Department (2012) Sinhala Subtitles | මැරයන්ට අලුත් බෙහෙතක් [සිංහල උපසිරැසි සමඟ]
ගොඩකාලෙකින් තමයි ඔන්න ෆිල්ම් එකකට සබ් දැම්මේ. ඒත් ගොඩාක් වැඩ රාජකාරී අතරේ. අපේ විකියා සොහොයුරා සහ උදා සොහොයුරා පෞද්ගලිකවම මාව උනන්දු කරා අලුතෙන් සබ් එකක් දාන්න. ඇත්තටම කලින් ලඟ ලඟ සබ් දැම්මට මේ දවස් වල තියෙන කාර්ය බහුල කම නිසා බයිස්කෝප් එක පැත්තේ එන්නවත් බැරි උනා. නැතුව වෙන මොනවත් ප්‍රශ්නයක් නිසා නෙමෙයි. අපිට සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් එකක් බලන්න අවස්ථාව හදලා දුන්න, ග්‍රී ලංකාවේ සිංහල උපසිරැසි කලාවේ පුරෝගාමියා සහ ප්‍රමුකයා බයිස්කෝප් එක්ක තමයි මම කවදත්..
එහෙනම් ඉතිං ඒ කතා පැත්තකින් තියලා ෆිල්ම් එකට එමු නේද? මේකත් ඉතිං මම කලින් සබ් කලා වගේ හින්දි ෆිල්ම් එකක් තමයි. මගේ පෞද්ගලිකව කැමැත්තක් තියෙනවා හින්දි ෆිල්ම් වලට. මේක 2012 මැයි මාසේ 18 වෙනිදා එලියට දාපු ෆිල්ම් එකක්. මේකේ Director මගේ ප්‍රියතම කෙනෙක්. ඒ තමයි රාම් ගෝපාල් වර්මා. එයා ගැන ඉතිං කියන්න දෙයක් නැහැනේ. සුපිරිම වැඩකාරයෙක්නේ. මේකේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ අමිතාබ් බච්චන්, සන්ජේ දත් සහ රානා දග්ගුබාති. මේක පොලීසිය සහ දේශපාලනය ගැන තියෙන ටිකක් අමුතු විදියේ කතාවක්. බලාගෙන යද්දි ටිකක් හිතාගන්න අමාරුයි අවසානය මොනවගේ දෙයක් වෙයිද කියලා. හැබැයි සම්ප්‍රධායික පොලිස් කතා වලට වඩා වෙනස්ම කතාවක් කියලානම් කියන්න පුළුවන්.
ඉතිං ඔන්න ගොඩක් අමාරුවෙන් සබ් දැම්මේ. වෙන කිසිම දෙයක් නෙමෙයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. බැනලා හරි කම නෑ (කුණුහරපෙන් නෙමෙයි) කමෙන්ට් එකක් දාලා යන්න. එතකොට තමයි අමාරුවෙන් හරි තව එකක් කරන්න හිතෙන්නේ. එහෙනම් කට්ටියටම ජය වේවා කියන ගමන් ආයේ තවත් එල ෆිල්ම් එකකින් හම්බ වෙනකම් නවතිනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
8010 downloads
8010 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/11/16
niyamai malli oyaata jaya weewa
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
niyamai ban balanna oni
ela ela
thiss is grede site bro
thanks brother….
නියමයි මේකට සබ් දීපු එකට…
ගොඩක් ස්තූතියි……………………:-D
thankzzzzzzzzzzzz machooooooo…
Thanks !!!
niyama wadak..thanks thawath hindi film walata sub daanna labewa kiyala prarthana karanawa..
niyami,thanks.
පට්ටම පට්ට එල කිරි පුලුවන්නම් මේකටත් සබ් දාපන් මචන් slume dog milionar
ගොඩාක් ස්තූතියි සහෝ…
patta macho ma site ake digatema keragane yanna elazzzzzzzzzz … wish u all the beast
Elaaaaaaa………… thanxxxxxxxxxx
Onna kiwwa nisa mama comment ekak damma. mama film eka bawe na. Airtel 25 card eken ne net yanne
pattama patta macho
Tnx sub ekata machan
සිංහල සබ් එක්ක දුන්න දෙයක් එපා කියලා තියෙනවද කවදාවත්…..?? 🙂 ඒ නිසා අනිවා බානවා….. 😀 අමිතාබ් අංකලුත් ඉන්න එකේ ඉතින් සුපිරියටම ඈති….. 🙂
thnx……500mb ekata seed krpnko……thama 32% bn……
mechchara ela wadak karala baninne mokatad macho.
oyata pin……..
Patta…Pata..Pata….!
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
thanks.passe banawa
thankz machan sub ekata
maxsa ayye… keep it up
(Trehan)
එළ මචෝ …
තව තවත් සිංහල සබ් ලබා දීමට ශක්තිය දෛර්යය කාල වේලාව ලැබේවා !!! කියලා මම පතනවා..
ඒ වගේම මොන වැඩේ තිබ්බත් අපි වෙනුවෙන් මාසෙකට සබ් 10ක්වත් දීමට ලැබේවා !!! 😀 😀 😀
=D> =D> =D> =D> =D>
බොහොම ස්තුතියි සහොදරයා………මේ වගේ අලුත්ම චිත්‍රපටියකට සබ් දලා දුන්න එකට. තව තවත් සිංහල සබ් දාන්න නිබද ශක්තිය…දහිරය ලැබේවා…!!! ජය ශ්‍රී…….
department eka godak hodai.thanks macho.
ow machan Players film eka supiri.eke sinhala sub deepanko macho.habai baiscop eken deepu copy ekata hariyanna deepan macho.menna meka
“Players 2012 Hindi 720p DvDRip Ali Baloch Silver RG”loku udawwak.
film eka supiri macho.puluwannam Baiscop ekenma dapu “Players 2012 Hindi 720p DvDRip Ali Baloch Silver RG”sinhala subtitle dapan macho.dan sinhala sub ekka balala anith ewa sub nathiwa balanna hithenne na.uba hindi film walata kamathi nisa api hithanawa uba eka karai kiyala.e film ekath supiri nisa danawanm loku udawwak.
Thanks saho KEEP IT UP
More Hinde
thanks හොදෙ
Thanks
patta
කාලෙකින් අකලන්ක අයියා ඇවිත්…නියමායි..බොහෝම ස්තූතියි.ජයවේවා෴෴෴෴
ඒ කියන්නෙ අකලංක එහෙනම් ආයෙම ආවනේ……. එළම තමා…
වැඩ රාජකාරි අස්සෙ උනත් ඉස්සරහටත් දිගටම මේ වැඩේ කරමු මචං. සිංහල සබ් එකට බොහොම ස්තූතියි……
ela machan ohoma karapan
කාලෙකට පස්සෙ ආපහු අකලංක ඇවිල්ලා තියෙන්නෙ. බොහොම ස්තූතියි සහෝ සබ් එකට. තව එකක් ඉක්මනට දෙමු. 😀
බොහොම ස්තුතී සහෝදරයා..ජය වේවා !
කියන්න වචන නෑ.ගොඩාක් ස්තූතියි. මේක බාගෙන හිටියේ. බැලුවේ නෑ අකලංක සහෝ සබ් දානව කියල දැනං හිටිය නිසා. ඒත් මේච්චර ඉක්මන සබ් දෙයි කියල හිතුවෙම නෑ. ඊයේ කමෙන්ට් එකක් දාන්න බැරි උනාට කණගාටුයි. ඊයේ ඩිපාට්මන්ට් ෆිල්ම් එක දුන්න කියල විකිය කිව්වම පුදුම හිතුනා. දවස් කීපයකින් සබ් එකක් කරනවා කියන්නෙ ලොකු වැඩක්. ළඟදිම තවත් සුපිරි ෆිල්ම් එකකට සබ් දාන්න කියල අකලංකගෙන් ඉල්ලනවා. ජය!
නියමයි අකලංක යාපා සහෝ.මං කොහොමත් හින්දි ෆිල්ම් වලට කැමතියි.සන්ජේ දත් කියන්නෙත් ඉතිං සුපුරිම බුලට් එකක්නෙ.අනිවා බලනවා මේක.තව තව සුපිරි ෆිල්ම් වලට සබ් දෙන්න පුළුවන් වේවා.ජයවේවා.බොහෝ………ම ස්තූතියි…!
maxxa machan…
digatama sub daapan
supiri vadak kollo….. thnxzzzzz a lot………
ලැබිලා තියෙන කමෙන්ට්ස් වලට කාටත් බොහොම ස්තුතියි!
මුලින් මුලින් අයට වෙන වෙනම ස්තුති කලා!
ඒත් තියෙන වැඩත් එක්ක ඒක කරන්නත් වෙලාව නැති උනා..
තරහා වෙන්න එපා..
ඉක්මනටම අළුත් ෆිල්ම් එකක් එක්ක එනවා!
ජය වේවා!
Thanks machan very good *****
lassanai godak hodai eththatama sathutui mehema karana ekata Sri Lankawe wedakara hedakara kollanta jaya wewaaaaa.. digatama karagena yanna. dekala ne, katahada ahala ne, namuth hadawathin oba apiwa amathanawa ithin apith hadawathina oba samagai…
2012/07/04
Thnx machan……..mamath banna damma.digatama me wage film dapan.Jayawewa
බොහොම ස්තුතියි….ජය වේවා !!!
බොහොම ස්තුතියි………………….සහෝ..
අනේ පුතේ පිං සිද්ධ වෙනවා
නැත්තන් ඉතිං ඔහේ බලාගෙන යන්න තමයි වෙන්නේ.
niyamai
jayawewa
බොක්කෙන්ම බොහොම ස්තුතියි,.. පිo මචෝ…
Niyama film ekak machooo digatama film walata sub danna… api godak asawen balan inne… kohomada oyage sub dapu film ekata thiyena comment set eka patta neda????
Supiri machan..thanks wewa..Jaya \m/
good thawa hoda awa one
THANK YOU . NIYAMAI
maxa machan maxa….keep going we will with you
thank you ayye
supiri wadak…all the best
aluthma aluth film akak …
niyamai shoo…
onna banna demma…
mahasiyen kepaweemen karapu sub akata thnx sahoo..
tawath honda nirmanayak karana shakthiya dairiya…
jaya weawaa…
බොහෝම ස්තුති. ඉස්සරහටත් මේ වගේ හොඳ movies වලට සිංහල subs දෙන්න වාසනාව ශක්තිය දෙන්න ලෑබෙවා කියලා පාර්ටනා කරනවා.
gr8 machan.mey site aka nam maxxama maxxa..
mama dakka hodama site aka..digatama sub denna labeywa!!
Elaz ele ela. Eth slt eka down wadi unama patta slow karanawa. Anyway sub ekata thanks
pissu paharakney machan….
ela ela digatama mey wagey supiri awata sub denna 🙂
බොහොම ස්තුතියි සහෝ. මමත් ගොඩක්ම කැමති හින්දි ෆිල්ම් වලට. අමාරුවෙන් හරි තවත් හින්දි ෆිල්ම් එකකට සබ් දාපු ඒක නම් නියමයි. තවත් ෆිල්ම් වලට උපසිරසි දාන්න ශක්තිය ලැබෙන්න කියල පතනවා. ජය වේවා!
THANKS MACHO
Raajneeti 2010 එක මැක්සා මචං මේ වගේම දේශපාලන කතාවක් ඔන්‍න ඔයා සබ් දාන්න කැමතිම වර්ගයේ එකක් අන්න එකට දෙන්න බලන්න කොල්ලෝ .
අද දුන්න එකත් පට්ට මචං අකලංක
නියමයි මචං හොදම හින්දි ෆිල්ම් එකකට මේ සබ් දීලා තියෙන්නේ.
මේකට නම් කමෙන්ට් එකක් දාන්නම හිතුනා දිගටම සබ් දෙන්න
මේක හින්දිද? 18+ ද? :'(
thnx mchn !!
niyamai ai wadeta bassa eka gana thwath niyama hindi movies walata sub denna balanna.puluwannam (Raajneeti 2010) movie eketh sub eka denna.jaya
ගොඩ කාලෙකින් මේ පැත්තට ගොඩ වුනා…. දැන් සූ සූ ගාල බයිස්කෝප් එකට කට්ටිය ගොඩ වෙනව වගේ….
බලන්නත් සතුටුයි… ආසාවක් තියනව ආපහු සබ් අරගෙන එන්න… බලමු වෙලාවක් ලැබෙයිද කියල…
ජය වේවා බයිස්කෝප්…!!!
maxxa film akak
best machan
බොහොම ඉස්තූතී අකලංක නැවතත් උපසිරස දෙන්න පටන් ගත්ත එක ගැන.මමත් මේ නළුවන් දෙන්නටම වාගේම මේ අධ්‍යක්ෂකටත් හුගක් කැමති.හුගක් යතාර්ථවාදී නිරූපණයන් තමයි මේ අධ්‍යක්ෂකගේ බයිස්කෝප් ..
එහෙනම් දිගටම උපසිරස දෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා..
ජයෙන් ජය ~!
සුපිරි මචං
අයෙ කියන්න දෙයක් නෑ වෙන
@ f_live
එල එල!
ජය වේවා!
ජයම වේවා අකලංක අද නියම ෆිල්ම් එකක් සබ් එක්කම දීලා තියෙන්නේ,හුගක් හින්දි ෆිල්ම්ස් එච්චරම හරි නෑ මේක නම් පට්ට.
ඔයා කොහොමත් ෆිල්ම්ස් දෙන්නේ තෝරලා බේරලා නේ…
බලලම තවත් කමෙන්ට් එකක් දාන්නම් මචං
බයිස්කෝප් එකට ජය වේවා!
බොහොම ස්තුතියි සහෝ
@ Chathurabuddi
ස්තුතියි සහෝ!
@ Theekshanax
එල එල සහෝ!
තෑන්ක්ස්
niyama film akak bro,,,digatama subs denna 🙂
පට්ට පතුරු මචං මෙන්න ෆිල්ම්ස් තවත් දෙන්න ඔන්න ඉස්සරහට
නියමයි අකලංක ඔය ඉදල ඉදලා දීලා තියෙන්නේ සුපිරි එකකටම.
ජය වේවා
thnx
@ මංජුල
කොහේවත් ගියේ නැහැ මචං..
වැඩ වැඩී පට්ට විදියට.. තවමත් එහෙමයි..
ඒත් ඉතින් සබ් එකක් කොහොම හරි කරා!
දිගටම දෙන්නම් කොහොම හරි1
ජය!
@ amilatk
ස්තුතියි සහෝ!
දිගටම දෙන්නම්!
ජය
@ amila
එල එල සහෝ!
ජය වේවා!
@ fizal
ස්තුතියි සහෝ!
ජය වේවා!
@ dj
සබ් එක අරගෙන නිකම්ම යන්නේ නැතුව ඔබ දුන් කමෙන්ටුවත් ඉතා අගේ කොට සලකමි
ජය!
sira film akak
@ Bandula
එහෙනම් දෙයියෝ දුන්නා වගේ නේද?
ස්තුතියි කමෙන්ට් එකට!
ජය!
patta macho bohoma PIN…
@ vimal
තෑන්ක්ස් සහෝ!
ජය!
@ zumo man
එල මචං..
දිගටම අපිත් එක්කම ඉන්න..
ජය වේවා!
සුපිරි වැඩක් කොල්ලෝ..අර කට්ටිය කියන රොක් ස්ටාර් එකට සබ් දෙන්න බලන්න ඒක නියමම ෆිල්ම් එකක්
@ මිනිදු ලියනගේ (මිනියා )
එල මචං..
ඔහොම කමෙන්ට් හම්බවෙනවනම් මොනවා කරන්න බැරිද?
ජයවේවා!
@ tharidoo
ඔව් මචං..
මටත් හරිම ආසාවක් ඇතිඋනා කමෙන්ට්ස් දැක්කම..
ස්තුතියි මචං!
Thanks Akalanaka
@ Deegayu
එල එල..
උඹලා සතුටු වෙලා කමෙන්ට් එකක් දාලා යනවනම් එච්චරයි ඕන..
ජය වේවා!
ස්තුතියි……අලුත්ම චිත්‍රපටියක් සිංහල සබ් එකත් එක්ක දුන්නාට. තව තවත් සිංහල සබ් දාන්න ශක්තිය….දහිරය නිබදවම ලැබේවා.!!!
@ wataraka
අනිවා සහෝ!
ෆුල් ට්‍රයි කරනවා!
ජය!
දිගටම සබ් දෙන්න මේ වැඩේ නවත්වන්න එපා.මේ ෆිල්ම් එක නියමයි.බොහොම ඉස්තූතී
@ Lokka
ගොඩක් ස්තුතියි කමෙන්ටුවට!
ජය වේවා!
@ ammawap
බලමු මචං..
උපරිම උත්සාහා කරන්නම් රොක්ස්ටාර් වලට දෙන්න!
ජය වේවා!
ගොඩ ගොඩ…මම ආසම නළුවෝ දෙන්නෙක් එකම ෆිල්ම් එකක.මේවා නම් පින් අතේ වැඩ කොල්ලෝ
දිගටම සබ් දෙන්න
@ damith
ගොඩක් ස්තුතියි දමිත් දිරි ගැන්වීම් වලට..
ලැබෙන ඉඩෙන් ප්‍රයෝජන අරගෙන ඔයාලට හොඳ සබ් ගේන්නම්..
ජය වේවා!
@ සිංහලයා
කමෙන්ට් එකට බොහොම ස්තුතියි සහෝ!
ජය වේවා!
nice post and good sub
@ pubudu
බලලාම කියන්නකෝ කොහොමද කියලා!
ජය!
බොහොම ස්තුතියි සහෝ…
@ sanju
අනිවා.. දිගටම දෙනවා!
ජය!
@ සරදියල්
ඔව් මචං..
අධ්‍යක්ෂක ගැන දන්නෝ දනිති..
පට්ටම වැඩ්ඩෙක්..
ස්තුතියි!
ජය!
ගොඩාක් ස්තුතියි සහො
@ thusitha
එල සහෝ!
ජය වේවා!
@ nich
ස්තුතියි සහෝ!
@ උදා
ලොකුම ලොකු කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි උදා!
මේ දවස් වල තව එකක් කරන්න හොයනවා!
හිතට වැදුන එකක් හම්බ උන ගමන් අනිවා දෙනවා!
බොහොම ස්තුතියි හැම දේටම!
ජය වේවා!
හහ් මෙන්න අයෙ ඇවිත් නියමම නියමයි මචං කොහෙද බන් ගියේ අයෙ ඔන්න නොකීවයි කියන්න එපා දිගටම සබ් දෙන්න
මේ බයිස්කෝප් එකට හුගක්ම පින්.දැන්ම බාන්න දානවා
@ දනුක
බලලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා හරි වැරදි කියලා යන්න සහෝ!
ස්තුතියි!
ජය වේවා!
supiri machan mey film aka subs dunna akata isthuthi godakma..digatama baiscop ekata sub denna machan
@ pasan
ජය වේවා!
තැන්ක් යූ කමෙන්ට් එකට!
patta ne…thnkx
@ akila
එල මචං..
ආයේ පුළුවන් විදියට දෙනවා
ජය වේවා!
Thnx bro good LUCK
@ wall e
එල එල..
ජය වේවා!
කොතෙකුත් වැඩ මධ්‍යයේ මේ කල සේවය අගයමි සොයුර
@ isuru sampath
ඔයාලගේ කමෙන්ට් අපේ උනන්දුව වැඩි කරන බව නම් කියන්නම ඕන..
ස්තුතියි ගොඩාක්..
ජය වේවා!
@ වෙනුර
තැක් යූ මචං..
ජය වේවා!
හහ්..මෙන්න බොලේ මම හොයපු ෆිල්ම් එක..දැන් සිංහල සබ් තියෙන නිසා නියමෙට බලන්න පුළුවනි
බොහොම ඉස්තූතී අකලංක යාළු .
දිගටම සබ් දෙන්න ඔන්න.අපි ඉන්නවා බයිස්කෝප් එක්ක
@ mihin ලංකා
කමෙන්ට් එකට බොහොම ස්තුතියි සහෝ..
@ ymail
thanx bro
maXXXXXa ThnXXXXX
@ කැළුම්
ඔව් මචං
මමත් මේක තෝරගත්තේ සුපිරිම නිසා
ජය
දිගටම සබ් දෙන්න අකලංක .
මේක නම් හොද ෆිල්ම් එකක්
තුති
ගොඩක් ස්තුති මචන් . බලන්න කියලා හිතන් හිටපු ෆිල්ම් එකක්. ගොඩක් පින් සහෝ උපසිරැස ලබා දුන්නාට ..
ජයම වේවා මචං අයෙ සබ් දෙන එක නම් සුපිරි ඔන්න බාන්න දැම්ම
baninna amaruyi machan…hodak kiyannam..mona magulakda ban fil eka suppa ban..sub ekata tx lokkaaa.tawa tawa movie walata sub danna lebewaaaa…jayen jaya
RockStar (2011) ekata sub denna machan.Thanks subs dena akata
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
අකලංක දිගටම සබ් දෙන්න නවත්වන්න එපා ඔයාලා ජාතික සම්පත් හැමෝටම හිතට වැදෙන්න සබ් දාන්න බෑ.ඔයාට ඒ හැකියාව තියෙනවා..බයිස්කෝප් එකේ හුග දෙනෙක් සබ් දානවා නියමෙටම 🙂
onna math banava hindi balanne num aduven eth comment dakkama balanda hithuna
නියමම මචං සුපිරි පහරක්
@ chamila
තෑන්ක්ස් සහෝ
@ eranga
එල මචං..
මේකත් දුන්නේ ලොකු කැපවීමක් කරලා..
අනිවා ඉක්මනටම තව එකක් දෙන්නම්
elakiri akalanka patta film akak
@ tikka
තෑන්ක්ස් මචං..
එල එල…. නියමයි….
@ එලකිරි
දිගටම දෙන්න උත්සාහා කරනවා මචෝ..
ජය වේවා!
wow..maxxa film akak ney machan digatama sub denna
@ හොට්ටා
තැන්ක් යූ මචන්
මචං මෙන්න මේ RockStar (2011) බයිස්කෝප් එකට සබ් දෙන්නකෝ..කවුරුත් දුන්නේ නෑ .ලගදි ආව තවත් සුපිරි එකක්..
අනිවා දෙන්න බලන්න මචෝ
මේ අද දුන්න ෆිල්ම්ස් එකටත් බොහොම ඉස්තුති
@ kalinga
ඔව් මචං..
අනිවා…
මේකත් පට්ට ෆිල්ම් එක..
ඇක්ෂන් ලෝකයයි
මෙන්න ෆිල්ම්ස් නියමම නියම ෆිල්ම් එකක්..හින්දි එනවා ෆිල්ම්ස් හෝ ගාලා ඒත් කීයෙන් කියද හොද ඒවා එන්නේ..මෙහෙම තෝරාලා බේරාලා මැක්සා ඒවා දෙන එක හොදයි.
මචං බොහොම පින් මේ වැඩේට
දිගටම සබ් දෙන්න ඔන්න
@ ccnp
thank you very much bro..
be with us
@ udara
මුලින්ම ස්තුතියි වෙන්න ඕන මාව තවමත් මතක තිබ්බට..
කමෙන්ට් එකටත් පට්ට තෑන්ක්ස්..
ජය වේවා!
@ Ranga
අනිවා මචෝ..
රාම් ගෝපාල් වර්මා කියන්නේ සුපිරිම අධ්‍යක්ෂවරයෙක්
ජය වේවා
එලම තමා මචං 🙂 මේක කාලෙකින් නිකුත් උන හින්දි සිනමාවේ සුපිරි ෆිල්ම් එකක්
ඔය අධ්‍යක්‍ෂ නම් සුපිරි කෙනෙක්
@ මංහල
ඔයාගේ කමෙන්ට් එකටත් බොහොම පිං සහෝ
patta saho niyama hindi film akak isthuthi
@ aruna
ස්තුතියි සහෝ……
pattai ah…. (y)
මගෙ අප්පේ ඇති යන්තම්…
අකලංක සහෝ අලුත්ම එකකට, වෙනස්ම එකකට සබ් කොරලා නොවැ.
ඒකත් වෙඩි වගේ දීලා! මම හිතුවේ වැඩේ අතෑරලා වත්දැයි කියලා…
මරේ මරු සහෝ! ඔයා කවදත් දේශපාලනයට සම්බන්ධකමක් වෙච්ච කතා දෙන්න වැඩි කැමැත්තක් දැක්වුවානේ ඉතිං. මට තවමත් මතකයි Raktha Charithra 1 & 2. මම එදාත් කොමෙන්ටියකින් කිව්වා වගේ එකපාර එක දිගට පැය 5ක් 6ක් එකතැන ඉඳගෙන චිත්‍රපටි දෙකක්ම එකහුස්මට බලලා ඉවර කළේ ඔය දෙක විතරමයි!
එච්චරට කාවැදුණා කතාව. ඇරත් ඇත්තම ඇත්ත කතාවක් නොවැ. කොහොමත් ඉන්දියාවේ හැදෙන කතා වලින් දේශපාලනය ගෑවිච්ච බොහෝවක් ඇත්තම ඇත්තක් කොහේහරි ගෑවිච්ච ඒවා තමා. ඒ නිසාමද මන්දා ඔයාත් ඒවගේ ඒවම දෙන්නේ…
හරි හරි ඒකෙන් කමක් නැහැ.
ආයෙමත් අපිට අලුත්ම අත්දැකීමක් එකතු කරන චිත්තරපටියක් අරං ආව එක ගැන බොහොම සන්තෝෂයි. ඇරත් සාම්ප්‍රදායික රාමුවෙන් වෙනස් නම් ඉතිං නොබලා බෑ කොහෙත්ම.
කාටවත් අහු නොවෙන විදිහේ උපරිම ඒවා අහුවෙන්නේ අපේ අකලංක සහෝටම තමයි. ඒකයි ඔයා අපිත් එක්ක දිගට ඉන්න එකේ වටිනාකම. හින්දි වුණත් වෙනස් කතාවක් ගේනවා හැමතිස්සෙම.
එහෙමනම් මේක කොහොම හරි ගන්නවාමයි. බලලා ඉවර වෙලා කියන්නම්කෝ තව විස්තර. එහෙමනම් සහෝ ජයෙන් ජය!
තව එකක් කරනව නේද මේ ටිකේ???
බොහොම ඉස්තූතී සහෝ
බලලම කියන්නම් මචං
දිගටම සබ් දෙන්න
Thanks Friend……..
දැන්ම Download කරන් බලනවා.
Thank you very much………
මෙන්න අකලන්කගේ සුපිරි වැඩක්
නියමයි මචං අයෙ සබ් දෙන්න මෙන්න මේ වගේ
බොහොම තුති
akalanaka bohoma pin mey sub dena wadeyta.ada dunna film aka patta wagey
digatama subs denna
එල එල……….
ෆිල්ම් එකේ රස්නෙ අඩුවෙන්නත් කලින්ම…….
උනු උනු සබ් එකකුත් දීලා..
නියමයි අය්යෙ වැඩේ නම්………
මැක්සා..
නමුත් මෙදා පොටේ නම් චිත්තර පටි බාන්න සුදුසු පැකේජයක් නැති බව හද පිරි සෝකෙන් දැනුම් දෙනවා…
බලමු මොකක් හරි ගේමක් ගහල ඩවුන් පාර්ක් දාන්න……
දිගටම සබ් දෙන්න..
ජය වේවා අය්යෙ……
පට්ට ෆිල්ම් එකක් කොල්ලෝ නියමෙම නියමයි
එලස් මෙන්න හින්දි මරු ෆිල්ම් එකක්.අකලංක සහෝට බොහොම ඉස්තූතී මේ ෆිල්ම් එක සිංහල සබ් දුන්න එකට
thnxxx
පට්ට ආ…. 😉 මචෝ මේක සුපිරිම පහරක් කියලා මම අහලා තිබ්බ..
උපරීමයි සිංහල සබ් මේකට දුන්න එක නම්..
බයිස්කොප් එකට ජයම වේවා. 🙂
thanks……. 😀
නියමයි අකලංක
තවත් සබ් දෙන්න ඔන්න අපිට
elaz elaz thanks yaluwa supiri film akak sub akaka dunna akata
එළකිරි ඔන්න මචං වැඩේ…
දිගටම සබ් දෙන්න මේ වගේ සුපිරි හින්දි ඒවාට
නියමම ෆිල්ම් එකක් බොහොම පින් මචං
නියමයි මචං..හින්දි සිනමාවේ ඉන්න සුපිරි අධ්‍යක්‍ෂක කෙනෙක් තමා රාම් ගෝපාල් කියන්නේ අනික අමිතා බච්චං සහ සංජේ ඉන්නවා කියන්නේ මැක්සා පහරක්..
දිගටම දෙන්න සබ් අපිට.නිවාඩු පාඩුවේ දෙන්න හැකිනේ මාසයකට එකක් වත්
බොහොම ඉස්තූතී
thnx lot bro very good film
හහ් අයෙ මෙන්න යාපා ඇවිත්
සාදරයෙන් පිලිගන්නවා මචං 🙂 උබ නැතුව හින්දි ෆිල්ම්ස් අඩුනේ බන්
දිගටම සබ් දෙන්න ඔන්න
අනිවා උබ දුන්නොත් සුපිරි තමා කලින් දුන්න රක්ත චරිත පට්ට ෆිල්ම්ස්
පට්ට මචං
රාම් ගෝපාල් වර්මාගේ ෆිල්ම්ස් මැක්සා
මේක සුපිරි ෆිල්ම් එකක්
බොහොම ඉස්තූතී
කෙටියෙන් කියනවා නම් බෝහෝම පිං කෙටියෙන් කියනවා නම් බෝහෝම පිං
maxxa machan supirima film akak