෙනකමයි හිටියේ බලන්නේ නැතුව..
සුපිරි ෆිලුමක් තමා..
ස්තුතියි සහෝ බෝම ස්තුතියි..
ජය වේවා 🙂
ස්තුතියි රුවන් අමාරු මට්ටමක ඉදලත් අපි වෙනුවෙන් සොදුරු කොටි වලිගේ අත නොඇරියට..
ජය වේවා!