Detective Chinatown (2015) Aka Tang ren jie tan an Sinhala Subtitles | රන් මංකොල්ලයේ සුල මුල [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙනාවෙ මේකෙ පළවෙනි චිත්‍රපටිය වුනත් මේකෙ දෙවනි චිත්‍රපටියට (Detective Chinatown Vol 2 2018) දැනටමත් උපසිරසි දීලයි තියෙන්නෙ. ඒක දුන්නට පස්සෙ තමයි දැනගත්තෙ එක දීලා තිබිලා නෑ කියලා. මොකද දෙවනි එක සිසිල අයියා කරන්න කියලා දුන්න එකක්. හොඳයි එහෙනම් විභාගෙට මැදි වෙලා හිටපු නිසා ටික දවසකට පස්සෙ තමයි ආයෙත් මේ සබ් එකක් අරන් එන්නෙ. දෙවනි එක බලපු අය දන්නවා ඇතිනෙ ඒක කොහොමද කියලා. ඉතින් මේකත් ඒ වගේම හාස්‍ය, අභිරහස් කැටි වුන ෆිල්ම් එකක්. ටැන්ග් රෙන් සහා චින් කියන්නෙ තමන්ව “චයිනාටවුන් පරික්ෂකයො” කියලා අඳුන්වගන්න දෙන්නෙක්. එක්කෙනෙක් තරුණයි අනිත් කෙනා මැදි වයසෙ. ඒ දෙන්නා එකතු වෙලා විසඳන රත්තරන් මංකොල්ලයක අභිරහස තමයි ෆිල්ම් එකේ තේමාව වෙන්නෙ. ටැන්ග් රෙන්ව තමයි මේ මංකොල්ලෙ ප්‍රධාන සැකකාරයා විදියට නම් කරන්නෙ ඒ විතරක් නෙවෙයි එතනදි වෙන මිනීමැරුමටත් එයාව අහුවෙනවා. චිනුයි මෙයයි එකතු වෙලා එයාගෙ නිර්දෝෂී කම ඔප්පු කරන්න දරණ උත්සහය තමයි බලන්න පුළුවන් වෙන්නෙ.
කතාව පටන් ගන්නෙ චින් චීනෙ ඉඳලා නිවාඩුවක් ගත කරන්න එයාගෙ දුර මාමා කෙනෙක් වෙන ටැන්ග් රෙන් ජීවත් වෙන තායිලන්තෙට එන ගමනෙන්. චින්ගෙ අපරාධ විසඳන හැකියාව ගොඩක් හිත්ගන්නා සුළුයි. එයාට පුංචි වෙනසක් වුනත් හොඳින් අඳුන ගන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් එක්ක එකතු වෙලා විසඳන අභිරහස මොන වගේද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න.
පිටුපස තොරතුරු කිව්වොත්… 2015 අවුරුද්දෙ තිරගත වුන චීන චිත්‍රපටි අතුරෙන් 9 වෙනියට වැඩිම ආදායමක් උපයපු චිත්‍රපටිය තමයි මේක. දෙවනි එක ගත්තොත් මේ අවුරුද්දෙ ලෝකෙන්ම වැඩිම ආදායම් ලබපු 10 අතරෙන් 10 වෙනි තැන ඉන්නවා. බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 126ක්. IMDb 6.6ක අගයක් තියෙනවා. අධ්‍යක්ෂණය කරන්නෙ Chen Sicheng. එහෙනම් මේකත් බලන්න ආරාධනා කරනවා.
“පොතක මෙහෙම තියෙනවා, අපි තනිකඩ ජීවිත ගතකරද්දි
හරි මොකක්ද වැරදි මොකක්ද කියලා වෙන් කරගන්න බැරිලු…
කෙනෙක් ජීවත් වෙන්නෙ උපතින්ම එයාලට ලැබිලා තියෙන
චරිතයට අනුව..
සමහර අය හොඳයි.. සමහර අය නරකයි…
එතනින් ඔයා කව්ද?”
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සදහා ගැලපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9999 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you ️
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Thank you very much
thanks
thanks…..
මේ සබ එකටය හරියන කොපියක් හොයන්න නම් නැහැ, එක නිසා බාද්දී බලන්න නැත්තම් ඩේටා ටික අපරාදේ.
උපසිරසියට බොහෝම ස්තූතියි
Detective Chinatown 3eke sub ikmanata dennako
Detective 3 move eke sub eka dennko
බොහොම ස්තූතියි
Thanx sis
Journey to the west 2 (2017) movie ekatath sub dennako
උපසිරිසියට බොහොම ස්තුති
niyama sub eka
සබ් එක BlueRay අප්ඩේට් කරන්නකො
ස්තූතිය සහෝ
Sub baanna baane
thanks sis
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Space 3 ain krla yanna… weda
https:// drive.google.com/file/d/ 0B57_VAHzjaiDVHBnTm9ZblU1Q1U/ view
Link eka net eke thibbe…
thnxxxxxxx
Thnx ………
ගොඩක් ඉස්තුති සහෝදරි ..
එත් මේක download කරගන්න විදිහක් නැහැ.ගොඩ දෙනෙක් කියල තියෙනවා .
පුළුවන් නම් link එක දෙන්න …
sub වලට ගොඩක් ඉස්තුති ……….
bohoma sthuthi me wage film walata apita sub genawata
Thanks sub ekata
bohoma sthuthi sub eka dunata …
meka ona deyakwath copy kranna ba. nasa site 1tath nathi ewa thinne
මෙක ඩවුන්ලොඩ් කර ගන්න ලින්ක් එක හොයා ගන්න කොයි අදිකරනයට යන්න ඔනි………………………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
දෙසැම්බර් මාසේ අනිවා දෙනවා කියපු නිසා බලන් හිටියේ…
ස්තූතියි තිළිණි අක්කේ!!
sub ekata nam thanks
බොහොම ස්තූතියි සබ් එකට….!
film 2kma bluwa…1st eke sub eka nathuwa baluwe sub ekath ekka ai blnna ona…. thanks for the sub
සිස් මේකේ සබ් එක ගාණට සෙට් වෙන්නේ නෑනේ
උදදේශයක් දෙන්න පුළුවන්ද
මන් මේක පට්ට ආස ෆිල්ම් එකක්
Km player ekennam [ ] me keys walin hadanna puluwan
උපරිම ට්‍රයි කලා සිස්.ගොඩ දාගන්න අමාරුයි. එනිවේ තෑන්ක්ස් සබ් එකට. දිගටම කරන්න..!
Copy eka harida danne nh, web copy ekata deela tyenne ” Detective Chinatown 2015 peachtopie” kiyala search karoth honda copy ekak lebeyi
Detective.Chinatown.2015.WEBRip
මම ඩවුන්ලෝඩ් කලේ මේ කොපි එක
මේකට සෙට් වෙන්නේ නෑ
871 mb කොපි එකක්
මමත් webrip එකක් බෑවා මොන විදියටවත් සබ් එක සෙට් වෙන්නේ නැහැ
මේ සබ් එක නම් මොන එකටවත් සෙට් වෙන්නෙම නැහැ. KM ප්ලේයර් එකෙන් වත් ගොඩ දා ගන්න බැහැ. මුල හදන කොට මැද අවුල්, මැද හදන කොට අග අවුල්. හොද කොපියකට සබ් කලානම් වටිනවා.
MEKA download karaganna vidihak kiyandako
“Detective Chinatown 2015 peachtopie” kiyala google search karanna.
subata thanks sis…keep it up…
නියමයි.බොහොම ස්තූතියි
DOWNLOAD LINK eka dennko
Fillm එක බාන්න ලින්ක් එකක් දෙන්නකෝ
thanks sub akata
මේකට sub දෙනකන් බලාගෙන හිටියේ. thanx මචන්. බුදු සරණයි…!
thanks..
Thanks for subs.
Puluwn nm download link eka dennako. baiscope downloads eketh na.
ela sahi thanks
Thx sis
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
FILM eka nene
මුල් චිත්‍රපටිය බාගෙන හිටියා වුණාට මේක දෙනකම් ඒක බැලුවේ වත් නෑ…
බොහෝම ස්තූතියි…
අද හෙටම දෙකම බලනවා…
download karapu site eka mokakda
බාන්න ලින්ක් එකක් දෙන්නකෝ
බොහොම ස්තූතියි.
ජයවේවා..!
Sub ekata godak sthuthi ….
thanx sub ekata……….
බොහොමත්ම ස්තූතියි සිස්, ජය…..!!!!!
thnxxxxxxxxxxxxxxx