Designated Survivor (2016) [S01 : E17] with Sinhala Subtitles | නම වැනි අසුන [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතිං? ඔන්න එහෙනම් හැමෝම බලාගෙන ඉන්න කතාමාලාවක කොටසක් අරගෙන එන්නයි යන්නෙ. හැමෝම දන්නවා Designated Survivor කතාමාලාවට උපසිරැසි ලබාදුන් දේවක සහෝදරයා මේ දවස්වල කාර්යය බහුලයි කියල. ඉතිං රවිදු රුක්ෂාන් සහෝගේ ඉල්ලීමකට අනුව තමයි මම මේ කොටස කරන්න බාරගත්තෙ.
මේ කොටස ගැන කියනව නම්, ජනාධිපති ක්‍රීක්මන් සෙනට් සභිකයන් සමග ශ්‍රේෂ්ඨාධිකරණය නැවත පිහිටවීමට උත්සහ කරනවා. ඒ වගේම වෙනදා වගේම සෙනට් සභික බෝව්මන් එයටද බාල්දි පෙරලනවා. ඉතිං ඒ වගේම මාධ්‍යවේදී ඒබ් ලෙනාඩ් අල්-සකාර් ත්‍රස්තවාදීන් මන්ත්‍රණ සභාව පුපුරවා හැරියේ නැහැ කියා සහ කථානායක හුක්ස්ට්‍රේටන් මැක්ලිෂ් උප ජනපති ලෙස පත්කිරීමේ ඡන්දය හැනා වේල්ස් සාක්ෂි රැගෙන එනතුරු ප්‍රමාද කළබව සොයාගෙන ඒ බව පළකිරීමට උත්සහ කරනවා. එමෙන්ම හැනා සහ ජේසන් ගබඩාව ගැන සොයා ඒ ගැන පරික්ෂණ කරනවා. අවසානයේ යම් කුතුහලයක් තබා තමයි ඉතිං ඔන්න අද කතාව අවසන් වෙන්නේ. ඒ උප ජනපති මැක්ලිෂ් ගේ අණකිරීමෙන් FBI ය ඝාතනය කරන නෙස්ටර් ලසානෝ තවමත් ජීවත් වෙන බව.
එහෙනම් මේ කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. ඉතිං වෙනදා උපසිරැසිය වගේ නෙමේ පොඩි පොඩි වෙනස්කම්, අඩුපාඩු තියෙන්න පුලුවන්. ඉතිං ඒවට සමාවෙන්න. ඒ වගේම අවසාන වශෙන් මේ කොටස කරන්න කියල මට බාර දීම ගැන රුක්ෂාන් සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඕනෙ.
සුබ දවසක්……..!!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3484 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/1257823.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
Thanks ……………good luck …………..season 02 sub denna ………………………….
Thanks for the subtitles….!
season 2th awith.meke ithuru sub tika denna saho
අනේ කරුණාකරලා මේකේ අන්තිම ටිකට සබ් දෙනවද සීසන් දෙකත් ඇවිල්ලා
ithuru sub denna saho
Thanks for the sub….
meke ithuru sub tika aththatama den nadda macho
අවසන් වෙනකන් සබ් දෙන්න බැරිනම් සබ් නොදා ඉන්න ඵක හොදයි නේද…
මචං ඉලග කොටස් නැද්ද? 🙁 කමක් නැහැ ඉංග්‍රීසි එකෙන් බැලුව, මොනා කරන්නද, ටීවී සිරිස් එක හදුන්වල දුන්නට ස්තුතියි. 🙂
අඩුපාඩු වලට දොසක් කියන්න බැහැනේ,තමන්ගේ කාලය ශ්‍රමය වැයකරගෙන කරන මේ කාර්යයට බොහොම ස්තුතියි.ජයෙන් ජයම වේවා!
thank
18 19 20 ඒවාට සබ් දෙන්නේ නැද්ද
Thank you for subtitle, and we are waiting for next episode…. thank you….
චාටර් වුනා
රසිත ප්‍රදීප්
සියලු උපසිරසි ගැන්වීම් වලට ස්තුතිවන්ත වෙමි..
Chicago.PD.S04E22
Designated.Survivor.S01 E18, E20, E21, E22
සඳහා ඉක්මනින් උපසිරසි බලපොරොත්තු වෙමි..
අනාගත කටයුතුවලට දිරිය වීරිය පතමි..
Season ekakma baluva eka digata. subata godak sthuthi.
meelaga Sub ekath ikmanta denna puluvannm godak hodaiii….
Wedak ne… sub ne
DEWAKA KARAPU KISIMA SERIES EKAKATA WELAWATA SUB DEELA NE..
waiting for next episodes. 😀 😀 😛
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
මේ කතාවට කලට වෙලාවට සබ් ඵන්නෙ නැ නේද
ස්තුතියි මිතුර
නමුත් ලිපිය මගින් කතාව ස්පොයිල් කලා වගේත් තේරෙනවා
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
thank you thank you ammo balan hitiye enakannnnnnn
Thanks………..
thnx saho sub 1 te
Thank you very much
මචන් සබ් එක හුගක් අපැහැදිලියි, හරවද්දී පුළුවන් තරම් කතා කරන භාෂාව එක්ක හරවන්න බලන්න, සමහර අවස්ථා තේරෙන්නෙම නැති තරම්. උත්සාහයට බොහෝ ස්තුතියි
මට හිතෙන්නේ සබ හදල තියෙන්නේ වීඩියෝ එක නොබලා. ඒකයි මේ ගැටලුව.
හර්ෂණ කියන දෙට මාත් එකග වෙනවා.
තරහා වෙන්න එපා මිතුර. ඔබෙ උත්සහයට ගරහන්නෙනැ. නමුත් අපහැදිලි තැන් තියනවා.
උදාහරණයක් ලෙස, ඇමරිකාවෙ ප්‍රධාන පක්ෂ වන ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් කියන නම් පවා හරවලා තියෙන්නේ ඒ ඒ ස්ථාන වලට නොගැලපන ලෙසයි.
දේසපාලන වචන බොහෝ නිසා උපසිරසි කරන්න අමාරුයි කියලා දන්නවා.
ඔබට පුලුවන්. ඉදිරියේදි ශක්තිමත් වෙන්න.
ඔබට ජය
බොහොම ස්තුතියි
sub akata thanks wawa
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ අඩුපාඩු පෙන්නල දුන්නට….
එළකිරි, වීඩියෝ එකත් බලාගෙන කතාව ගලාගෙන යන්න ලියමු. 🙂
එහෙමත් සබ් දෙනවද? මමනම් එහෙම හිතන්නෙ නැහැ. අඩුපාඩු පෙන්නල දුන්නට ප්‍රශ්ණයක් නැහැ. හැම උපසිරසකරුවෙක්මත් යෝජනා චෝදනා, හොඳ නරක ඔක්කොම කියාවි කියලා බලාපොරොත්තු වෙනව. මම මේ කතාව බලන්නෙනම් නැහැ, හැබැයි සිංහල හරවන්නට බොහොම අමාරු උපසිරසක් කියලා පැහැදිලියි. වැරදි තියේනම් කියන්න… හැබැයි ඔය වගේ තීරණවලට එළඹෙන්න එපා
මතක තියාගන්න හැම කෙනෙක් අතින්ම අඩුපාඩු වෙනව
කොයි වගේ තීරණද ?
sub ekata thanks saho..
නියමය්..සබ් එකට තැන්ක්ස්….
සුපිරි වේගෙන යන්නේ දැන් කතාව…
කෝ එදා තිබුණ කමෙන්ට්