Descendants (2015) | දෙවන පරපුර [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවනේ ඔන්න මම මගේ 3 වන උපසිරැසියත් දැම්මා. මේක ඩිංගක් ප්‍රමාද උණානම් සමාවෙන්න ඕනේ ඒ නොවැලක්විය හැකි හේතුන් කියල හිතමුකෝ.
මේ film එක ගැන කිවොත් මේක වැටෙන්නේ Action, Adventure, Comedy. මේ ඇත්තටම සුරංගනා කතාවක් කිවත් හරි. ඊටත් වැඩියෙන් මේක සුරඟන කතා කිහිපයකම දෙවන කොටස විදියටත් ගන්න පුළුවන්. Disney සමාගමෙන් නිෂ්පාදනය කෙරුණු මෙහි ඉතා ජනප්‍රියම Disney සුරංගනා චරිත, දුෂ්ටයෝ වගේම ඔවුන්ගේ දරුවොත් දකින්න පුළුවන්. 7.0ක Imdb අගයක් වාර්තා කරලා තියෙන මේ film එක. තව දෙයක් මේකේ ලස්සන සිංදු ටිකකුත් තියෙනවා. මේකෙ කතාව දිවෙන්නේ මේ සුරංගනා කතා වලට සම්බන්ධ චරිත වල ළමයි තමුන් ඔවුන්ගේ දෙමාපියන් ව්කගේ නෙමෙයි කියල ඔප්පු කරන්න දරන උත්සාහයත් එක්කයි. මේ film එකත් එක්ක Maleficent (2014), Beauty and the Beast, Snow White, Cinderella, 101 Dalmatians, Aladdin වගේ චිත්‍රපටත් සම්බන්ධිතයි. මේ film එකත් හොයල දුන්නු සමීර චතුරංග සහොටත් ස්තුති කරනවා….
6234 downloads
sub ekta thanks.descendants 3 awt tinne sub dennko plzzzz
Superbly Broo..
Subtitle eka thank
tnx machan. descendants 2 eke sub ekath ikmanta denna puluwanda
Thanks Bro !!!
Niyama wedak yaluwa.
Thawa me wage subs denna. Thak you very much.
බොහොම ස්තූතියි ජීවක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහෝම ස්තුතියි උපසිරැසියට.
ජය.
thanks
Ela film ekak
Thanks.
Thankzzzzzzzzzzzzzzzzzzzzz
thanks
melo rahak na
thanks bro asawen baluwa
නියමයි..!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි..
තවත් නිර්මාණයකින් හමුවෙමු..
ජයෙන් ජය…!!!!
█║▌│█│║▌║│█║▌║▌║█║▌│██║▌│█
#ChamaraSampath(Castiel)
::::::::::::::::::::::::::::::::::::::
සුපිරි මචන්… සබ් එකට තැන්ක්ස්…. මැක්සා ෆිල්ම් එකක්…
thank you saho
තැන්ක්ස් සහෝ නියම වැඩක්
සබ් එකට ගොඩක් ස්තුතියි
ජයවේවා…….
සබ් එකට ගොඩක් ස්තුතියි
ජයවේවා…
niayamai…thanks JEEWAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
ජය වේවා!!!
තෑන්ක්ස් සහෝ!
ජයවේවා!
සබ් එකට ගොඩක් ස්තුතියි
ජයවේවා……
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ස්තූතියි ….
කියල වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
බුදු සරණයි! දෙවි පිහිටයි!
niyamai buddy…great work.love so much
Niyamai patto. Bslu
tnx
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thanks saho..
ස්තූති සහෝ!!!
ජය!!!
thanks saho
ස්තුතියි ජිවක සහෝ!
ජය වේවා!