Demonte Colony (2015) | හොල්මන් බංගලාව [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් අදත් මම මේ වර්ෂයේ නිකුත් වුන සුපිරි දමිල චිත්‍රපටයක් අරගෙන තමයි ආවේ. මේක හොල්මන් ත්‍රිලර් ගණයට අයත් සුපිරි වෙනස්ම කතාවක් කිව්වා නම් හරි.
මෙය තිරගත වීමට ආරම්භ කර ඇත්තේ 2015 මැයි 22 නිදාය. මෙහි අධ්‍යක්ෂණය හා කතාව ලියා ඇත්තේ, නවකයෙකු වන අතර ඔහු නමින් R. Ajay Gnanamuthu වේ. සාමාන්‍යයෙන් ඉන්දියානු Horror චිත්‍රපට වලට ඉතා ලොකු Imdb අගයක් ලැබෙන්නේ නැහැ. නමුත් මෙයට Imdb Rating එක 7.2 ක් ලැබිලා තියෙනවා, තේරෙනවා ඇතිනේ සුපිරි චිත්‍රපටයක් කියලා. මෙහි නළුවා වන්නේ මම කලින් දුන්න Mouna Guru චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ, Arulnithi Tamilarasu (Srinivasan/ස්රිනි) ලෙසත්, මෙහි නිලියක් නැති අතර සහයක නළුවන් වන්නේ, Ramesh Thilak (Vimal) ලෙසත්, නවකයෙකු වන Sanath (Raghavan) ලෙසත්, තවත් නවක චරිතයක් රඟපෑ Abhishek Joseph (Sajith) විසිනි.
මෙහි කතාව වන්නේ, ශ්‍රිනිවාසන්, විමල්, රාගවන්,සජිත් කියන්නේ යාළුවන් හතර දෙනෙක්. මොහුන් නැවතිලා ඉන්නේ එකම නිවසකය. ඉතින් මේ හතර දෙනා දවසක් රෑ තැබෑරුමෙන් බීලා එද්දී, ලොකු වැස්සක් වහිනවා, ඉතින් මේ වැස්ස ගැන එක එක ඒවා කතා කරන කොට එකෙක් කියනවා, අපි කොහේ හරි යමුද කියලා, රාගවන් යාලුවා කියනවා අපි Demonte Colony යමු කියලා.(එක හොල්මන් බංගලාවක්) ඉතින් ඔතන හිටපු සජිත් පොඩ්ඩක් බයගුල්ලෙක්, ඌට කැමති නැහැ Demonte Colony එකට යන්න. ඉන් පස්සේ කොල්ලෝ සෙට් එක ඌව බලෙන්ම එක්කගෙන යනවා Demonte Colony යට. ඒ බංගලාව ඇතුලට ගිය කෙනෙක් ජිවතුන් අතර ඉන්නේ නැහැ කියලා මූන් ටික හොඳින් දන්නා කරුනක්. එහෙත් ඇයි මුන් ටික ඒක ඇතුලට යන්නේ? ගියාට පස්සේ මේ සෙට් එකට මොනවා වෙයිද? ජිවත් වෙන්න පුළුවන් වෙයිද? කෙනෙක් හරි ගලවෙයිද මේකෙන්. කියලා දැන ගන්න ඕනේ නම් මේක නරඹන්න වෙනවා.
මෙය පටන් ගත් මොහොතේ ඉඳලා ඉවර වෙනකන් ඇස් පිල්ලන් නොගහා නැරඹිය හැකි සුපිරි හොල්මන් Thriller චිත්‍රපටයක්. බැලුවට කිසිම පාඩුවක් නැහැ, මම එහෙම කිව්වේ සමහර අය දෙමල කිව්වාම විජේයිගේ, සුර්යාගේ වැනි නළුවන්ගේ චිත්‍රපටනේ නරඹන්නේ, ඒ හින්දයි කිව්වේ බැලුවට කිසිම පාඩුවක් නැහැ කියලා. ස්තුතියි.
10286 downloads
userdrive eken dwnload karanna hadala denna bayd
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
සිංහල උපසිරැසියට ගොඩක් ස්තුතියි බ්‍රෝ සුපිරි ෆිල්ම් එක
Thank
onna bewa ehenam.ravinduwa jayawewa
Thanks!!!
thanks bro
thanks bro
ඔන්න මාත් ගත්තා………….
සිංහල සබට බොහොම ස්තූතියි.
මේ Film එකට නම් එච්චර IMB rate එක වැඩී.. film එක හොදයි අවුලක් නැහැ… Sub & Film එකට ස්තුතිය…
sub ekata thanx aaaaaaaaaaa
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnaks bro
Elaz baddakne, tahnx wewa…. 😀
ඊයේ බැලුවේ. පට්ට ෆිලුම. ස්තුතියි උපසිරැසියට.
GODAK KALEKIN TAMIL HOLMAN 1K DAKKE.THANKS MACHAN SUB AKTA.TAWATH TAMIL AWA ONI MACHO.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thanks Saho….
thanks mchn
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
නියමයි මචෝ . වෙඩි වගේ වැඩ . polladhavan(2007) movie එකටත් ඔහොම්මම සබ දාමුද ?? මේකේ කොපියක් තමයි ප්‍රවේගය.. ඔබට ජය
මම මේ දවස් වල @Kulanjana Maduranga ගේ සහ @Sameera අය්යා මට දුන්න චිත්‍රපට ටිකකට සබ් හදන ගමන් ඉන්නේ, මම ඒ ටික ඉවර කර ගමන් ලොකු උත්සහයක් ගන්නම් ඔය චිත්‍රපටයට සබ හදන්න.
දැන් වෙඩි වගේ වැඩ නේද ?
එල එල ඔහොම යමු.
tnx bro
kanchana wage nikan chatara film ekka beluwama mewa kochchara hodada. niyamai macn. jayen jaya. rudramdevi apu gaman denna amathaka karanna epa. ekath suppa film ekak wage
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි උපසිරසියට…,,,
බොහොම ස්තුතියි උපසිරසියට…
ravindu sub ekata sthuthi…jaya wewa !!!!!
Thanks Bro for your sub….. ඉස්සරහට තවත් ඕන කොල්ලෝ…..
masss,kanchana 2,vishwaroopam 2,yoogan tamil movies vala sub onee hode………….
අනිවා.
බොහොම ස්තුතියි උපසිරසියට……………….තවත් උපසිරසියකින් හමුවෙමු…………………
බොහොම ස්තුතියි උපසිරසියට.. 🙂
Niyamai yaluwa. Denakam unne. Tawa aluthma tamil films tikak aragena emu. Oya niyama wadak karagena yanne. Thankx
thnx sub ekata
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ස්තුතියි රවිදු සහෝ!
ජය වේවා!
aiye oya qwa chicago pd eke ithuru tikata sub hadala thiyenne kiyala
ekata kawaddda sub danne
බොහොම ස්තුතියි මචං උපසිරසියට..
දිගටම මේකේ එල්ලිලා ඉමු..
ඒ වගේම රස්සාවත් පරිස්සම් කරගනින්
ජයෙන් ජය….!!
pattai machan…me wage ewwa thama oni..supiri….
supiri…