අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිචීනත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නවික්‍රමාන්විතසංජන චමෝද් වික්‍රමරත්නසිංහල උපසිරැසි

Sniper Vengeance (2023) Sinhala Subtitles | ස්නයිපර්කරුගේ පළි ගැනීම. [සිංහල උපසිරසි]

Rating: 8.2/10. From 34 votes.
Please wait...

සුපිරි යුධමය චිත්‍රපටයක් බලමුද?

මේක චීන වෙබ් චිත්‍රපටයක් MyDramaList හි 6.4 ක අගයක් හා ඉතා ඉහළ ජනතා ප්‍රසාදයක් යූ ටියුබ් හරහා ලබාගත් චිත්‍රපටයක්. මාතෘකාවෙන්ම පේනව ඇතිනෙ ස්නයිපර් වරයෙක් තමන්ගෙ කණ්ඩායමෙ අයව මරපු එකේ වාඩුව ගන්න එකක් තමයි තියෙන්නෙ.

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Yan Jia විසින්. ඒ වගේම මෙම චිත්‍රපටියේ රංගන දායකත්වය ලබා දීල තියෙන්නෙ Yu Rongguan, Xing En, Hong Shuaan, Yu Bolin යන නළු නිළි කැලයි.

තව කියන්නෙ තියෙන්නෙ මේ චිත්‍රපටයට තවමත් අන්තර්ජාලයේ ඉංග්‍රීසි උපසිරැසියකුත් නැති පසුබිමක තමයි මේ විදියට සිංහල උපසිරැසියක් නිර්මාණය උනේ. 

හරි එහෙනම් මේ සුපිරි යුධමය චිත්‍රපටය බලමු එහෙනම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRIP පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

27 thoughts on “Sniper Vengeance (2023) Sinhala Subtitles | ස්නයිපර්කරුගේ පළි ගැනීම. [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි

    ජයවේවා

    Reply
  • macahan batista inna ekak evilla wwe eke

    knock at the cabin (2023)

    Reply
  • macahan batista inna ekak evilla wwe eke

    Reply
  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • Anonymous

    කොරියන් ෆිල්ම් දෙන්න පුලුවන් නම්

    Reply
  • Udara Damith

    elaaaaaaaaaaaaaaaaa

    Reply
  • ස්තූතියි සහෝදරයා

    Reply
  • ජැපනීස් සුපිරි සීරිස් එකක් දෙන්නකෝ

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • Thanks bro sub 1ta ❤️❤️❤️❤️

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
    කාලෙකින් චීන එකක් වැටුනේ.

    Reply
  • නිරෝෂ්

    කොරියන් , චීන් ,ජපන් ,තායි ෆිල්ම් වැඩිපුර දෙන්න සහෝ ඒවායි නියම ස්ටෝරි තියෙනවා හොලිවුඩ් වගේ නෙවෙයි
    සබ් එකට තැන්ක්ස්

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සංජන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *