Designated Survivor (2016) [S01 : E19] with Sinhala Subtitles |ජේසන් ඇට්වුඩ් ට මොකද උනේ.. [සිංහල උපසිරැසි සමඟ]
මගේ නම නවින් නිසල් ධනුෂ්ක , මම මේ ටීවී ෂෝ එකට උපසිරසි කරන්න ගත්තේ දේවක සහෝදරයට වැඩත් එක්ක මේක කරන්න අපහසු නිසා.ඔන්න මම පොරොන්දු උණු විදියටම 19 වෙනි කොටස අරගෙන ආවා , 18 බැලුව කට්ටියට මතක ඇති කතානායක හුක්ස්ට්‍රස්ට අයින් වෙන්න උනා වගේම , අන්තිමට බලනකොට ලසානෝ මැරිලා නැහැ කියන එක..ඇත්තටම ඒජන්ට් වේල්ස් ව පහර ගත්තේ මොන අරමුණකට ද ? මේ කොටසෙන් බලමු මොකද වෙන්නේ කියන එක , ඒ වගේම ජනාධිපතිගේ පළමුවන NATO සංචාරයත් පටන් ගන්න යන්නේ..
එහෙනම් 20 වන කොටසෙන් නැවත හමුවෙමු..සුබ දවසක් !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1752 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for the subtitles …
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you—-
Thank you very much
සුපිරියිය්
එල
ස්තුතියි
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~
Upirii bro
Niyamai aiya ikmanata anirh kotas tikai sisan dekai karanda
උපසිරැසියට බොහෝම ස්තුතියි !
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks for the sub…
sub ekata thanks saho.. jaya wewa!!
Patta ikamanata demu ilaga sub ekath
thanks saho.puluwanam season 2k sub denna
තෑන්ක්ස් bro…..ජය..දිගටම සබ් දෙමු
දැන්නම් සබ් ඉක්මනට දෙනවා නේද? බොහොම ස්තුතියි. දිගටම මෙහෙම සබ් දෙන්න. ඔබට ජයෙන් ජයම වේවා!!